My Youtube Channel

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ජොබ් එකත් නැති වෙන්න ඔන්න මෙන්න. කවද ආයි ටුවරිසම් හොද තත්වෙකට එයිද මංද හොටෙල් ෆීල්ඩ් එක ගොඩ එන්න. සයිවර් කඩේක තමයි වැඩ කරන්න වෙන්නෙ දැන්.

    ඉතිං යාලුවනේ නිකන් ඉන්න එකේ යූටූබ් චැනල් එකක් හැදුව. මේකෙ තියෙන්නෙ සිංහල පරණ ෆිල්ම්ස් වල කොමඩි කෑලියි, පරණ ගියපු ටීවී සීරීස් වගේ දේවල්. Subscribe පාරක් දාල පොඩි සපෝට් එකක් දියල්ල...

    පරිස්සමින් ගෙවල් වලටම වෙලා ඉදපල්ලා මේ ටිකේ... ජය වේවා!!!

    G-Zone-Subs.jpg

    https://www.youtube.com/channel/UCaJM96vMpZzvrqIxSryB7oA
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය චැනල් එක කරනගමන් තමන්ගෙම විඩියෝ දාලා අලුත් චැනල් එකක් කරන්න. .
    ඔය චැනල් එකනම් ඇපෲ වෙන එකක් නෑ. .
    තමන්ගෙම දෙයක් කරන්න ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. . තමන්ගේ දෙයක් නම් බයක් නෑ ජිවිතකාලෙටම එකයි. .
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ඔය චැනල් එක කරනගමන් තමන්ගෙම විඩියෝ දාලා අලුත් චැනල් එකක් කරන්න. .
    ඔය චැනල් එකනම් ඇපෲ වෙන එකක් නෑ. .
    තමන්ගෙම දෙයක් කරන්න ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. . තමන්ගේ දෙයක් නම් බයක් නෑ ජිවිතකාලෙටම එකයි. .

    Thank you machan suggestion ekata. man try karala balannam! :yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය චැනල් එක කරනගමන් තමන්ගෙම විඩියෝ දාලා අලුත් චැනල් එකක් කරන්න. .
    ඔය චැනල් එකනම් ඇපෲ වෙන එකක් නෑ. .
    තමන්ගෙම දෙයක් කරන්න ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. . තමන්ගේ දෙයක් නම් බයක් නෑ ජිවිතකාලෙටම එකයි. .

    උඹ එල කොල්ලෙක් බන් XibitZ..

    ත්‍රෙඩ් එක දාපු එකෝ මේ යාළුවා කියන සීන් එක ඇත්ත
    උඹ කොපි රයිට්ස් වලට අහු වෙනවා
    සප් වොච් ටයිම් ගත්තත් තේරුමක් නෑ යයාළු
    උඹට සල්ලි හොයන්න බඩු ඇක්ටිව් වෙන්නේ නෑ

    උඹ උඹේ ෆොන් එකෙන් රෙකොඩ් කරලා හරි royalty free Music , images ඇඩ් කරලා වීඩියෝ හදලා අළුතෙන් චැනල් එකක් පටන් ගනින්
    100% උඹේ වෙන්න.

    ජය වේවා
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    උඹ එල කොල්ලෙක් බන් XibitZ..

    ත්‍රෙඩ් එක දාපු එකෝ මේ යාළුවා කියන සීන් එක ඇත්ත
    උඹ කොපි රයිට්ස් වලට අහු වෙනවා
    සප් වොච් ටයිම් ගත්තත් තේරුමක් නෑ යයාළු
    උඹට සල්ලි හොයන්න බඩු ඇක්ටිව් වෙන්නේ නෑ

    උඹ උඹේ ෆොන් එකෙන් රෙකොඩ් කරලා හරි royalty free Music , images ඇඩ් කරලා වීඩියෝ හදලා අළුතෙන් චැනල් එකක් පටන් ගනින්
    100% උඹේ වෙන්න.

    ජය වේවා

    Thanks machan ube advice ekata.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    ඔය චැනල් එක කරනගමන් තමන්ගෙම විඩියෝ දාලා අලුත් චැනල් එකක් කරන්න. .
    ඔය චැනල් එකනම් ඇපෲ වෙන එකක් නෑ. .
    තමන්ගෙම දෙයක් කරන්න ඒ වෙනුවෙන් මහන්සිවෙන්න. . තමන්ගේ දෙයක් නම් බයක් නෑ ජිවිතකාලෙටම එකයි. .

    eka channel ekaka ekama
    catergory ekamada tiyenne ona?
    travels, games, food reviews ekama
    channel ekaka tibboth approve kerenne nadda ytb eken?
    eka eka ewata eka eka
    channnel
    onada?
    oya dannawanam idea ekak denna mata. mamath ekak
    hadanna ona
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    උඹ එල කොල්ලෙක් බන් XibitZ..

    ත්‍රෙඩ් එක දාපු එකෝ මේ යාළුවා කියන සීන් එක ඇත්ත
    උඹ කොපි රයිට්ස් වලට අහු වෙනවා
    සප් වොච් ටයිම් ගත්තත් තේරුමක් නෑ යයාළු
    උඹට සල්ලි හොයන්න බඩු ඇක්ටිව් වෙන්නේ නෑ

    උඹ උඹේ ෆොන් එකෙන් රෙකොඩ් කරලා හරි royalty free Music , images ඇඩ් කරලා වීඩියෝ හදලා අළුතෙන් චැනල් එකක් පටන් ගනින්
    100% උඹේ වෙන්න.

    ජය වේවා

    aniwa machan. adsense ganna nam ussapu dewal natuwa genuine badu daanna. :yes: