My time has come... Chamuditha

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    අයියෝ... චමුදිත හිරු එකේ මෙයාලගේ පාටි එක ගැන ප්‍රශ්න කරනවා

    දැන් රිටර්න් එක දුන්න නිරෝධායනට එකට ඇරියස් එකෙන් ලයිව් ඇවිල්ල හිරු එකේ රෙදිත් ගැලෙව්වා දන්නවෙන් කටේ තරම
    lol ban christmas party thibbe koi kaaleda ban?
    Arakita kata uththara nathi wela kiyona ewwa ahanawada ban ubala?
    Events keeyak thibbada ban.
    Mun me illan kaalane. Rosi thaama power eke innawa kiyala hithan owwa karanne :P
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala

    Onta okkoma party danna hondai geniyaddi gema adinava.... mama nam kiyanne honda wede ban

    අරකි පිස්සුවෙන් වගේ බැන්නට හිරු එක ගැනනම් කියන්නේ ඇත්ත
    උන් කොරෝනා කාලේ පාටි,තරඟ තියලා වෙන උන්ට බන දෙසනවා
    අරකි දවස් 14 පස්සෙ හොඳ ආතල් එකක් දේවි
    Kohomada Chamuditha ekka Hiru ekema program ekakata eddi Trading thamai
    ------ Post added on Jun 2, 2021 at 9:28 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,813
    113
    Mother Earth
    chandimal ge bday party eka ta police eken penala allala usavi dala unta apa deela gedara yavala..

    chamuditha ahanne wena aya ehema karaa nam adu tharame davas 14k nirodhayanaya karanawa methendi meyalata ay wenama neethiyak da kriyaathmaka une kiyala.. Ajith Rohana gen..

    eka eeye viral giya nisa ada a set ekatama shot eka hamba wela passara peththe tour ekak... ekata thamai me live awilla hiru eke redi galonava kiyala tharjanaya karala thiyenne
    රූප පෙට්ටිය බලන එක මට එපා වෙලා තියෙන්නෙ බන්. ඒකයි. විස්තරේ කිව්වට තෑන්ක්ස්. :love2:
     
    • Like
    Reactions: shameera89

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අරකි පිස්සුවෙන් වගේ බැන්නට හිරු එක ගැනනම් කියන්නේ ඇත්ත
    උන් කොරෝනා කාලේ පාටි,තරඟ තියලා වෙන උන්ට බන දෙසනවා
    අරකි දවස් 14 පස්සෙ හොඳ ආතල් එකක් දේවි

    ow matath hithenawa media conference ekak deela wenama athal ekak dei

    :lol: :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,813
    113
    Mother Earth
    mokakda me ? piyumi wesa geni bawa eththa.. eth mokakda amuthu mewwa1k tiynwa ban
    අමුතු මෙව්ව එකක් කියන්නෙ සුපිරි බඩුව. ගහනකොට ආහ් ආහ් ගාල කෑ ගහනව ඇති.
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    diyawanna sakkili ballo set eka full happy athi me seen ekata, moko unta kanak ahila inna puluwan me seen eka sumanayak withara adila yana nisa
     
    • Like
    Reactions: shameera89

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    තියෙන හෙම ගහටම කොටලා කොටලා කෙසෙල් ගහක් සෙට් වුනාම ඉතින් ආතල් තමා.. චමුදිත ඔයා ලෑට් වල කඩලා තියෙන්නේ.. දෑන් ඉතින් ලේසියෙන් ගද නෑති කරන්න බෑ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ow matath hithenawa media conference ekak deela wenama athal ekak dei

    :lol: :lol: :lol:
    එකතැනක කියනවා හිරු එකේ උන්ට රෙද්ද ඉස්සුවේ නැහැ කියලා
    හිරු එකේ එකෙක් අනින්න ට්‍රයි එකක් දීලා වගේ,ස්ක්‍රීන්ශොට් තියෙනවා කිවුවේ
    කොහොමත් චමුදිතයා ඉඳලා ඉඳලා ගු බල්දියකට ප්‍යින් ගැහුවේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    දැන් මෙලහට යූ ටියුබ් හිඟන්නො ටික සට සට ගාලා වීඩියෝ හදනවා ඇති. තව සෙට් එකක් ඉන්ටර්වීව් ගන්න ලෑස්ති වෙනවා ඇති.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    diyawanna sakkili ballo set eka full happy athi me seen ekata, moko unta kanak ahila inna puluwan me seen eka sumanayak withara adila yana nisa
    කොහොමද නැවේ සීන් එක යට ගියා...

    දැන් ආයේ ගොඩ ආවත් පරන ලෙවල් එකට ගන්න බෑ...

    චන්දිමාල් ගේ උපන්දින පාටී කොහොමත් වයිරල් වෙනව විදිහට නේ වෙන්නේ

    දැන් මෙලහට යූ ටියුබ් හිඟන්නො ටික සට සට ගාලා වීඩියෝ හදනවා ඇති. තව සෙට් එකක් ඉන්ටර්වීව් ගන්න ලෑස්ති වෙනවා ඇති.
    සම්පූර්ණ නම අහල එහෙම පටන් ගනී දුක අහන අයියා..
    ------ Post added on Jun 2, 2021 at 10:24 PM

    එකතැනක කියනවා හිරු එකේ උන්ට රෙද්ද ඉස්සුවේ නැහැ කියලා
    හිරු එකේ එකෙක් අනින්න ට්‍රයි එකක් දීලා වගේ,ස්ක්‍රීන්ශොට් තියෙනවා කිවුවේ
    කොහොමත් චමුදිතයා ඉඳලා ඉඳලා ගු බල්දියකට ප්‍යින් ගැහුවේ

    ගලි බවුසර් දෙකක් හැපිල තියෙන්නේ...
    ------ Post added on Jun 2, 2021 at 10:25 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එකතැනක කියනවා හිරු එකේ උන්ට රෙද්ද ඉස්සුවේ නැහැ කියලා
    හිරු එකේ එකෙක් අනින්න ට්‍රයි එකක් දීලා වගේ,ස්ක්‍රීන්ශොට් තියෙනවා කිවුවේ
    කොහොමත් චමුදිතයා ඉඳලා ඉඳලා ගු බල්දියකට ප්‍යින් ගැහුවේ

    habai owa eliyata danna lesi wenne na bn balapnko
     
    • Like
    Reactions: shameera89

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හිරු ගුබ්බෑයමට හොඳ වැඩේ. උන් කරන්නෙ බඩු මාකට් කරන ගමන් පියුමි වගේ කොටුවෙ බඩු වලට මඩ ගහන එක. ඔය හොඳට අහගත්තෙ පෙටා බඩුවගෙන්.
    මේක දැන් මඩන් අතර ගැටුමක් වෙලා.
    චන්දිමාල් මඩම සහ හිරු මඩම.
     
    • Like
    Reactions: shameera89

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Chamuditha යන එන මං නැතුව හිටපු එකා. රංගන නැති උනාට පස්සේ යන්තමින් පත්තරේ විස්තරේ program එක සෙට් උනා වෙන එකෙක් නැති කමට. Yt channel එකක් කරගෙන කීයක් හරි හොයාගත්ත එකා දැන් අල්ලන්න වෙන්නේ නෑ. හිරු TV නොදන්නා එකා උනත් දැන් Chamuditha දන්නවා. 😅
     
    • Like
    Reactions: shameera89

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    image-2d7b0f8294.jpg

    ටිකක් මෙයත් වගේ. :rolleyes2:

    2518-hirunika-premachandra-comet-like-parliamentarian-ridiculed-for-fishing-in-muddy-water1503988433.jpg