MY NEW LAPTOP

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ganna epa jarawak:angry::angry::angry:
    man mulin use kara i7 touch screen ena eka malama jarawak defects godai :angry::angry::angry:
    man watichcha wale umbala wattanna one nane
    http://www.elakiri.com/forum/showthread.php?t=1600886

    :shocked: මම දන්න තරමින්, මෙහේ ඒජන්ට් ගෙන්වන්නේ නෑ ටච් ස්ක්‍රීන් එක්ක ඔය ලැප....... :no:

    හම්බ ප්‍රඩක්ට්ස් ද ගත්තේ.....?? එහෙනම් කරන්න දෙයක් නෑ....... :baffled: :dull:

    ඩෙඩ් පික්සෙල් නම්, හැම ලැපකම තියෙනවා.... එකම දේ අපිට පේන්නේ නැති එක විතරයි..... :P

    මම දුන්න ඈසුස් නම්, තවම එකක්වත් අවුලක් ආවේ නෑ...... :no:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :shocked: මම දන්න තරමින්, මෙහේ ඒජන්ට් ගෙන්වන්නේ නෑ ටච් ස්ක්‍රීන් එක්ක ඔය ලැප....... :no:

    හම්බ ප්‍රඩක්ට්ස් ද ගත්තේ.....?? එහෙනම් කරන්න දෙයක් නෑ....... :baffled: :dull:

    ඩෙඩ් පික්සෙල් නම්, හැම ලැපකම තියෙනවා.... එකම දේ අපිට පේන්නේ නැති එක විතරයි..... :P

    මම දුන්න ඈසුස් නම්, තවම එකක්වත් අවුලක් ආවේ නෑ...... :no:

    deadpixel eka witharak nemei bn thawa leda godak thibba
    hamba products kiyanne monada :P
    man gaththe europe wala thiyana lokuma electronic store ekakin
    http://en.wikipedia.org/wiki/Euronics
    deadpixel hama display ekakama na :P
    ewa market ekata danna kalin un check karalai danne :P
    meken check karanna puluwan deadpixel thiyanawada nadda kiyala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අබාන්ස් එකේ ගානටමත් ඉතින් දෙන්න පුලුවන්...... නමුත් අපි දෙන්නේ ඩීලර් ප්‍රයිස් එකට...... :) අබාන්ස් එකේ ඉතින් ශෝ රූම් කුලී, වැඩ කරන අයගේ පඩි නඩි, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් ඔක්කොම එකතු වෙලා තමා ඔච්චර ගණන් වෙන්නේ....... :yes:
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මචන් වරන්ටියට 15ක් විතර වැඩියෙන් ගෙවන්න ඕන නම් උබගෙන් ගන්න ඕනේ නැහැනේ. metropolitan, singer, abanse වගේ තැන්වලින් ගන්නවනේ. හම්බය නෙමෙයි මොක උනත් අඩුවට දෙනවනම් මොකද. උබ සිංහලයෙක් කියමුකෝ ඉතින් උබත් සිංහල උන්ට අඩුවට දීපන්කො.උබ වරන්ටි කිය කිය ලැප් එකකට 15ක් 10ක් එකතුකරනවනේ වැඩියෙන්. උබත් හම්බයන්ට බැන බැන අපේ ගොන්නුන්ව සුරගෙන කන එකනේ කරන්නේ. මමත් සිංහල එත් business වලදී ආගම ඉස්සරහට ගෙන මිනිස්සුන්ව සුරගෙන කන උන්ව මට පෙන්න බැහැ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මචන් වරන්ටියට 15ක් විතර වැඩියෙන් ගෙවන්න ඕන නම් උබගෙන් ගන්න ඕනේ නැහැනේ. metropolitan, singer, abanse වගේ තැන්වලින් ගන්නවනේ. හම්බය නෙමෙයි මොක උනත් අඩුවට දෙනවනම් මොකද. උබ සිංහලයෙක් කියමුකෝ ඉතින් උබත් සිංහල උන්ට අඩුවට දීපන්කො.උබ වරන්ටි කිය කිය ලැප් එකකට 15ක් 10ක් එකතුකරනවනේ වැඩියෙන්. උබත් හම්බයන්ට බැන බැන අපේ ගොන්නුන්ව සුරගෙන කන එකනේ කරන්නේ. මමත් සිංහල එත් business වලදී ආගම ඉස්සරහට ගෙන මිනිස්සුන්ව සුරගෙන කන උන්ව මට පෙන්න බැහැ.

    :lol::lol::lol::lol:

    මොනවද බං මේ කතා.... ත්‍රෙඩ් දාන්නේ මෙහෙම..... ඒත් වෙන තැන් වලදි මෙහෙම........ :lol:

    යුනිටියේ තවත් හොර කඩ දෙකක්

    මුන්ට ෆෝන් නම්බරේ මාරු කරන්න අමතක වෙලා
    ULAPTOP_LKd.jpg

    ULAPTOSP_LKd.jpg

    හම්බ හොරු

    ලංකාවේ රජයට ටැක්ස් ගෙවන්න වෙයි කියල ඔය හොර බිසිනේස්ස් තියාගන්නේ :angry::angry::angry:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1615532