සුභ පැතුම් ;)
BRAGA Well-known member Jul 30, 2012 1,348 204 63 සමාන්තර ලෝකෙක Jan 9, 2014 #64 Congratulations on your marriage, have a wonderful life!
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jan 9, 2014 #67 Congratulations machan....!!!
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,520 1,802 113 ලංකාවෙ අඩා...! Jan 9, 2014 #71 සුභ මංගලම්.......!
J johnd82 Member Oct 3, 2013 128 10 0 Jan 9, 2014 #72 දෙන්නා ගැලපෙන්නෙ නෑ.කමක් නෑ හනිමුන් එකේ විඩියො එකක් දාපන්කො.ඔය මදි Reactions: 07sanjeewakaru
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Jan 9, 2014 #79 ඔක්කොම හොඳා මොකෝ යකෝ පැන් දාන්න කෝප්පයක් ගත්තේ.? කමක්නෑ සුබ මංගලම්. මම හැපි වෙඩඩ් ලයිෆ් කියන්න යන්නේ නෑ මොකෝ දැන් වෙඩඩ වල ගන්න දෙයක් නැති නිසා.ඒත් උඹටයි උඹේ ආදර බර බිරින්දෑටයි සදා සතුටින් ඉන්න වරම් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා මචෝ.
ඔක්කොම හොඳා මොකෝ යකෝ පැන් දාන්න කෝප්පයක් ගත්තේ.? කමක්නෑ සුබ මංගලම්. මම හැපි වෙඩඩ් ලයිෆ් කියන්න යන්නේ නෑ මොකෝ දැන් වෙඩඩ වල ගන්න දෙයක් නැති නිසා.ඒත් උඹටයි උඹේ ආදර බර බිරින්දෑටයි සදා සතුටින් ඉන්න වරම් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා මචෝ.
Hambantota Malli Member Dec 30, 2013 1,235 166 0 Jan 9, 2014 #80 හොඳා. සතුටින් ඉන්න ෆුල් ට්රයි එකක් දීපන්.