My time has come... Chamuditha

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    189195216_3826565807454444_3772620014237398246_n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    චමුදිත පාටි එකේ ඉඳලද බන් ? මොකද්ද මේ සීන් එක ? :-)
    අයියෝ... චමුදිත හිරු එකේ මෙයාලගේ පාටි එක ගැන ප්‍රශ්න කරනවා

    දැන් රිටර්න් එක දුන්න නිරෝධායනට එකට ඇරියස් එකෙන් ලයිව් ඇවිල්ල හිරු එකේ රෙදිත් ගැලෙව්වා දන්නවෙන් කටේ තරම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    අයියෝ... චමුදිත හිරු එකේ මෙයාලගේ පාටි එක ගැන ප්‍රශ්න කරනවා

    දැන් රිටර්න් එක දුන්න නිරෝධායනට එකට ඇරියස් එකෙන් ලයිව් ඇවිල්ල හිරු එකේ රෙදිත් ගැලෙව්වා දන්නවෙන් කටේ තරම
    අඩේ පැහැදිලි නෑ බන්. හරියට කියපන්කො. :unsure:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    අඩේ පැහැදිලි නෑ බන්. හරියට කියපන්කො. :unsure:
    chandimal ge bday party eka ta police eken penala allala usavi dala unta apa deela gedara yavala..

    chamuditha ahanne wena aya ehema karaa nam adu tharame davas 14k nirodhayanaya karanawa methendi meyalata ay wenama neethiyak da kriyaathmaka une kiyala.. Ajith Rohana gen..

    eka eeye viral giya nisa ada a set ekatama shot eka hamba wela passara peththe tour ekak... ekata thamai me live awilla hiru eke redi galonava kiyala tharjanaya karala thiyenne
     
    • Love
    Reactions: lankaq and Candid-B

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    අරකි පිස්සුවෙන් වගේ බැන්නට හිරු එක ගැනනම් කියන්නේ ඇත්ත
    උන් කොරෝනා කාලේ පාටි,තරඟ තියලා වෙන උන්ට බන දෙසනවා
    අරකි දවස් 14 පස්සෙ හොඳ ආතල් එකක් දේවි