My New Ride

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සති ගානක් උඹලට වද දීල දීල ඔන්න ගෙනාව වන්ඩියක්. ගොඩක් දෙනෙක් කීවේ මගේ ගානට සෙට් වෙන්න ජපන් වාහනයක්ම ගන්න කියලනේ,ඉතින් එක නිසා ඔන්න ගෙනාව නිසාන් FB 15 EX Saloon 2003 model එකක්. මේක 2006 තමයි ලංකාවේ රෙජිස්ටර් කොරල තියෙන්නේ,

    වෙනද වගේ මල් වැඩ, පසාරු කැටයම්, ලියවැල් මොකුත් මේ වාහනයට දාන්ඩ කිසිම අදහසක් නෑ, වීදුරු ටික ටින්ට් කරලා හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් විතරක් හයි කරන්න තමයි හිතන් ඉන්නේ, මෙච්චර කාලෙකට ගෙනාව විකාර් අතරින් මේක කාර් එකක් නිසා තමයි ඒ තෙරණය ගත්තේ, පුළුවන් උපරිම හොඳට වාහනය භාවිතා කරන්න තමයි උත්සාහය,

    ලොකු කමකට නෙවේ හැමදාම කරන නිසා ඔන්න මගේ සතුට ඔයාලත් එක්ක බෙදා ගත්ත.


    54lLrEO.jpg


    O3Fiv8R.jpg


    m9EoYRl.jpg


    AsIwsXt.jpg


    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: dole and argan

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    video එකක් දාපන් ...:P:P:P:P:P

    ...එල මචන් ........සුබ පැතුම් ...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Ela macho..Congrats...machan me peradeniya-gampola rd eke ne...Uba fruit salad kawada :)

    ah ubath ehenam rahasa dannawa neda? ow machan umba keewa eka thama, dawasama badaginne hitiye me car eke wedawalata duwanna una nisa, e welawata supirima bhande othana fruit salad eka, ashoka weeduruwa purola loba nathuwa denawa kaawama kata kapala ithin.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් කීයක් උනාද කාර් එක. උඹ මේක ගත්තේ බජට් එකට පස්සේ නේද