My new office!

PMMM

Member
Jul 5, 2018
313
41
0
SCURVY ta kohenda mewwa:P


මට ඇත්තටම මැෂින් 2ක් තියෙනව. ඔයකෙ වැඩ කරන්නෙ හවසට, 4.30න් පසුව. උදේ 9.30 ඉඳන් සවස 4.30 පසුවෙන තුරු වැඩ කරන්නෙ වෙනම ඔෆිස් එකක වින්ඩෝස් මැෂින් එකක.