My Web Site Creation..

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අද ඔව්වා වැඩක් වෙන්නේ නෑ. හීව් වසංගතේ එලකිරියෙම. තව ටිකකින් මේකත් හයිජැක් කරයි.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දම් පාට වැඩී මචං..
    sky blue වගේ use කරපන්..

    3.gif


    post script : https://beta.hive.im/join/e4c2

    :rofl::rofl:
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    උබේ design 1ක creative. logo එකත් superb.
    පුලුවන්නම් මේ ටිකත් පොඩ්ඩක් බලපන්...

    -maximum colors 3ක් use කරපන්.(footer 1කෙ colors ගොඩක් තියෙනවා)
    -load වෙන්න ටිකක් වෙලා යනවා. image quality ය අවශ්ය් ප්‍රමාණයට ගන්න
    -යට තියෙන slider 1කෙ <hr> tag 1ක තියෙන්නේ ඩාර්ක් colors වලට. දම් පාටට සෙට් වෙන්න වෙනස් කරොත් හොදැයි
    -normaly website title 1ka(Annis topical paradize) text විදියට තමයි තියෙන්න ඕන.
    futher....
    -theme colors වලට ගැලපෙන text colors use karanna. now a day trend is using flat colors(http://flatuicolors.com)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Pink Colour eka ayn karala Dark Green wage ekakata yanna puluwan nam hodai...Parisarayath ekka yana hotel ekak nisa