MY3ට දෙන්න හිතුවා..

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    naayo kiyana jathiya adu wenne naa ne gobbas..!! wadi wenawa misak...! lol
    ආන්න ගොනා උම්බෑ කියන්නෙ නැතුව වෙලා තියෙන දේ බලපන් ලොල්
     
    Nov 24, 2014
    789
    64
    0
    මචං. උම්බ තාම පරක්කු නෑ. මේ වෙනකං මහින්ද සර්ටනෙ චන්දෙ දුන්නෙ. තව කිහිප වතාවක් හිතල බලන්න. මයිත්රී ආව කියන්නෙ මේ සංවර්දන වැඩ සේරම නවතිනව. මයිත්රී ආවොත් නය ගන්නෙ කොටින්ට ආයුද දෙන්නයි ඊලම සංවර්දනය කරන්නයි ජාතිවාදෙ වපුරන්නයි. අන්තිමට උම්බලට බෝම්බ පුපුරල මැරුම් කන ගමං නය ගෙවන්න වෙන්නෙ. පොඩ්ඩක් බඩ ගැනම නොහිත රට ගැනත් හිතන්න. ප්රබාකරන් යුද්ද කරද්දි ඒක නවත්තන්න කතා කරපු කෙනෙක් මයිත්රී කියන්නෙ. ඊලම වෙනුවෙන් උපරිම සහයෝගය දීපු කාලකන්නියෙක් මයිත්රී කියන්නෙ. ලංකාවෙ කුඩු ජාවාරමට ස්රුජුවම මයිත්රී හවුල්. මයිත්රී පැන්න විතරයි ලංකාවෙ කුඩු හිගයකුත් ඇතිවෙලා තියෙනව. ඒ ගැන මං හෙලි කලා. මං දාපු ත්රෙඩ් බලන්න. ලංකාව පාතාලය අතින් කොටි අතින් පාලනය වෙනව දකින්න කැමති නම් මයිත්රීට චන්දෙ දෙන්න. රටට ඇත්තටම ආදරයක් තියෙන හැමෝගෙම තේරිම මහින්ද රාජපක්ශ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෂාහ් සහයෝගෙන් ඡන්ද දාන පවුලක් :D
    :lol::lol::lol::lol: කැරි කතා ඔයි මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් ගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම
    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මගේ පවුලේ සහොදර 10 දෙනෙක් බන්.. නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...!:lol::lol::lol::lol::shocked::shocked::shocked::):):):)
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :lol::lol::lol::lol: කැරි කතා ඔයි මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් ගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම
    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
    මේ පොන්සියට නම් මොකෝ රටේ නීතියක් නැතිකමින් දුක් විදින්නෙ අපි කුඩු හොර කසිප්පු වලට අහුවෙන්නෙ අපේ ළමයි. මූ නම් ඔටු හුජ්ජ බිබී කාත්නාරෙට වෙලා ඉදී. නොදකින් බත් බැලයා
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මේ පොන්සියට නම් මොකෝ රටේ නීතියක් නැතිකමින් දුක් විදින්නෙ අපි කුඩු හොර කසිප්පු වලට අහුවෙන්නෙ අපේ ළමයි. මූ නම් ඔටු හුජ්ජ බිබී කාත්නාරෙට වෙලා ඉදී. නොදකින් බත් බැලයා

    මගේ පවුලේ සහොදර 10 දෙනෙක් බන්.. නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...!:lol::lol::lol::lol::shocked::shocked::s hocked::):):):)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මගේ පවුලේ සහොදර 10 දෙනෙක් බන්.. නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...!:lol::lol::lol::lol::shocked::shocked::s hocked::):):):)
    ela. my3 dinanawa 100 % sure machan !