RANGE ROVER EVOQUE PURE
![]()
![]()
මෙ වාහනයෙ ඉස්සරහයි පිටි පස්සයි ද මචන්?????එකම වාහනෙ නම් මොකො බන් මෙ පාට දෙකකින් ඉස්සරහයි පිටි පස්සයි එන්නෙ???පොටො ගත්ත කෑමරා එකෙ කෙස් එකක් නිසාද මෙහෙම වෙන්නෙ???
මාර වැඩක් තමයි එකත්මෙ ත්රෙඩ් එක නිසාද බන් මෙ වලියක් යන්නෙ??

ow ow. mehema ekak gaththa kiwwama higannanta marenna ridenawane eekai![]()

ow ow. mehema ekak gaththa kiwwama higannanta marenna ridenawane eekai![]()

මෙ වාහනයෙ ඉස්සරහයි පිටි පස්සයි ද මචන්?????එකම වාහනෙ නම් මොකො බන් මෙ පාට දෙකකින් ඉස්සරහයි පිටි පස්සයි එන්නෙ???පොටො ගත්ත කෑමරා එකෙ කෙස් එකක් නිසාද මෙහෙම වෙන්නෙ???
ahala pahala hitapu nugath higannek duwagana awilla re kapala![]()
තල ගුණේ;15132391 said:
DAMMIKA MOTORS
buwa mulu kalubowilama akramanaya karala car sale danawa eka mata sathutak
අරුණ, වාහනේ නම් කියලා වැඩක් නැහැ. ඊටත් වඩා රතු පාට. ඇත්තෙන්ම සුපිරිම තේරීමක්. විශේෂයෙන්ම යුරෝපයේ නිෂ්පාදනයක් කියන්නේ ඉතින් කල් පැවැත්ම, සුව-පහසුව වගේම තත්වය - තරාතිරමක ඇතුළු සියල්ල නියෝජනය කරන දෙයක්. පරිස්සම් කර ගන්න. ඔබත් පරිස්සම් වෙන්න.
අන්තිමට "පරිස්සම් වෙන්න" කියලා කිවුවේ හේතු දෙකක් ඇතුව. පලවෙනි කාරණය ගැන ඉතින් කියන්න ඕනි නැහැනේ. දෙවැනි එකෙන් පටන් ගන්නවානම්, මේ කතන්දරේ එලියට ආව දවසේ ඉදන් මම දැකපු දෙයක් තමයි එක් කොටසකට මේක ඇස් වලට කටු අනිනවා වගේ දෙයක් වෙච්ච බව. එකට හේතුව ඉරිසියාවද, වෙන මොකක් හරි හේතුවක්ද දන්නේ නෑ.. මොකද මේ ලංකාවේ වෙන හුඟක් දේවල් වලට හේතුවක් ඕනේ නැනේ බං... තමන්ට ලබාගන්න තියා දිනකට කුලියටවත් ගන්න පින නැතිකමට අනුන්ට ඉරිසියා කිරිම... ඕකට කෙටියෙන් මටනම් කියන්නෙ ඉරිසියාව (කුහක කම) කියල... ඔය වර්ගයෙ ඉරිසියාව ලංකාවට පමනක් ආවෙනික රෝගයක්දෝ කියලාත් හිතෙනවා. ආසියාවෙ ආශ්චර්යයේ ඊර්ශියාව පෙරදැරිව අධම පාලකයන්ගේ නෂ්ඨ ආශා ඉෂ්ඨ කිරීමට පශ්තාත් භාගය උගස් කර ඇති කුහකයන්ගේ ඇස්වහ - කටවහ වලින් බේරෙන්න අඩුම ගානේ ඔය වාහනේ "බෙල්ලන්විල" පන්සලටවත් ගෙනිහින් පූජා වට්ටියක් තියලා බාරයක් වෙලා දෙහිගෙඩි හතරක් රෝද හතරට යට කරන්න. (පස්සේ ඒ දෙහි ගෙඩි ටික ගගකට දාන්න)

salli neඅරුණ, වාහනේ නම් කියලා වැඩක් නැහැ. ඊටත් වඩා රතු පාට. ඇත්තෙන්ම සුපිරිම තේරීමක්. විශේෂයෙන්ම යුරෝපයේ නිෂ්පාදනයක් කියන්නේ ඉතින් කල් පැවැත්ම, සුව-පහසුව වගේම තත්වය - තරාතිරමක ඇතුළු සියල්ල නියෝජනය කරන දෙයක්. පරිස්සම් කර ගන්න. ඔබත් පරිස්සම් වෙන්න.
අන්තිමට "පරිස්සම් වෙන්න" කියලා කිවුවේ හේතු දෙකක් ඇතුව. පලවෙනි කාරණය ගැන ඉතින් කියන්න ඕනි නැහැනේ. දෙවැනි එකෙන් පටන් ගන්නවානම්, මේ කතන්දරේ එලියට ආව දවසේ ඉදන් මම දැකපු දෙයක් තමයි එක් කොටසකට මේක ඇස් වලට කටු අනිනවා වගේ දෙයක් වෙච්ච බව. එකට හේතුව ඉරිසියාවද, වෙන මොකක් හරි හේතුවක්ද දන්නේ නෑ.. මොකද මේ ලංකාවේ වෙන හුඟක් දේවල් වලට හේතුවක් ඕනේ නැනේ බං... තමන්ට ලබාගන්න තියා දිනකට කුලියටවත් ගන්න පින නැතිකමට අනුන්ට ඉරිසියා කිරිම... ඕකට කෙටියෙන් මටනම් කියන්නෙ ඉරිසියාව (කුහක කම) කියල... ඔය වර්ගයෙ ඉරිසියාව ලංකාවට පමනක් ආවෙනික රෝගයක්දෝ කියලාත් හිතෙනවා. ආසියාවෙ ආශ්චර්යයේ ඊර්ශියාව පෙරදැරිව අධම පාලකයන්ගේ නෂ්ඨ ආශා ඉෂ්ඨ කිරීමට පශ්තාත් භාගය උගස් කර ඇති කුහකයන්ගේ ඇස්වහ - කටවහ වලින් බේරෙන්න අඩුම ගානේ ඔය වාහනේ "බෙල්ලන්විල" පන්සලටවත් ගෙනිහින් පූජා වට්ටියක් තියලා බාරයක් වෙලා දෙහිගෙඩි හතරක් රෝද හතරට යට කරන්න. (පස්සේ ඒ දෙහි ගෙඩි ටික ගගකට දාන්න)

owa ohoma thamyi ban.../
+17

marenna ridunama™ ohoma thama
hero honda™ anathayo
paw![]()