මල්ලිව treatment වලට අරන් යද්දි ඉස්සරහින් බයික් දාලා වෑන් එක ක්ෂණිකව brake ගැහුව
seat එකේ තිබුණ වතුර බෝතලේ පෙරලුනා phone එක උඩට, එතනම crack වෙලා බෝතලෙන් වතුර leak වුණා display එක ඇතුලට
2FA codes ඔක්කොම ඒකේ
; දැන් ඉදපන්කෝ ඉතින් phone එකක් නැතුව; තාම ගෙදරට කිව්වෙත් නෑ
වෙලාව කියන්නේ ගිය මාසේ දෙපාරක් කොන්ක්‍රීට් එකට වැටිලා පොඩි patch එකක්වත් ගියේ නෑ
seat එකේ තිබුණ වතුර බෝතලේ පෙරලුනා phone එක උඩට, එතනම crack වෙලා බෝතලෙන් වතුර leak වුණා display එක ඇතුලට
2FA codes ඔක්කොම ඒකේ
; දැන් ඉදපන්කෝ ඉතින් phone එකක් නැතුව; තාම ගෙදරට කිව්වෙත් නෑවෙලාව කියන්නේ ගිය මාසේ දෙපාරක් කොන්ක්‍රීට් එකට වැටිලා පොඩි patch එකක්වත් ගියේ නෑ