My new OS!!

SadSoul

Banned
  • Apr 18, 2011
    102
    11
    18
    Menna original badu.
    From ebay for $94 including shipping.

    b3tzbd.jpg
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    ඕක කියන්නත් දෙයක්ද බන්
    ලංකාවේ කාටද ඔර්ජිනල් වින්ඩෝස් 7 නැත්තේ.
    උබ පිස්සෙක්ද
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    Den tiyena activators weda ne ban, anika update karanna be, ekai gatte.

    එළ එළ, Update කරන විදිය ඇහුවා නම් කියලා දෙන්න තිබ්බා.
    අපි නම් ඉතින් Pirates ලා තමයි
    :eek:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ මෝඩයෙක් බං :lol: :P
    Update කරන්න තිබ්බනං ඇති නේ... අපි ඔරිජිනල් නෙවෙත් එක්ක ඒත් යස අගේට update කරනවත් එක්ක :lol:
     

    SadSoul

    Banned
  • Apr 18, 2011
    102
    11
    18
    Aluthin hadapu system eke tibichcha activators wede ne, langadi okkoma cancel karala, weda karana cracks walin update karanna be.

    My car my petrol :P
     
    Last edited: