My new ride

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හත්පොලේ ගාගෙන නේද මා පුතා ? :no::no:

    Paw ban. Muu car walata hena aasa athi. Ekai mehema wath sanasenna balanawa aththe :(

    Uba gawa laksha 2i ganak tiyenawa kiwwane.. 5k wath ithuru karala lease ekak dala second hand Bluebird ekak wage ganin machan. Penuma thiyenawa, Japan, Wadi ganakuth na

    muta mokakda ledak tiyanawa kyla muma dala tibba ban, podi kale idan tibba seen ekak, :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;21548119 said:
    ආ මේ නුවන්නේ:lol::lol::lol::lol::lol::lol:

    ලොල් පව් යකෝ ඌ...

    LlfRNXO.jpg

    ෆොටෝ එකේ URL එකෙන් නම හොයාගත්තේ මම:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රත්තරං;21549860 said:
    ෆොටෝ එකේ URL එකෙන් නම හොයාගත්තේ මම:rofl:

    muge kemmeli kama photos re host karalwat ne fb ewama dala :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    aru kiwwe me 25 genawa kyla, mu genat tiyenn giya mase :lol:

    ඌ ගිය මාසේ අරගෙන මූට විකුනුවද දන්නේ නෑනේ කාර් එක ෆොටෝ ටිකත් එක්කම? ඒක වෙන්න ඇති මාර්කට් ප්‍රයිස් එකට වඩා ලක්ශ 10ක් වගේත් වැඩි ඇත්තේ.:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aru kiwwe me 25 genawa kyla, mu genat tiyenn giya mase :lol:

    ඌ ෆොටෝස් දාලා තියෙන්නේ මාර්තු 26 නේද බං. මුගේ පෝස්ට් එකේ අප්‍රේල් 25 කියලා සටහන් වෙලා නැහැනේ. 25 ගෙනාවේ කියලා විතරයි තියෙන්නේ.

    මූ කොහොමත් හෙන හීනමානෙකින් පෙලෙන ඩයල් එකක්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඌ ගිය මාසේ අරගෙන මූට විකුනුවද දන්නේ නෑනේ කාර් එක ෆොටෝ ටිකත් එක්කම? ඒක වෙන්න ඇති මාර්කට් ප්‍රයිස් එකට වඩා ලක්ශ 10ක් වගේත් වැඩි ඇත්තේ.:rolleyes:

    :lol::lol: me inne wena ekek bsn

    ඌ ෆොටෝස් දාලා තියෙන්නේ මාර්තු 26 නේද බං. මුගේ පෝස්ට් එකේ අප්‍රේල් 25 කියලා සටහන් වෙලා නැහැනේ. 25 ගෙනාවේ කියලා විතරයි තියෙන්නේ.

    මූ කොහොමත් හෙන හීනමානෙකින් පෙලෙන ඩයල් එකක්.

    fb eke inna ekat mongal kek tama nettam car ekak aran mokada ban sale eke danna wage photo gahala danne :lol:

    hebei e aloneguy neme uta tiyenne wenama pissuwak u oka gena dalat tibba ban thread ekak, meke awith welawakata anan mnan kiwwata uta podi kale idan ledak tibba kyla onna mokakda,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    fb eke inna ekat mongal kek tama nettam car ekak aran mokada ban sale eke danna wage photo gahala danne :lol:

    hebei e aloneguy neme uta tiyenne wenama pissuwak u oka gena dalat tibba ban thread ekak, meke awith welawakata anan mnan kiwwata uta podi kale idan ledak tibba kyla onna mokakda,

    අෆ්ෆට සිරි එහෙමද. fb එකේ ඩයල් එක ගැන මට හිතුනේ ඌ බෙස්ට් ලයිෆ් කරන එකෙක්දෝ කියලා. ඇයි බං මුන් වාහන අරගෙන ෆොටෝ ගහලා fb දාද්දි නම්බර් ප්ලේට් එක වහගෙන එහෙමත් නැත්නම් ඒක ඉස්සරහින් වැහෙන්න හිටගෙන එහෙමත් නැත්නම් අංක මකලා fb දාන්නේ. මගේ fb ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උනුත් බොරු ශෝ එකට කාර් වල ෆොටෝ ගහලා දානවා හැබැයි නම්බර් ප්ලේට් එක හංගලා. :dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අෆ්ෆට සිරි එහෙමද. fb එකේ ඩයල් එක ගැන මට හිතුනේ ඌ බෙස්ට් ලයිෆ් කරන එකෙක්දෝ කියලා. ඇයි බං මුන් වාහන අරගෙන ෆොටෝ ගහලා fb දාද්දි නම්බර් ප්ලේට් එක වහගෙන එහෙමත් නැත්නම් ඒක ඉස්සරහින් වැහෙන්න හිටගෙන එහෙමත් නැත්නම් අංක මකලා fb දාන්නේ. මගේ fb ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උනුත් බොරු ශෝ එකට කාර් වල ෆොටෝ ගහලා දානවා හැබැයි නම්බර් ප්ලේට් එක හංගලා. :dull::dull:

    sihalune ban :lol:

    me balahan aru

    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    :rofl::rofl:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,464
    113
    In Your Heart
    අෆ්ෆට සිරි එහෙමද. fb එකේ ඩයල් එක ගැන මට හිතුනේ ඌ බෙස්ට් ලයිෆ් කරන එකෙක්දෝ කියලා. ඇයි බං මුන් වාහන අරගෙන ෆොටෝ ගහලා fb දාද්දි නම්බර් ප්ලේට් එක වහගෙන එහෙමත් නැත්නම් ඒක ඉස්සරහින් වැහෙන්න හිටගෙන එහෙමත් නැත්නම් අංක මකලා fb දාන්නේ. මගේ fb ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උනුත් බොරු ශෝ එකට කාර් වල ෆොටෝ ගහලා දානවා හැබැයි නම්බර් ප්ලේට් එක හංගලා. :dull::dull:

    lease yanawa kiyala dana gaththahama noondi nisa ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lease yanawa kiyala dana gaththahama noondi nisa ban

    තිත්ත් ඇත්ත ඕක තමයි බං. ෆොටෝ ගහලා හෝ වාහනේ වාඩි වෙලා සග දාගෙන ෆොටෝ අප්ලෝඩ් කරන්නෙනම් අනේ මන්දා මොලේ අමාරුවටද කියලා අපේ උන්.