My-PYTHON-path

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඩේටා සයන්ස් ත්‍රෙඩ් එක දැකලා ගොඩක් අය PM දාලා තිබුනා කොහෙන්ද මෙවා study kare , course එකක් කරාද නැත්තම් specially study karada කියලා අහලා; ඒකට පොඩි උත්තරයක් දෙන්නයි අද මේ ත්‍රේඩ් එක දාන්නේ.

    Train eke යනගමන් type karanne ඒ හින්දා spellings මිස්ටකෙස් or අනිත් මිස්ටකෙස් නොසලකා හරින්න.

    මම Masters in IT එක කරේ Melbourne Uni එකක එකේ specialize in Software Development කරේ. ඒකෙදි PYTHON, programming language එකක් විදිහට ඉගෙන ගත්තා තවත් languages වලට අමතරව ඉතින් මේ දවස් වල ජාවා වලට වඩා වැඩි ආසාවක් සෙට් උනා පයිතොන් වලට. ( C# , VB.Net backend developing & ASP.Net web dev වලින් ලන්කාවේ අවුරුඩු 2ka experiences තිබුන බවද සලකන්න).

    වැඩියෙන්ම ආසාව සෙට් උනේ python datascience , machine learning, dee learning ගැන තියෙන බ්ලොග්ස් අන්ඩ් අර්ටික්ලෙස් කියවලා, then final sem එක ආවම මාගෙ රෙසේර්ච් එක පටන් ගන්න ඕන උනා, ඉතින් මම Professor එක්ක කතා කරගෙන Data Science with Python use කරගෙන රෙසේර්ච් එක කරගන්න පුලුවන් විදිහක් තියෙනවද අහුවා ඉතින් ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමා data science වලට යොමු උනේ. Youtube tutorials , articles on MEDIUM (Search medium.com on google) වලට අන්ඩ් මගේ කැපව්ව්ම ට පින් සිඩ්ඩ වෙන්න තමා ඉතින් මේ ටික කරගත්තේ.

    මම කරන් යන blog එකක් තියෙනවා Medium eke ඒකෙත් ලින්ක් එක මම දාන්නම් but ඒවගෙ මුල ඉදන් පඉතොන් ගැන නම් නෑ. In the meantime refer to ‘TowardsDataScience kiyana author in Medium’ thats basically my main reference. Ooook කොහොමහරි දැන් බහින්න ලගයි අයේ පුලුවන් ටයිම් එකක එන්නම්. ජය
     
    • Like
    Reactions: kavindu84

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Mamath maarama asavak tiyenne oya data science valata. 2016di fb eke nikan ad ekak dakka Edx.org kiyana free course dena organization ekakin Microsoft Launch krpu Data Science Curriculum ekak yanava kiyala. 2016 eka mama patan gatha e unata eke Unit 9kin Unit 3i krganna puluvan une avurudde anthima hariye patan gatha handa and e davas wala 2nd year vage mage degree eke so lectures, assignments and projects ekka amaru una wade.

    aimath mama me avurudde patan gatha mokada 2016 krata passe ai eka ehemma amathaka wela giya.

    Me avuruddenam kohoma hari eka krnna one. Me davas wala Powr BI wala data analyze krna course unit eka krnne.

    Danatanam mamath uba vagema ASP.NET, MVC, C#, HTML/CSS/JavaScript thamai krnne. Danata 1 and half years vage have experience internship ekka.
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මගේ ප්‍රශ්නය..

    මචන් මම Project එකක් කරනවා Python වලින්:yes:. මට ඕන Python වලින් mail එකක් යවාගන්න. මට email යවන එක code එක නම් internet එකෙන් ලැබුනා:D.... ප්‍රශ්නය තියෙන්නෙ MySql database එකක තමය් යවන email එකෙ credentials(email & Password) තියෙන්නෙ... Recipient ලගෙ email addresses (More than one Recipients) තියෙන්නෙත් database එකේ..
    Database එකේ Table එකක තියන data තමය් mail body එකේ table එකක ඕන... table එකේ තියන rows ගනන වෙනස් වෙන්න පුලුවන්....
     
    • Like
    Reactions: csharp

    Mark my words machan: If you're still using c#, html, css, javascript (basic) nam STOP IT! Time to move on man, mage opinion eke hatiyata mama katha karanne. Uba web dev nam karanne ReactJS and Vue JS gena balapan dan. Ewa study karapan. VueJS eken website ekak hadala Docker containers walata danne kohomda kiyala balapan. Kubernetes use karanne kohomda kiyala balpan. e peththa wadiyen allan palayan ubatama therei uba web dev walain weddek wela kiyala kal yaddi.
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මචන් මම Project එකක් කරනවා Python වලින්:yes:. මට ඕන Python වලින් mail එකක් යවාගන්න. මට email යවන එක code එක නම් internet එකෙන් ලැබුනා:D.... ප්‍රශ්නය තියෙන්නෙ MySql database එකක තමය් යවන email එකෙ credentials(email & Password) තියෙන්නෙ... Recipient ලගෙ email addresses (More than one Recipients) තියෙන්නෙත් database එකේ..
    Database එකේ Table එකක තියන data තමය් mail body එකේ table එකක ඕන... table එකේ තියන rows ගනන වෙනස් වෙන්න පුලුවන්....

    Prashne clear nene machan. Db eke table ekaka data mail eke body ekata export karaganna vdhe awulak tiyenwa kiyalada uba kiyanne machan?:confused:
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Prashne clear nene machan. Db eke table ekaka data mail eke body ekata export karaganna vdhe awulak tiyenwa kiyalada uba kiyanne machan?:confused:
    Sorry මචන්:sorry:, මට ඕන database table එකෙ තියන data ටික email body එකට table එකක් විදියට දාගන්න... code එකක් තියනවද?

    මම දැනට use කරන code එක මේක... මට තේරෙන්නෙ නෑ කරන්නෙ කොහොමද කියලා...

    # Create the plain-text and HTML version of your message
    text = """\
    Hi,
    How are you?
    """
    html = """\
    <html>
    <body>
    <p>Hi,<br>
    How are you?<br>
    has many great tutorials.
    </p>
    </body>
    </html>
    """

    # Turn these into plain/html MIMEText objects
    part1 = MIMEText(text, "plain")
    part2 = MIMEText(html, "html")

    # Add HTML/plain-text parts to MIMEMultipart message
    # The email client will try to render the last part first
    self.message.attach(part1)
    self.message.attach(part2)