SNR margin එක වැඩි කරන්න Speed එක අඩු කරන්න ඕනේ. උබේ දැන් තියෙන්නේ 16mbps නේ? ඕක 8mbps ට ආයි දාගන්න එතකොට ප්‍රශ්ණය විසදෙයි.