MY Prediction (Based on Ethnicity Factor)

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Presidntial Election 2015
    My Prediction (Based on Ethnicity Factor)


    10885204_10153063752889758_1867279482938953840_n.jpg


    10892021_10153063752884758_3163640608669680118_n.jpg


    Ethnicity Factor එක අනුව කරන ලද පුරොකථනය. මෙහිදි අප 2013 ජන්ද ලේබනයේ ලියාපදිංචි ජන්ද සංබ්යාව සැලකිල්ලට ඇති අතර පසුගිය කාලය පුරා පැවති 75% ක ප්‍රකාශතියක් අනුමාන කර ඇත. (සැ.යු: විශාල වශයෙන් රාජපක්ශට තවමත් යුධ ජයග්‍රහනයේ වාසියද දී ඇති බව කරුණාවෙන් සලකන්න. / Worst case scenario for MY3).

    මේහිදි එක් එක ආගම්වල චන්ද ප්‍රතිශතය පසුගිය මැතිවරණවල හැසිරිම් රාටාවන්ද අප කරන ලද අන්තර්ජාල / සාමාජ ජාල සමීකශනයෙන් ලද දත්තයන්ද සැළකිල්ලට ගෙන ඇති අතර පවතින රජයයට වැඩි වාසි වන ලෙස සකසා ඇති බවත් කරුණාව්න් සලකන්න.

    ඒ අනුව එලබෙන ජානාධිපතිවරණයෙන් වැඩි ජන්ද 500,000 කින් පමණ මෛත්‍රීපාල සිරිසෙන පහතා ජග්‍රහනය කිරිමට ඇති සම්භාවිතාවය ඉහල බව කිව හැක.

    :yes: