කණියා;22717130 said:Payment කොහොමද කරන්නේ?
මාත් ඌබර් එකේ රෙජිස්ටර් වෙන්න හදන්නේ කාර් එකේ පාට් ටයිම් වැඩක් කරන්න
Uber එකේන් වාහනත් දල තියෙනවද බන්, කොහොමද ඕක වෙන්නේ![]()
සුදු පුතා;22717612 said:ios android dekatama thiyeda?
mokenda kale? react-native/ angularjs or any??
map ekata use kale mokadda? google map da? openmap da?
db eka mokadda?
math me dawas wala mobile app developing study karanawa machan. ekai wisthara ahuwe.
thanks.
good luck.
ape de agayamu!!
macahn oke unlimited google map api license eke 18lak per year wenawa bn. free version eke puluwan 2000 api request vitrai.