My Paying Ads | දවසකට විනාඩි තුනකින් ඉහල ආදායමක්

  • Mar 23, 2016
    73
    4
    8
    My Paying Ads | දවසකට විනාඩි තුනකින් ඉහල ආදායමක්

    මම මේ සයිට් එක ගැන කථා කරන්න තියෙන විශේෂම හේතුව තමයි මම මේක අත්හදා බැලුවා. ඊටත් වඩා අනිත් හැම සයිට් එකකටම වඩා මට මේ පිළිබද විශ්වාසයක් ඇති උනා. මේ සයිට් එක පටන් ගත්තේ 2015 මාර්තු මස 30 වෙනිදා. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ හිටපු පරීක්ශකයෙකු වන ඉන්දියානු ජාතික Nalam Satyanarayana තමයි මේ සයිට් එක පටන් අරන් තියෙන්නේ. එයාගේ පුතා අසනීප තත්වයෙන් ඉන්න බව තමයි දැනටනම් ආරංචි. Uday Nara කියන නමින් තමයි මෙයා ක්ශේත්‍ර‍ තුල ප්‍ර‍සිද්ධ. මේ සයිට් එකට පුංචි අකරතැබ්බයක් උනා 2016 පෙබරවාරි 4 වෙනිදා. ඒ තමයි පුංචි ප්‍ර‍ශ්ණයක් නිසා PayPal එකෙන් මෙයාලගේ Fund එකෙන් 95% frozen උනා. නමුත් දැන් මේ හැමදේම හරි වගේම සල්ලි දාලා තිබුන අයටත් ඉදිරියේදි ඒ මුදල් ලැබෙන්න සලස්වනව.


    ඉතින් මේ ප්‍ර‍ශ්ණයෙන් පස්සේ නව මුහුණුවරකින් නැවතත් මේ සයිට් එක පටන් ගත්තා. මේ වෙද්දි 140,897ක් සාමාජිකයන් ඉන්නව. මේ සයිට් එකේ ඇඩ් පැක් ප්ලෑන් 4ක් තියෙනව. මේ හැම ප්ලෑන් එකක්ම 120% දක්වා ගිහින් තමයි නවතින්නේ. ඇඩ්පැක් වලට අමතරව තවත් ක්‍ර‍ම දෙකකට ඔයාට මේ හරහා මුදල් උපයන්න පුළුවන්. එකක් තමයි වෙනත් අය සම්බන්ධ කරල සහ වෙබ් සයිට් වීවු කරල. මම පහලින් දානව මේකේ තියෙන ඇඩ් පැක් ගැන විස්තරය.

    Ad Pack Plan 1
    Cost of AdPack: $5
    Banner Credits: 2
    Traffic Exchange Surfing Credits: 100
    Revenue Sharing Rewards (Non-Guaranteed Additional Rewards): Upto 120%
    No-Repurchase rule
    Maximum active adpacks one can have: 100
    Ad Pack Plan 2
    Cost of AdPack: $10
    Banner Credits: 4
    Traffic Exchange Surfing Credits: 200
    Revenue Sharing Rewards (Non-Guaranteed Additional Rewards): Upto 120%
    No-Repurchase rule
    Maximum active adpacks one can have: 100
    Ad Pack Plan 3
    Cost of AdPack: $25
    Banner Credits: 10
    Traffic Exchange Surfing Credits: 500
    Revenue Sharing Rewards (Non-Guaranteed Additional Rewards): Upto 120%
    No-Repurchase rule
    Maximum active adpacks one can have: 100
    Ad Pack Plan 4
    Cost of AdPack: $50
    Banner Credits: 20
    Traffic Exchange Surfing Credits: 1000
    Revenue Sharing Rewards (Non-Guaranteed Additional Rewards): Upto 120%
    No-Repurchase rule
    Maximum active adpacks one can have: Unlimited

    මේකෙදි අපි මතක තියාගන්න අවශ්‍යම කාරණා කිහිපයක් තියෙනව. ඒ තමයි 5$ වැනි සුළු මුදලකින් අපිට මේක ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම මුදලක් දාන්නේ නැතුව රෙෆරල්ල මගින් 10%ක් දක්වා මුදලක් උපයන්නත් පුළුවන්. කෑශ් ලින්ක් මගිනුත් සුළු මුදලක් උපයගන්න පුළුවන්. කොටින්ම කියනවනම් මහන්සි වෙන තරමට ඉක්මන් ප්‍ර‍ථිපල ලබාගන්න පුළුවන්. වැදගත්ම දේ ඇඩ් පැක් අරගෙන නිකන් ඉන්නනම් බැ. පැය 24ක් තුල ඇඩ් 10ක් බලන එකනම් අනිවාර්‍යන් කරන්න ඕන. නැත්නම් ඔයාට මුදල් ලැබෙන්නේ නෑ. අවම 5$ සහ උපරිම 200$ දවසකට ඔයාට ලබාගන්න පුළුවන්. BitCoins, Solid Trust Pay, Perfect Money, 2Pay4You, PayPal සහ Payza භාවිතා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා මුදල් තැන්පත් කරපු විදියටම තමයි ආයෙම ගන්නත් පුළුවන් වෙන්නේ.​

    MyPayingAds සයිට් එකට මෙතනින් යන්න.



    ගිහින් ඔයාට පුළුවන් රෙජිස්ටර් වෙන්න. Sponsor කියන තැනට මෙන්න මේ නම්බර් එක දාන්න. (140992 – මගේ අළුත් එකවුන්ට් එක) අනිත් ඒවනම් දන්නවනේ සාමාන්‍යන්. ගිනුම හැදුවට පස්සේ ලොග් වෙලා Security Question එකත් Complete කරගන්න. වෙන සයිට් වගේ ඊලගට කරන්න ඕන දේ මුදල් තැන්පත් කරන එකනම් නෙමෙයි. මුලින්ම කරන්න ඕන ඇඩ් එකක් හදන එක. ඇඩ් එක හදාගත්තට පස්සේ Buy Adpack එකට ගිහින් Ad Pack ගන්න. මුලදිනම් අඩුම පැක් එකේ ඉදන් යන එක තමයි හොදම දේ. මතක තියාගන්න අනිවර්‍යන් ඇඩ් 10 ක්ලික් කරන්න පැය 24 ඇතුලත. ඒක හැමදාම කරන්න ඕන වැඩක්. අනිත් දේ තමයි බැලන්ස් එකෙන් දිගින් දිගට අලුත් ඇඩ් පැක් අරගන්න. මුල් මාස දෙක,තුන යනකන් එහෙම කරන්න.

    මාස දෙක තුනකට විතර පස්සේ ඔයාට එන ආදායමෙන් 10% පමණ හැමදාම Withdrawal කරන්න. ඔයා දාපු මුදල ආපහු එනකන් එහෙම කරන්න. ඊට පස්සේ තවදුරටත් එකවුන්ට් එක විශාල කරනවද නැත්නම් ඩේලි ආදයම ලබාගන්නවද කියල ඔයාට තීරණය කරන්න පුළුවන්.

    Max Out
    පුළුවන් උපරිම ඉක්මනින් Max Out කරගත්තොත් ඔයාට පුළුවන් දවසට 200$ එලියට අදින්න. පුළුවන් තරම් උත්සහ කරන්න මේ තත්වයට යන්න. Seed Money Withdrawal කරන්නත් ගොඩක්ම පරක්කු වෙන්න එපා. හැම වෙලාවෙම ටාර්ගට් එකකට වැඩ කරන්න. ඔයාට හිතාගන්නවත් බැරිවෙයි මේ බිස්නස් මොඩල් එකේ තියෙන ශක්තිය.

    මේ සයිට් එක ගැන ඔයාලට තව විස්තර හොයල බලන්න පුළුවන්. ඒ වගේම මම මේ ආර්ටිකල් එකට ෆලෝ අප් එකක් දෙනව ඉස්සරහට.

    ඉතින් බල බල ඉන්නේ නැතුව අදම එකතු වෙන්න පහලින්. මේ ගැන වැඩි විස්තර මම ඉක්මනටම දාන්නම්.

    MyPayingAds​