My Photos - විලියම් අයියයි, හාමිනෙයි

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
My Photos - විලියම් අයියයි, හාමිනෙයි

රජ ගෙදර සිට Exclusive.

ඔන්න රජෙක් කසාද බදින්නෙ මෙහෙමයි.. ඔය පොඩි රජාගෙ මහ එවුන් අපෙ රට අල්ලල හූරන් කාපු එක ඇත්ත එත් ඉතින් මොකෙක් උණත් රජෙක්නෙ... ලොකෙන් බාගයක් අල්ල ගත්ත එකේ උන්ට මතකත් නැතුව ඇති ලංකාව අල්ලගත්ත කියල..

221802_10150179283288532_75172638531_6738198_5262475_n.jpg

222199_10150179398203532_75172638531_6739457_509281_n.jpg

216425_181396231911062_100001220606610_485367_558980_n.jpg

221615_181390388578313_100001220606610_485324_1327614_n.jpg

229815_181390365244982_100001220606610_485323_6395616_n.jpg

222951_10150179195873532_75172638531_6737266_5573587_n.jpg

229095_10150233123245726_402728545725_8908400_6572427_n.jpg

229095_10150233123250726_402728545725_8908401_8077907_n.jpg

229095_10150233123235726_402728545725_8908398_1067078_n.jpg

රජෙක් උණාම තියෙන සැප...

:lol::lol::lol::lol::lol::lol:

More Videos
http://www.youtube.com/user/theroyalchannel?blend=1&ob=4

+ + + MEWA DENAWANAM DENNA + + +

මගෙ රෙප් කපන එවුන්ට කියන්නෙ.... මාත් එක්ක තරහක් තියෙනවනම් නම දාල කපපන් රෙප්.. විලියොන් අය්ය මගෙ බාප්පගෙ පුතා වගේනෙ ... මෙකටත් මගෙ රෙප් කපන්නෙ.
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඇත්තටම ඔව්..........
මොනා වුනත් දකිනකොට හිතෙනවා නේද අපිත් රජෙක් වුනානම් කියලා..........
කීයෙන් කීදෙනාටද ඔහොම තත්වයක් ලැබෙන්නේ............
ඒ මින්ස්සුංගෙත් මාර පිලිගැනීමක් තියෙනවා නේද තවම රජ පවුලට..............
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ඇත්තටම ඔව්..........
මොනා වුනත් දකිනකොට හිතෙනවා නේද අපිත් රජෙක් වුනානම් කියලා..........
කීයෙන් කීදෙනාටද ඔහොම තත්වයක් ලැබෙන්නේ............
ඒ මින්ස්සුංගෙත් මාර පිලිගැනීමක් තියෙනවා නේද තවම රජ පවුලට..............

:yes::yes::yes::yes:
 
killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඇත්තටම ඔව්..........
    මොනා වුනත් දකිනකොට හිතෙනවා නේද අපිත් රජෙක් වුනානම් කියලා..........
    කීයෙන් කීදෙනාටද ඔහොම තත්වයක් ලැබෙන්නේ............
    ඒ මින්ස්සුංගෙත් මාර පිලිගැනීමක් තියෙනවා නේද තවම රජ පවුලට..............

    ai bang Lankawe Raja පවුලට hoda piliganeemak tiyenewa neh :lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුන් මේ රජ සැප විඳින්නෙ ඒ කාලෙ අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට දුක් දීලා හුරගෙන කාපු එවයින් තමයි. :growl::growl::dull:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මුන් මේ රජ සැප විඳින්නෙ ඒ කාලෙ අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට දුක් දීලා හුරගෙන කාපු එවයින් තමයි. :growl::growl::dull:

    එහෙම අපිව හූරගෙන කැවෙ නොදියුණු කාලෙනෙ.. මේ කාලෙ අපේම රටෙ රජවරු අපිව හූරන් කන්නෙ.. මුන් හූරන් කාල පස්සෙ අත ඇරල ගියාන. අපේ රජවරු පරම්පරාව පිටින්ම හූරන් කන්න සෙට් වෙනව...
    :lol::lol::lol::lol:
     
    ඒක ඇත්ත :(:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුන් මේ රජ සැප විඳින්නෙ ඒ කාලෙ අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට දුක් දීලා හුරගෙන කාපු එවයින් තමයි. :growl::growl::dull:

    සිරාවට මචන්. ඔය එංගලන්තේ වගේ රටවල් දියුනු වුනේ එහෙමයි. ඒවා මතක් වෙනකොට මට නම් ඔය රජපවුලට හෙන ඉල්ලන්නම හිතෙනවා
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සිරාවට මචන්. ඔය එංගලන්තේ වගේ රටවල් දියුනු වුනේ එහෙමයි. ඒවා මතක් වෙනකොට මට නම් ඔය රජපවුලට හෙන ඉල්ලන්නම හිතෙනවා

    එතකොට උබ දියුනු උනේ කොහොමද...?
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    අපො මෙව හොයල හොයල දැම්මට වැඩක් නැහැ වගේ.
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ලබන ආත්මේ කේට්ගේ ළමෙක්ගේ ළමෙක් වෙලා හරි ඉපදෙන්න කියල පාර්ථානා කරමු :lol::lol: