Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My New Ride
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් බජට් එකෙන් second hand වාහන වල මිල වෙනස් වෙන්නේ නැහැ කියන කතාව කතාවතර්කානුකුලව හරි. එත් බජට් එකෙන් unregistered වාහන මිල නගිනකොට ඒ හා සාපේක්ෂව පරණ වාහනවල මිලත් මිනිස්සු ඉහල දානවා. වාහන බිස්නස් එකේ දැනට වාහන විකිනෙන්නේ නැත්තේ මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නැති හින්ද තමයි. බිස්නස් එකක් විදිහට buying and selling කරන උදවියගේ වාහන 2ක් විකිනෙනකොට සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපු වාහන 10 ක් විකිනෙනවා. ඒකයි සත්‍ය තත්ත්වය.

මම අවුරුදු 15 ක් වාහන පාවිච්චි කරනවා. එත් හැම වතාවෙන second hand වාහනයක් ගනිද්දී උපරිම උත්සහයක් ගන්නේ ගෙදරක අඩුම තරමේ අවුරුදු දෙකක්වත් පාවිච්චි කරපු වාහනයක් ගන්න. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු බොහොමයක් උත්සහ කරන්නේ ගෙදරකින් වාහනයක් ගන්න මිසක් sale එකකින් හෝ buying and selling කරන උදවියගෙන් වාහන ගන්න නෙවෙයි මචන්. ඒ හින්ද රටේ ආර්ථිකේ පහල වැටෙන හැම වතාවකම sale වල සහ buying and selling උදවියගේ වාහන හිරවෙන එක සාමාන්‍ය දෙයක්. එත් දිග කාලයක් පාවිච්චි කරන්න වාහන ගන්න උදවිය වාහන ගන්නවා. ඒ වගේම දිග කාලයක් ගෙදර පාවිච්චි කරපු වාහන වටින මිලට විකිනේනවත්.

[QUOTE="polwattacom, post: 15964254, member: 114075"] [SIZE="5"]මචන් බජට් එකෙන් second hand වාහන වල මිල වෙනස් වෙන්නේ නැහැ කියන කතාව කතාවතර්කානුකුලව හරි. එත් බජට් එකෙන් unregistered වාහන මිල නගිනකොට ඒ හා සාපේක්ෂව පරණ වාහනවල මිලත් මිනිස්සු ඉහල දානවා. වාහන බිස්නස් එකේ දැනට වාහන විකිනෙන්නේ නැත්තේ මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නැති හින්ද තමයි. බිස්නස් එකක් විදිහට buying and selling කරන උදවියගේ වාහන 2ක් විකිනෙනකොට සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපු වාහන 10 ක් විකිනෙනවා. ඒකයි සත්‍ය තත්ත්වය. මම අවුරුදු 15 ක් වාහන පාවිච්චි කරනවා. එත් හැම වතාවෙන second hand වාහනයක් ගනිද්දී උපරිම උත්සහයක් ගන්නේ ගෙදරක අඩුම තරමේ අවුරුදු දෙකක්වත් පාවිච්චි කරපු වාහනයක් ගන්න. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු බොහොමයක් උත්සහ කරන්නේ ගෙදරකින් වාහනයක් ගන්න මිසක් sale එකකින් හෝ buying and selling කරන උදවියගෙන් වාහන ගන්න නෙවෙයි මචන්. ඒ හින්ද රටේ ආර්ථිකේ පහල වැටෙන හැම වතාවකම sale වල සහ buying and selling උදවියගේ වාහන හිරවෙන එක සාමාන්‍ය දෙයක්. එත් දිග කාලයක් පාවිච්චි කරන්න වාහන ගන්න උදවිය වාහන ගන්නවා. ඒ වගේම දිග කාලයක් ගෙදර පාවිච්චි කරපු වාහන වටින මිලට විකිනේනවත්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom