ඩේටා සයන්ස් ත්රෙඩ් එක දැකලා ගොඩක් අය PM දාලා තිබුනා කොහෙන්ද මෙවා study kare , course එකක් කරාද නැත්තම් specially study karada කියලා අහලා; ඒකට පොඩි උත්තරයක් දෙන්නයි අද මේ ත්රේඩ් එක දාන්නේ.
Train eke යනගමන් type karanne ඒ හින්දා spellings මිස්ටකෙස් or අනිත් මිස්ටකෙස් නොසලකා හරින්න.
මම Masters in IT එක කරේ Melbourne Uni එකක එකේ specialize in Software Development කරේ. ඒකෙදි PYTHON, programming language එකක් විදිහට ඉගෙන ගත්තා තවත් languages වලට අමතරව ඉතින් මේ දවස් වල ජාවා වලට වඩා වැඩි ආසාවක් සෙට් උනා පයිතොන් වලට. ( C# , VB.Net backend developing & ASP.Net web dev වලින් ලන්කාවේ අවුරුඩු 2ka experiences තිබුන බවද සලකන්න).
වැඩියෙන්ම ආසාව සෙට් උනේ python datascience , machine learning, dee learning ගැන තියෙන බ්ලොග්ස් අන්ඩ් අර්ටික්ලෙස් කියවලා, then final sem එක ආවම මාගෙ රෙසේර්ච් එක පටන් ගන්න ඕන උනා, ඉතින් මම Professor එක්ක කතා කරගෙන Data Science with Python use කරගෙන රෙසේර්ච් එක කරගන්න පුලුවන් විදිහක් තියෙනවද අහුවා ඉතින් ඒකෙ ප්රතිපලයක් විදිහට තමා data science වලට යොමු උනේ. Youtube tutorials , articles on MEDIUM (Search medium.com on google) වලට අන්ඩ් මගේ කැපව්ව්ම ට පින් සිඩ්ඩ වෙන්න තමා ඉතින් මේ ටික කරගත්තේ.
මම කරන් යන blog එකක් තියෙනවා Medium eke ඒකෙත් ලින්ක් එක මම දාන්නම් but ඒවගෙ මුල ඉදන් පඉතොන් ගැන නම් නෑ. In the meantime refer to ‘TowardsDataScience kiyana author in Medium’ thats basically my main reference. Ooook කොහොමහරි දැන් බහින්න ලගයි අයේ පුලුවන් ටයිම් එකක එන්නම්. ජය

. මට ඕන Python වලින් mail එකක් යවාගන්න. මට email යවන එක code එක නම් internet එකෙන් ලැබුනා
, මට ඕන database table එකෙ තියන data ටික email body එකට table එකක් විදියට දාගන්න... code එකක් තියනවද?