billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මානසික රෝගයක් බං :dull: :dull:
https://en.wikipedia.org/wiki/Obsessive–compulsive_disorder
දෙයක් නිතර නිතර චෙක් කරන්න හිතෙනව..
අපිලිවෙලට තියෙන දෙයක් දැක්කාම හෙනම අමාරුවක් ඇතිවෙලා ඒව හදන්න යනව..
අසමමිතිකව තිබ්බොත් අවුල් ඒව සමමිතික කරන්න යනව..

එහෙනම් මාත් මානසික ලෙඩෙක් :(
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රි පොස්ට් මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1621916
    OCD හෙවත් Obsessive-Compulsive Disorder යන මානසික රෝගී තත්වය ලෝකයේ මිලියන ගණනක් පිරිස පිඩා විදින රෝගී තත්වයක්.මේකෙදි බොහෝ විට වෙන්නේ එකම දේ නැවත නැවත කිරීමට පෙළබිම හා එසේ නොවුන හොත් තමාට හෝ තමා ආදරය කරන ක්නෙක්තුට හෝ සමීපතම කෙනෙකුට අවැඩක් නපුරක් සිදු වේය යන හැගීම මෙම රෝගියනට ඇති වෙයි.
    උදා :කිසියම් පුද්ගලයකු wash room එකට ගිහින් අත නැවත නැවත සබන් යොදා හෝදනවා ඔහුට කොච්චර හෙදුවත් විස්වාසයක් නෑ මහා විටම හිතෙන්නේ අතේ විෂ බිජ ඇති කියලා.සමහර කෙනෙකුට ටමන්ගේ අදට එලාල තියෙන රෙද්දේ රැලි වැටිලා තිබුනොත් ඔහු කරන්නේ ඒ හැම රල්ලක්ම නැතිව එනකල් අද හදන එක
    බොහෝ විට මෙම රෝගීන් කරන්නේ එකම දේ නැවත නැවත කිරීම.එම නිසා ඔවුනගේ ජිවිතයම අවුල් වී විඩාවට පත්වෙනවා.
    මේ ගැන යුටියුබ් එකේ මාරු සිංදුවකුත් හම්බ උනා.හොදද බලන්නකෝ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම හිතුවේ මේක මානසික ලෙඩක් නෙමේ කියල මම හිතුවා මම හෙන පිලිවලට ඉන්න ආස කරන නියම බුවෙක් කියලා බලන කොට මට ලෙඩක් ඇයි බන් මෙහෙම ලෙඩක් තියෙන්නේ? අනික කලින් හිතුවේ මට විතරයි මේ අවුල කියල බලන කොට කිරියේ ඔක්කොම මානසික ලෙඩ්ඩු අපි හැමෝම පිස්සො :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මම හිතුවේ මේක මානසික ලෙඩක් නෙමේ කියල මම හිතුවා මම හෙන පිලිවලට ඉන්න ආස කරන නියම බුවෙක් කියලා බලන කොට මට ලෙඩක් ඇයි බන් මෙහෙම ලෙඩක් තියෙන්නේ? අනික කලින් හිතුවේ මට විතරයි මේ අවුල කියල බලන කොට කිරියේ ඔක්කොම මානසික ලෙඩ්ඩු අපි හැමෝම පිස්සො :(

    මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක් ටම මානසික ලෙඩක් තියෙනවා බන් මොකක් හරි .. ලෙඩක් නොවුනත් සියුම් , අනික් අයට නොදැනෙන අදුර ගන්න අමාරු කේස් තියෙනවා ..

    මෙහ්හ් ඒක නෙවෙයි .. මාක්හෝල්ස් ට ODC තියෙනව නං උබට කොහොමත් නැති වෙන්න බෑ නේ බන් .. :oo: මොකද මාක්හෝල්ස් එකවුන්ට් එකෙන් එන්නෙත් උබමනෙ :dull:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මටත් ඔය කෙස් එක තියෙනවා බන් , හැබැයි ලොකුවට නෙමේ ලාවට.මොනාහරි වැඩක් කලහම අත් හෝදන කෙස් එක තියෙනවා.නිකන් අතේ දුවිලි ගැවිල වගේ හිතුනොත් අත් දෙකයි මුනයි හෝදනවා බන්.අව්වට ගිහින් ආවත් අතුයි මුනයි හෝදනවා.සෙරෙප්පු දාගෙන කොහෙහරි ගියොත් අනිවා කකුල් හෝදන්නත් ඕන විටෙන් විට.නිකන් කකුලේ දුවිලි ගැවිලා වගේ දැනෙනවා.:):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක් ටම මානසික ලෙඩක් තියෙනවා බන් මොකක් හරි .. ලෙඩක් නොවුනත් සියුම් , අනික් අයට නොදැනෙන අදුර ගන්න අමාරු කේස් තියෙනවා ..

    මෙහ්හ් ඒක නෙවෙයි .. මාක්හෝල්ස් ට ODC තියෙනව නං උබට කොහොමත් නැති වෙන්න බෑ නේ බන් .. :oo: මොකද මාක්හෝල්ස් එකවුන්ට් එකෙන් එන්නෙත් උබමනෙ :dull:

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    අන්න හරි උඹට තේරුනා :P :P

    මටත් ඔය කෙස් එක තියෙනවා බන් , හැබැයි ලොකුවට නෙමේ ලාවට.මොනාහරි වැඩක් කලහම අත් හෝදන කෙස් එක තියෙනවා.නිකන් අතේ දුවිලි ගැවිල වගේ හිතුනොත් අත් දෙකයි මුනයි හෝදනවා බන්.අව්වට ගිහින් ආවත් අතුයි මුනයි හෝදනවා.සෙරෙප්පු දාගෙන කොහෙහරි ගියොත් අනිවා කකුල් හෝදන්නත් ඕන විටෙන් විට.නිකන් කකුලේ දුවිලි ගැවිලා වගේ දැනෙනවා.:):)

    සතුටු වෙයං තොට කොහෙ හරි ගිහිං ආවාම මූණ හෝදල කකුල් හෝදල නිකං ඉන්න පුළුවන් වීම ගැන මට නාන්න ඕනෙ යකෝ :D :D :D
    ඒ නිසාම මං වැඩිය කොහෙවත් යන්නෑ :yes: :yes: