cache වෙන එක හරි..
එත් ඉතින් 9 requests වලටම 96KB කියන්නේ මේක ලොකු ඇප්ලිකේෂන් එකක් නෙමෙයි නේ කොහොමත්?
මගේ එකේ main css එකයි js එකයි දෙක මිනිෆයි කරලා, gzip කරලා එව්වත් ඔයිට වඩා ලොකුයි බන්...අනිත් එක රික්වෙස්ට් මචන් එකම ඩොමේන් එකකින් ගන්නකොට එක සරෙකට සාමන්යෙන් 2යි ඇක්සෙස් කරන්නේ..වෙනස් ඩොමේන් වලින් නම් ගන්නේ එක සැරේ කිහිපයක් ලෝඩ් වෙනවා...එකත් බලපානවා ලෝඩ් ටයිම් එකට..උඹේ ගූගල් ෆොන්ට්ස් දෙකටම රික්වෙස්ට් 2ක් ගිහින් නේ..ඉතුරුව ඒ කියන්නේ 7යි..මොනාද ඒ 7?
![]()
kawuda kiwwe loku app ekak kiyala
echchara loku wenna ehenam machan ubata custom designed pages keeyak thiyenawada? anika images + main css+ js files ban 
අනිත් එක රික්වෙස්ට් මචන් එකම ඩොමේන් එකකින් ගන්නකොට එක සරෙකට සාමන්යෙන් 2යි ඇක්සෙස් කරන්නේ..වෙනස් ඩොමේන් වලින් නම් ගන්නේ එක සැරේ කිහිපයක් ලෝඩ් වෙනවා...එකත් බලපානවා ලෝඩ් ටයිම් එකට..උඹේ ගූගල් ෆොන්ට්ස් දෙකටම රික්වෙස්ට් 2ක් ගිහින් නේ..ඉතුරුව ඒ කියන්නේ 7යි..මොනාද ඒ 7?