my next prediction

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ow meka wenna puluwan deyak..
    march wala kawda hithuwe dollar eka 370ta yai kiyala?
    meke ewun unath kiwwe uparima 250 300 athare kiyala..
    eth me mase anthima weddi usd eka 500ta yanna puluwan
    imf loan hambenna november pahuwei :(
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    lankawa bankoloth wenawa kiwwama rajapassa higanno mata hina una.

    october weddi sahenna hamathe marenawa. beheth nathuwath marenawa. job walin 25% nathi wenawa.
    current nathuwa eka digata dawas 2,3 inna wenawa. ehema idalath current enne paya 2,3 kata.

    fuel naththatama nathi wenawa.

    usd to lkr 700 rupees
    Joke ekatawath owa kiyanna epa :(
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    හෙට ඉර පායනවා

    රෑ හත වගේ වෙද්දි ඉර බැහැලා ගිහිල්ලා කලුවර වෙනවා

    මම තව ටිකකින් නිදා ගන්න යනවා

    හෙට උදේ ඇහැරුන ගමන් බොකක් දානවා

    බයියොනම් මේවට හිනා වෙයි. මේවා උනේ නැත්නම් මම බෙල්ලේ වැල දාගන්නවා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Samahara un hitan innawa , Meka Tika dawasakin hari yai kiyala
    Hariyan naa yako, anthetama kelavila tiyenne.

    Beheth tikak nam hambei, oya who , wage evayen,

    Thel, current , natuwa inna wenne .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    lankawa bankoloth wenawa kiwwama rajapassa higanno mata hina una.

    october weddi sahenna hamathe marenawa. beheth nathuwath marenawa. job walin 25% nathi wenawa.
    current nathuwa eka digata dawas 2,3 inna wenawa. ehema idalath current enne paya 2,3 kata.

    fuel naththatama nathi wenawa.

    usd to lkr 700 rupees
    d924dd647a7bcea8873de33183c3d20333e9a5c3.jpeg

    දැනටම මැරෙනවා😕😕😕
    ------ Post added on May 5, 2022 at 1:55 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    හෙට ඉර පායනවා

    රෑ හත වගේ වෙද්දි ඉර බැහැලා ගිහිල්ලා කලුවර වෙනවා

    මම තව ටිකකින් නිදා ගන්න යනවා

    හෙට උදේ ඇහැරුන ගමන් බොකක් දානවා

    බයියොනම් මේවට හිනා වෙයි. මේවා උනේ නැත්නම් මම බෙල්ලේ වැල දාගන්නවා
    boka giye nathnam thama wade.
     
    • Sad
    Reactions: Lessar

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    lankawa bankoloth wenawa kiwwama rajapassa higanno mata hina una.

    october weddi sahenna hamathe marenawa. beheth nathuwath marenawa. job walin 25% nathi wenawa.
    current nathuwa eka digata dawas 2,3 inna wenawa. ehema idalath current enne paya 2,3 kata.

    fuel naththatama nathi wenawa.

    usd to lkr 700 rupees
    මෙහෙමම ගියොත් නවතින්නෙ ඔතනින් තමා
    තාම පාර්ලිමේන්තුව එක හු*** පු*** වත් රට යන තැන ගැන වගේ වගක් නෑ
    තමුංගෙ බලය රැකගන්නයි , ඊගාවට බලය ගන්නයි විතරයි ප්ලෑන් එක
    කරන්න රටක් නැතත් කමක් නෑ ඕකුන්ට
     
    krishan27

    Active member
  • Oct 1, 2016
    166
    58
    28
    Yes there is a chance for USD to come up to 700/=. But if that happens in October, then in December it will be 1000/=. Mark that day as D-Day for Sri Lanka.