Presidntial Election 2015
My Prediction (Based on Ethnicity Factor)
Ethnicity Factor එක අනුව කරන ලද පුරොකථනය. මෙහිදි අප 2013 ජන්ද ලේබනයේ ලියාපදිංචි ජන්ද සංබ්යාව සැලකිල්ලට ඇති අතර පසුගිය කාලය පුරා පැවති 75% ක ප්‍රකාශතියක් අනුමාන කර ඇත. (සැ.යු: විශාල වශයෙන් රාජපක්ශට තවමත් යුධ ජයග්‍රහනයේ වාසියද දී ඇති බව කරුණාවෙන් සලකන්න. / Worst case scenario for MY3).
මේහිදි එක් එක ආගම්වල චන්ද ප්‍රතිශතය පසුගිය මැතිවරණවල හැසිරිම් රාටාවන්ද අප කරන ලද අන්තර්ජාල / සාමාජ ජාල සමීකශනයෙන් ලද දත්තයන්ද සැළකිල්ලට ගෙන ඇති අතර පවතින රජයයට වැඩි වාසි වන ලෙස සකසා ඇති බවත් කරුණාව්න් සලකන්න.
ඒ අනුව එලබෙන ජානාධිපතිවරණයෙන් වැඩි ජන්ද 500,000 කින් පමණ මෛත්‍රීපාල සිරිසෙන පහතා ජග්‍රහනය කිරිමට ඇති සම්භාවිතාවය ඉහල බව කිව හැක.