load වෙන්න චුට්ටක් වෙලා ගියා.
image ටිකක් දාපන් ඕකට
පට්ට බන්..![]()



මේවා වයිරල් සයිට් වලට හරියන්නේ නැහැ බන්...ඔය ජෙකිල් තීම් එකක් නේද? ගිට්හබ් පේජස් වලට එන්නේ?![]()
ow machan.. WP set wenne na mata..jekyll thamai 
ow eth load time eka adu karagannai uta kiwwe, images nathuwama request 50+ thiyenawaow machan.. WP set wenne na mata..jekyll thamai
![]()

ලෝඩ් ටයිම් එක ඌ අඩු කරන්න කියල ඒ වගේ බේසික් තීම් එකක් දැම්මොත් එන උන්ට එපා වෙලා යයි...හොඳ සර්වර් එකකට මාරු කරානම් හරි..රික්වෙස්ට් 50ක් කියන්නේ දැන් කාලේ වෙබ්සයිට් එකකට ලොකු ගානක් කියල හිතෙන්නේ නැහැ..

minifiedත් නෙමෙයි 
ow eth load time eka adu karagannai uta kiwwe, images nathuwama request 50+ thiyenawaow machan.. WP set wenne na mata..jekyll thamai
![]()


current website I'm working
![]()

ලෝඩ් ටයිම් එක ඌ අඩු කරන්න කියල ඒ වගේ බේසික් තීම් එකක් දැම්මොත් එන උන්ට එපා වෙලා යයි...හොඳ සර්වර් එකකට මාරු කරානම් හරි..රික්වෙස්ට් 50ක් කියන්නේ දැන් කාලේ වෙබ්සයිට් එකකට ලොකු ගානක් කියල හිතෙන්නේ නැහැ..
ටහිකේ..දැන් බැලුවේ..JS requests ම 30ක්minifiedත් නෙමෙයි
![]()
50k kiyanne loku ganak nemei, eth owa dan bind karanawa ban.. podi podi liblary ehema ohoma eka digata danne na...owa monawada puthi... request 7 load time 700ms (side project)
![]()
cache?

pissu dan visitorsla godak minimal balanne godak complex nathuwa... poddak balapan medium site eka ehema50k kiyanne loku ganak nemei, eth owa dan bind karanawa ban.. podi podi liblary ehema ohoma eka digata danne na...
complex wenna nemei mama kiyanne..too basic unama apealing ekak nathiwenawa bn mata nam..
76B ?mage site ek hena complex bn
![]()
fatta load time... html minified oka homepage eka.. 
meka Jekyll machan... side project... host karala thiyenne Google Firebasefatta load time... html minified oka homepage eka..
![]()
cache neda load wela thiyenne?complex wenna nemei mama kiyanne..too basic unama apealing ekak nathiwenawa bn mata nam..
![]()

cache neda load wela thiyenne?
ehema na machan.. anika appealing ekata UI eka hariyata design karaganna ona, podi podi wada walata liblary use karan nathuwa...![]()


Ekath attha..ui eka hadaganna puluwanne![]()
Ow attha..request gaana gana kiwwa kathawata ekagai![]()

cache clean kalath echcharai puthi... google fonts kohomath cache wenawa![]()
![]()


අනිත් එක රික්වෙස්ට් මචන් එකම ඩොමේන් එකකින් ගන්නකොට එක සරෙකට සාමන්යෙන් 2යි ඇක්සෙස් කරන්නේ..වෙනස් ඩොමේන් වලින් නම් ගන්නේ එක සැරේ කිහිපයක් ලෝඩ් වෙනවා...එකත් බලපානවා ලෝඩ් ටයිම් එකට..උඹේ ගූගල් ෆොන්ට්ස් දෙකටම රික්වෙස්ට් 2ක් ගිහින් නේ..ඉතුරුව ඒ කියන්නේ 7යි..මොනාද ඒ 7? 