My Solar Setup - Full Off Grid

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    ekata ithin kalin badu aran thiyena sure ekekgen ganna ona.
    එහෙමත් වෙලා ප්‍රශ්නයක් ආපු වෙලාවට react කරේ කොහොමද කියලාත් හොයාගන්න පුළුවන් නම් ඔන්න ටිකක් හොඳයි
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    මම නම් L
    එහෙමත් වෙලා ප්‍රශ්නයක් ආපු වෙලාවට react කරේ කොහොමද කියලාත් හොයාගන්න පුළුවන් නම් ඔන්න ටිකක් හොඳයි

    Mama nam LiFePO4 cell replacement gennagena thiyenawa Shipping damage wechcha ewath. (FOC)
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    මම නම් L


    Mama nam LiFePO4 cell replacement gennagena thiyenawa Shipping damage wechcha ewath. (FOC)
    ආන්න වටින suppliers ල'
    කව්ද? Basen? Doccan or someon else?

    oya wage ekak thaniyama DIY widihata set karaganna puluwnda bung? Risk ekak nadda
    පුලුවන්. හැබැය් DIY වැඩ වලට ආසවක් නැත්තන් කරන්න යන්ඩ එපා.
    ------ Post added on Apr 14, 2026 at 2:15 PM
     
    • Like
    Reactions: liquid

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    ආන්න වටින suppliers ල'
    කව්ද? Basen? Doccan or someon else?


    පුලුවන්. හැබැය් DIY වැඩ වලට ආසවක් නැත්තන් කරන්න යන්ඩ එපා.
    ------ Post added on Apr 14, 2026 at 2:15 PM
    Someone Else :D

    battery geddi monawada thiyena restictions ? wenama insuarance monawa hari seen ekak thiyenawada ? battery items fire seen eka nisane ali ehema ewanneth naththe
    Sea freight ban karanne
    ------ Post added on Apr 14, 2026 at 5:57 PM
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    e kiyanne normal items wagema genna puluwanda? clearance ehema normal procedure ekamada? sea frieght karaddi battery walata case naththan hodai habai
    clearing karanne api nemei ban. Freight forwarder eka karala denawa. lankawata awama uu tax ekai shipping fee ekai kiyanawa. ethakota eka pay karala uge warehouse ekata gihin aran enna thiyenne