MY3පාල සිරිසේනගේ අදෝනාව

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ko me isuri :lol::lol::lol:

    නිකන් බල්ලෙක් වගේ බුරන්නේ නැතුව අහපු දේට උත්තර දීපන්

    උඹ දැන් පිළිගන්නවද විධායක අගමැති කියල කෙනෙක් නැති බව?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    hehe..ewa nokiuwe ranilta tiyena ladi kamta..ehema nathnam itin mahinda karapuwa kiyanna oni nane..ewat me rate minissu dannawane...

    ow..nomination dunne pakshe namayojana kamituwe thiranayak widiyata nam ai mahindawa taniyen hamba wela sakacha kale..

    mama ngo karayek nemei..eth politics gana unadu kenek..umbala janadipathi hamba wecha a meeting eka ganwat danne natuwane metana kiyawanna enne

    කවුද කියන්නේ මහින්දව හම්බුවෙලා කතා කරා කියල? එක එක සයිට් වල තිබ්බට නිල වශයෙන් ඒක ප්‍රතික්ෂේප කරානේ? ඔයා බලන් හිටියද?

    ආ එකනේ ඔයා එක එක ගොසිප් සයිට් වලින් බලලද දේශපාලනේ ඉගනගත්තේ :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නිකන් බල්ලෙක් වගේ බුරන්නේ නැතුව අහපු දේට උත්තර දීපන්

    උඹ දැන් පිළිගන්නවද විධායක අගමැති කියල කෙනෙක් නැති බව?:rofl:

    machan idala hitala mol unama puke parak demmata hemawelawema puka dik karanna epa , etakota epa wenawane ban, ubala puka hodannewat netuwa ati hariyata mkda etakota batahirata wirudda wimak wenawane, enisa puka pettakata dala katatawat ganin den, :lol::lol::lol::lol::lol:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    11737816_1581273808801459_5740221043549273421_n.jpg

    hambanthota witarada ban oya prashana tiyenne

    පුතේ මේ ප්‍රශ්නේ දැක්කේ නැද්ද ? නොදැක්කා වගේ ඉන්නවද??? :baffled::baffled:
    ''මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....''

    owa unta penne na ban...

    නෑ නෑ කැමති පාරක් ඉල්ලන එක මහින්දට නෙවෙයි අපිටයි ප්‍රතිලාබ ලැබෙන්නේ :lol::lol::lol:

    ඔයා හිතාගෙන ඉන්නේ ලෝකේ රටවල 2 පාරට වඩා ඉල්ලන්න බැරි නීති තියෙන්නේ නිකන් කියලද?

    ස්වාදීන කොමිෂන් සභා කියන්නේ හොඳ දෙයක් නෙවෙයිද? ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන එක හොඳ දෙයක් නෙවෙයිද?

    ඔයා කලින් කිව්වේ රටේ නායකයා කියල ඔයාගෙම පොස්ට් එක බලන්න

    අන්න ඔයාගේ හුරතලා ගැන පොස්ට් එකක් දැම්ම ඒකටත් රිප්ලයි කරන්න මාරු වෙන්නේ නැතුව :lol:

    kamati parak illana eke aulak na..taman kamati nathnam chande dila elawanna puluwan...anith ratwal wala ehema niti ati...oya sanshodana walin kannada ban..minisunta wecha sethak kiyapanko..janadipati parlimentuwata wagakimen labena pratilaba kiyapan...

    rate nayakaya newei pakshe nayakaya...eth ai ehema pasha nayaka kam elila hitiye 29 parak paradila hamoma yanna kiyala ranil elawaddi..a me rate janadipathi kamata tiyena kadara kamata...

    mata hurathallu na..link eka dapan..mama balannnam

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    machan idala hitala mol unama puke parak demmata hemawelawema puka dik karanna epa , etakota epa wenawane ban, ubala puka hodannewat netuwa ati hariyata mkda etakota batahirata wirudda wimak wenawane, enisa puka pettakata dala katatawat ganin den, :lol::lol::lol::lol::lol:

    පව් කියාගන්නම දෙයක් නැතුව පිස්සු කියවනවා :(

    කෝ මේ ගමගේ මෙන්න මූට උත්තට දෙන්නේ නෑ කියල ඇඬුව නේද කෝ දැන් උඹ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කවුද කියන්නේ මහින්දව හම්බුවෙලා කතා කරා කියල? එක එක සයිට් වල තිබ්බට නිල වශයෙන් ඒක ප්‍රතික්ෂේප කරානේ? ඔයා බලන් හිටියද?

    ආ එකනේ ඔයා එක එක ගොසිප් සයිට් වලින් බලලද දේශපාලනේ ඉගනගත්තේ :lol::lol::lol:

    gihin aye my3 ge katawa ahala waren, ubata amataka wena ledak tynawa, ganan ganna epa owa ubalage leader ge idan ena ledak, wash ekak dagena waren, gade be den, :lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    කවුද කියන්නේ මහින්දව හම්බුවෙලා කතා කරා කියල? එක එක සයිට් වල තිබ්බට නිල වශයෙන් ඒක ප්‍රතික්ෂේප කරානේ? ඔයා බලන් හිටියද?

    ආ එකනේ ඔයා එක එක ගොසිප් සයිට් වලින් බලලද දේශපාලනේ ඉගනගත්තේ :lol::lol::lol:

    hehe..umba ekawat danne nane ban..mama gossip site witarak nemei fb eke share wena deyakwat wishwasa karanne na..MY3 ma pili aran tibba mahindat ekka taniyama sakacha kala kiyala..umbala owa dane natuwane metana pora talk denne

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පව් කියාගන්නම දෙයක් නැතුව පිස්සු කියවනවා :(

    කෝ මේ ගමගේ මෙන්න මූට උත්තට දෙන්නේ නෑ කියල ඇඬුව නේද කෝ දැන් උඹ :lol:

    eka tamai machan kiyanne, uben ahanne wena ekak, uba pukama dik karanwa hemawelema, terennema ne, wesa geni wage pukama dik karanwa, :lol::lol::lol::lol:

    LOLLA
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol: ඔව් ඔව් ඕකා ජෙප්පා... එත් ඉතින් රනිල්ගේ ඔඩොක්කුවේ නේ...:lol::lol:

    මහ බැංකු වංචාව එලිකලේ කවුද? :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹ බිලද බන් ඉන්නේ??? :shocked::shocked: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ... හොඳ මානසික වෛද්‍යවරයෙක් ගාවට පලයන්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    kamati parak illana eke aulak na..taman kamati nathnam chande dila elawanna puluwan...anith ratwal wala ehema niti ati...oya sanshodana walin kannada ban..minisunta wecha sethak kiyapanko..janadipati parlimentuwata wagakimen labena pratilaba kiyapan...

    rate nayakaya newei pakshe nayakaya...eth ai ehema pasha nayaka kam elila hitiye 29 parak paradila hamoma yanna kiyala ranil elawaddi..a me rate janadipathi kamata tiyena kadara kamata...

    mata hurathallu na..link eka dapan..mama balannnam

    ඒකනේ පාර්ලිමේන්තුව කන්නද ව්‍යවස්ථාව කන්නද නේද? ඔයා නම් මාර බුද්දිමත් :) ජනාධිපති පාර්ලිමේන්තුවට වගකීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා හැබැයි ඉතින් මොකටද නේද ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?:)

    ඔයා ඇහුව නේද අර එක්කෙනෙක්ට උත්හ්ට්ර දෙන්නේ නැත්තේ ඇයි කියල අන්න එයාගේ පොස්ට් බලල මට කියපන්කො මොනවද ඒවාට දෙන්න පුළුවන් උත්හ්ට්ර කියල :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පව් කියාගන්නම දෙයක් නැතුව පිස්සු කියවනවා :(

    කෝ මේ ගමගේ මෙන්න මූට උත්තට දෙන්නේ නෑ කියල ඇඬුව නේද කෝ දැන් උඹ :lol:

    kauru kalat waradda waraddamai machan..prashnekin panala gihin kunu harapa kiyawanawa nam sewala wadak eka...My3 mahindata kala wage...:):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    hehe..umba ekawat danne nane ban..mama gossip site witarak nemei fb eke share wena deyakwat wishwasa karanne na..MY3 ma pili aran tibba mahindat ekka taniyama sakacha kala kiyala..umbala owa dane natuwane metana pora talk denne

    කෝ ඔය පොර ටෝක් දෙන්න කලින් දාපන් පිළිගන්න පුළුවන් source එකකින් මයිත්‍රී පිළිගත්තා කියල :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    gihin aye my3 ge katawa ahala waren, ubata amataka wena ledak tynawa, ganan ganna epa owa ubalage leader ge idan ena ledak, wash ekak dagena waren, gade be den, :lol::lol::lol:

    eka tamai machan kiyanne, uben ahanne wena ekak, uba pukama dik karanwa hemawelema, terennema ne, wesa geni wage pukama dik karanwa, :lol::lol::lol::lol:

    LOLLA

    මූට පිස්සුව තද වෙලා :(

    කෝ ගමගේ ඔයා අනුන්ට කියන්නේ මෙයාගේ හැසිරීම පෙන්නේ නැද්ද ඔයාට?:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒකනේ පාර්ලිමේන්තුව කන්නද ව්‍යවස්ථාව කන්නද නේද? ඔයා නම් මාර බුද්දිමත් :) ජනාධිපති පාර්ලිමේන්තුවට වගකීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා හැබැයි ඉතින් මොකටද නේද ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?:)

    ඔයා ඇහුව නේද අර එක්කෙනෙක්ට උත්හ්ට්ර දෙන්නේ නැත්තේ ඇයි කියල අන්න එයාගේ පොස්ට් බලල මට කියපන්කො මොනවද ඒවාට දෙන්න පුළුවන් උත්හ්ට්ර කියල :lol:
    පාරවල් කන්නද කියලා අහන තොපිලට ඇයි සංශෝධන කන්න පුලුවන්ද??? :lol::lol::lol: අනේ පලයන් බන්...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පව් කියාගන්නම දෙයක් නැතුව පිස්සු කියවනවා :(

    කෝ මේ ගමගේ මෙන්න මූට උත්තට දෙන්නේ නෑ කියල ඇඬුව නේද කෝ දැන් උඹ :lol:

    ඒකනේ පාර්ලිමේන්තුව කන්නද ව්‍යවස්ථාව කන්නද නේද? ඔයා නම් මාර බුද්දිමත් :) ජනාධිපති පාර්ලිමේන්තුවට වගකීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා හැබැයි ඉතින් මොකටද නේද ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?:)

    ඔයා ඇහුව නේද අර එක්කෙනෙක්ට උත්හ්ට්ර දෙන්නේ නැත්තේ ඇයි කියල අන්න එයාගේ පොස්ට් බලල මට කියපන්කො මොනවද ඒවාට දෙන්න පුළුවන් උත්හ්ට්ර කියල :lol:

    machan..mama wishwasa karanne me rata hadanna puluwan soduru ekadipathiyekta witarai...habai a manussaya me ratata adre ati kenek wenna oni...eka mage mataya machan..prajathntrawadaya shatimat wemen mahajanayata labenne monawada ban...