MY3ට දෙන්න හිතුවා..

anuraw123

Member
Nov 25, 2014
633
36
0
MY3ට දෙන්න හිතුවා..

අපේ ගෙදර පවුලෙ මම ඇතුලු සහො; 10 දෙනා ඇතලු අපේ පරමිපරාවම නැදැයෝ මහින්දට ජන්ද නොදෙන්න ඊයෙ තිර්නය කලා,ඒ කියන්නෙ අපේ නැදැයෝ 80 ක් දෙනෙකු වැඩි ජනද MY3ට දෙන්න හිතුවා..:):):):):)
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපේ ගෙදර පවුලෙ මම ඇතුලු සහො; 10 දෙනා ඇතලු අපේ පරමිපරාවම නැදැයෝ මහින්දට ජන්ද නොදෙන්න ඊයෙ තිර්නය කලා,ඒ කියන්නෙ අපේ නැදැයෝ 80 ක් දෙනෙකු වැඩි ජනද MY3ට දෙන්න හිතුවා..:):):):):)
    :shocked::shocked::shocked::shocked::(:(

    2005-2014 ආන්ඩුව :shocked::shocked::shocked::shocked:

    ඔය කවුරැ මොනවා කිවිවත් මොනවා කලත් නැතත් ටිවි වලට ලස්සනට සුරගන ලෝක පෙන්නලා මොන videos දැමිමත්,අන්තර්ජාල වල මොනවා දැමිමත් වැඩක් නැහැ,. ඒ වා බලපු විගස කමිපාවට කලබල විය යුතුත් නැහැ.. මම අපේ ගෙදර අය කාටවත් පක්ෂ නැහැ කඩෙි යන්නෙත් නැහැ ඉර්ෂ්‍ය නැ වෛර නැහැ තරහා නැහැ.... අපේ ගෙදර පවුලෙ මම 10 දෙනා ඇතලු අපේ පරමිපරාවම මහින්දට ජන්ද නොදෙන්න ඊයෙ තිරනය කලා,ඒ කියන්නෙ අපේ නැදැයෝ 60 ක් දෙනෙකු වැඩි ජනද මy3 හෝ වෙනත් කෙනෙකුට දෙන්න හිතුවා..
    පැය 7ට නෑදෑයෝ 20ක් වැඩි කරගෙන පට්ට ඕයි :rofl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපේ ගෙදර පවුලෙ මම ඇතුලු සහො; 10 දෙනා ඇතලු අපේ පරමිපරාවම නැදැයෝ මහින්දට ජන්ද නොදෙන්න ඊයෙ තිර්නය කලා,ඒ කියන්නෙ අපේ නැදැයෝ 80 ක් දෙනෙකු වැඩි ජනද MY3ට දෙන්න හිතුවා..:):):):):)

    Janathawata wihilu sapayanna epa ban...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පවුල ගැන මහින්ද මහත්තයා දන්නවා නම් කියක් හරි අතමිට මොලවලා ඡන්ද 80 ලබා ගන්නවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අඩේ සුපිරි බන්.රට වෙනුවෙන් දෙයක් කලා කියලා ස්තුටු වෙන්න පුලුවන්.

    තව පොඩි දෙයක් කියන්න තියෙනවා Vidane කියන එකාට. This message is hidden because Vidane is on your ignore list.