My photography

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සංසාර ගමන කෙටි කර ගන්න පොඩි සිතිවිල්ලක් ඇති වෙනව,ඒ කියන්නෙ වැඩේ සාර්තකයි කියන එක තමා...රෙප්+:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇත්තටම ලස්සනයි..
    ප්‍රොෆෙෂනල් ගතියක් පෙන්නුම් වෙනවා..
    මේ පින්තුර වල..
    රෙප් +10
    ඔයාගේ ෆැන් පෙජ් එකට සහයෝගයක් හැටියට ඇඩ් වුනා..
    මොකක් ද පාවිච්චි කරන කැම් එක ?
    ( කොටුවකුත් පැන්නා වගේ මගේ රෙප් එකෙන්.. )
    දහයක් කියන්නෙ ලොකු ගාණක් නෙහ් මචං:D:D;)