My NFT Artwork Sold !!

geeko

Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    baha.NFT add karanna creator account eka verify karanna one.portafolio pennanna one
    machan fiverr eke nft adala dena ayata karanna thiyenne illustrator valin graphic eka karala dena eka witharada. opensea ekata upload karanne buyer neda
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    @fernando93 උබ නිකන් ඇදලා සෙල් කරනවද නැත්නම් ප්‍රොජෙක්ට් එකක් විදියට ස්ටෝරි එකක් එහෙම හදාගෙනද කරන්නෙ.
    Ow machan. Mata thiyena prashne e e kaleta ena demand graphic eka mokadda kiyana eka.
    Ara "Ape" ge seen eka wage.
    ඒක මචන් රැන්ඩම් නේද, හොද ඩිමාන්ඩ් එකක් තියේ කියලා හිතෙන ප්‍රොජෙක්ට් වලට ජොයින් වෙලා අඩුම ඒව ටික කලින් ගන්න එක තමයි තියෙන්නෙ.
     
    • Love
    Reactions: RLT4U

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    NFT එකත් SEO කරනවා වගේ දෙයක් කරන්න පුලුවන් ද?