My Precious!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    video uploading anathayo :P

    851580_228084487340776_1254297971_n.png
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Ridila™ :P


    මූට දෙන්න කට උත්තර නැති උනාම හරකා වගේ තප්පුලන එකම දේ තමයි ඕක. මන්දබුද්ධික එවුන් ඔයිට වැඩිය හොඳට තර්කානුකූලව argue කරනවා. :lol:
    හැබැයි හිතන් ඉන්නෙ දින්න කියල.:eek:
    එකම මෝඩ දේ ආයි ආයි කිව්වට ඒක මෝඩ නොවෙන්නෙ නෑ.:no:
    අවුරුදු 40 කටත් ලං වෙලා තාම 1 වසරෙ එවුන් විදිහටද argue කරන්නෙ?:confused:
    එක්කො කමක් නෑ, කවුරු හරි බලල උපහාසාත්මකව හරි හිනා වෙයිනෙ.:)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    තමන් ස්ත්‍රී සොඬෙකු බව ලෝකයාට පැවසීමට ඇමති කුමාර වෙල්ගම මහත් රුචිකත්වයක් දක්වයි

    මේ සඳහා ඇති තරම් උදාහරන තිබෙන අතර ආසන්නතම සිදුවීම වන්නේ තමන් කුකුලෙකු බව පැවසීමයි.

    පසුගියදා ජන හමුවක් අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේ මෙලෙසින්.

    "ඔය ගොල්ලන්ට ලීටර් දහයේ කිරි කෑන් එකක් හම්බ වෙනවා. තව කුකුල් පැටව් හම්බ වෙනවා. කුකුල් නෙවෙයි කිකිලියෝ. කුකුල් කිව්වම මගේ මොඩල් එකේනේ....."