My Red Bitch

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;15476551 said:
විඩියෝ එක දැම්මද බන්?තාම evoque එකක් හොයාගන්න බැරි වෙලාද
තාම සෙට් වෙලා නෑ ඉවෝක් එකක්:lol:
 
kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මොකොබන් වෙලා තියෙන්නේ evoque boruda? අපිටත් කතාව කියහන්කො :shocked::shocked:
     
    samwire

    Member
    Aug 20, 2013
    1
    0
    0
    නියමයි මචන් ගොඩක් එවුන්ට හොඳ advice එකක් +++++

    :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකොබන් වෙලා තියෙන්නේ evoque boruda? අපිටත් කතාව කියහන්කො :shocked::shocked:
    ඔක බලපන්

    Code:
    www.elakiri.com/forum/showthread.php?t=1572706
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකොබන් වෙලා තියෙන්නේ evoque boruda? අපිටත් කතාව කියහන්කො :shocked::shocked:
    හෙ හෙ, අනුන්ගෙ වාහන වල ෆොටො දැම්මම මෙහෙම තමයි වෙන්නෙ ලොල්:lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mu anit thread wala mcn mokek hari mokak hari kiwwama tak gala pics danawa mu gawa tiyenawanam. mata matakai kawda kellek gana thread ekak dala, mu eyawa uk wala dakala tiyenawa kiyala tak gala pics hoyagena damma.

    muuta attatama evoque ekak tiyenawanam mu mechchara wela inne naha video eka daanna. eyema danawa. dan nam dammat eka muge nevei. mu dan evoque ekak hoyanawa ati video ekak gahanna.

    evoque kiyanne attatama loku seen nevei, Dubai wala nam hama tanama evoque (white color). Dubai inna unta oka dakalama epa wela tiyenne. eet mu EK eke pora wenna boru kiyapu eka tamai chater wade.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294

    :yes::yes: ow bn mokaka thread ekak demmoth muge pora talk ka mata araka thiyeawai meka thiynawai .kellek gena demmoth umbalata koheda dodam mata inne supiri ewa :lol::lol:dan thamai buwa ge tharama penne
     
    Aug 4, 2013
    493
    22
    0
    1ka parshikawa adahas dakwanna epa aruna awasthawak dunoth narakada
    අපි සර්වපාක්ශිකව තමා මේ කතා කරන්නේ, පේන්නෙ නැද්ද ලොල්ලො ඔක්කොම මේකෙ බැහැලා තම ස්වාමියාගේ නැති ඉවොක් එකක් මවලා පෙන්නන්න ෆුල් ට්‍රයි දානවා..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මොකොබන් වෙලා තියෙන්නේ evoque boruda? අපිටත් කතාව කියහන්කො :shocked::shocked:

    නැ බන් ඇත්ත, මු imageshack එකේ පාර්ක් කරලා තියල තියෙන්නේ..පස්සේ ඒක delete වෙලා :baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සිහින දේශය;15476635 said:
    අපි සර්වපාක්ශිකව තමා මේ කතා කරන්නේ, පේන්නෙ නැද්ද ලොල්ලො ඔක්කොම මේකෙ බැහැලා තම ස්වාමියාගේ නැති ඉවොක් එකක් මවලා පෙන්නන්න ෆුල් ට්‍රයි දානවා..

    :lol::lol::lol::lol::lol:

    unta swamiyekut innawa ehenam :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1ka parshikawa adahas dakwanna epa aruna awasthawak dunoth narakada
    පොරට චාන්ස් එක තියෙනවා. බලලා හැන්ගිලා ඉන්නවනම් අපිට කරන්න දේකුත් නෑ :yes:
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15476627 said:

    :yes::yes: ow bn mokaka thread ekak demmoth muge pora talk ka mata araka thiyeawai meka thiynawai .kellek gena demmoth umbalata koheda dodam mata inne supiri ewa :lol::lol:dan thamai buwa ge tharama penne
    මටත් අල්ලන්නෙ නැත්තෙ එක තමයි බන්.. සල්ලි තියන එකා එහෙම කියන්නෙ නැ බන්, හොදට මේකෙ පොස්ට් දාන උන්ව බලපන්, සමහර උන්ට පැලෙන්න සල්ලි තියනවා, ඒත් පෙන්නන්නෙ නැ, දැන් නම් ගොඩක් අඩුයි එහෙම අය, ඉස්සර හිටියා, කතා කරනකොට තෙරුම් ගත්තැකි මූ මොන වගේ එකෙක්ද කියලා, මිනිස්සු අම්මා අප්පට තමන්ගෙ සලකන විදිය අනුව තමා අනුම්ගෙ අයටත්, මූට මචන් කිසිම හිරිකිතයක් නැනෙ බන් අම්මට තිත්ත කුනු හර්ප කියනවා, අර පහු ගිය ටිකේ චූටි කෙල්ලෙක් අල්ලගෙන ජරා කතා කිව්වෙ, ඒක ලොකු කම නෙමෙයිනෙ බන්.. ඒ වගේ බොරුවක් අපිත් ඔය වයස් වලදි කියනවා, වාහන එලෙව්වා, 100ට එලෙව්වා හැප්පුනා අවුලක් නැ, එව්වා වෙනයි.. මූ මචන් මුකුත් නැ, එක ත්‍රේඩ් එකක් නෙමෙය්නේ, My Red Bitch කියන වචන ටිකෙන්ම බලපන් මූ ආරුඩ කරගන්න හදපු නැති පොශ් කම කොච්චරද කියලා.. ඔහොම කියන්නෙ මාලක සිල්වා වගේ උන් සල්ලි අගයක් නැ, ඇමති පුත්තු, වාහන කියන්නෙ nothing... මූ එහෙම public figure එකක් නෙමෙයිනේ.. එහෙම උනානම් මූ hilton, taj, හොටලුත් සල්ලි දීලා ගත්තා කියයි..
     
    Status
    Not open for further replies.