Best free personal journal and online diary
මේ අව්රුද්දෙ හොද වැඩක් පටන් ගනිමු ? මෙන්න මගේ අව්රුදු තෑග්ග ඔයාලට .
තමාටම කියල දින පොතක් ලියමු ? මේක තමයි මම දන්න විදියට තියන හොදම online දින පොත
එහෙම නැත්නම් personal journal and online diary එක හැමදාටම ෆ්‍රී .

තමාටම කියල දින පොතක් ලියමු ? මේක තමයි මම දන්න විදියට තියන හොදම online දින පොත
එහෙම නැත්නම් personal journal and online diary එක හැමදාටම ෆ්‍රී .
මේක නොමිලේ ඒ කියන්නේ free දෙන්නේ තමන් එදිනෙදා කරන වැඩ ලියන්න ඒ වගේම පින්තුර යක් දාන්න තව හුගක් දේවල් කරන්න පුළුවන්
මේක ඕනේ නම් සිංහලෙන් ලියන්නත් පුළුවන් හරියට diary එකක් වගේමයි
තව මේක ලියන්න අමතක උනොත් email එකට Email Reminder
ගන්නත් පුළුවන් තව ඔය වගේ හෙන සෙල්ලම් ගොඩක් තියනවා
මේක ඕනේ නම් සිංහලෙන් ලියන්නත් පුළුවන් හරියට diary එකක් වගේමයි
තව මේක ලියන්න අමතක උනොත් email එකට Email Reminder
ගන්නත් පුළුවන් තව ඔය වගේ හෙන සෙල්ලම් ගොඩක් තියනවා
තව කියන්න දෙයක් තියනවා මේකේ free එක අපිට හොදටම ඇති එත් සල්ලි දීල මේක update කරගත්තොත් pro එකට ඔයාලට mobile phone වලින් ලියන්නත් පුළුවන් (iPhone, iPad,Blackberry, and Android device වලට ) මේ තියෙන්නේ මේ ෆ්‍රී එකයි pro එකයි අතර වෙනස
ඔයාල pro එකකට යනවනම් මෙන්න මේ තියන link එකෙන් යන්න එතකොට 20% off එකක් තියනවා සාමාන්‍ය pro එකක් එක පාරම හදනවට වඩා
අපේ වැඩ ටික කරගන්න නම් නොමිලේ දෙන එක වැඩිත් එක්ක මටනම් එහෙනම් මේ අව්රුද්දෙ වත් හොද දෙයක් කරමු නේ ?