![]()
මේ පික් එක මම ආට් ගැලරි පේජ් එකේ දැකල තියෙනවා
පට්ට පික් ටික
ජය වේවා

![]()
meka fatta man dakka eye art gallery eke dala tiyenwa meka gud luck mchn

උඹ කිව්ව නිසාම මමත් "ආර්ට් ගැලරිය" පැත්තෙ රව්මක් දාල ලයික් එකක් දාලම ආවා...![]()
මට නං ඔක්කොම වගේ ලස්සනයි...
++2

Mokadda machan ube 4n eka....??![]()

ෆට්ට මචන් , ඒ පැත්තේ ආයේ බලන්න , ඉන්න තැන් තියනවද ? ආස්චර්යේ මන් සලකුණු හැරhambantota machan

ෆට්ට මචන් , ඒ පැත්තේ ආයේ බලන්න , ඉන්න තැන් තියනවද ? ආස්චර්යේ මන් සලකුණු හැර![]()
madunagala ussangoda oyawage than thiyanawa awidinna.. mamath mehe work karanne bn gewal mehe newe