MY3පාල සිරිසේනගේ අදෝනාව

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ හරියට අහන් නෑ.
    රනිල්ට කිව්වලු මහ බැන්කු කාරය අයින් කරන්න කියල.ඒත් එහෙම කලේ නෑ කියල කිව්වේ නෑ.
    මහින්දගෙ 2වෙනි පාරට හම්බෞනාම කොන්දෙසි 4ක් ගැන කිව්ව. ඒත් කිව්වෙ 1වෙනි එක (අගමැතී) එක විතරයි.අනිත්ව කිව්වෙ නෑ.අනිත්වා තමයි මූල්‍ය අපරද කොට්ටශය ඇතුලු යූඇන්පියෙස් දඩයම් ගැන ඒවා.
    20 ට යූඇන්පිය සහයෝගෙ දුන්නෙ නෑ කියල කෙලින් කිව්වෙනෑ. නිකන් ලෙස්සලා ගියා.

    හැබැයි මහින්ද ගැන නම් හොදට සවිස්තරව ඔක්කොම කිව්ව.
    මුලින් කියන ඒව පරස්පර වෙනවා අගට යද්දි.

    උදා: මුලින් කිව්ව මහින්ද දිනන්නෙ නෑ කියලා. ඒත් මහින්ද ඉල්ලන්නෙ කුරුනෑගලින්, මයිත්‍රීට පුලුවන් වෙන්න ඕනෙ අනිත් දිස්ත්‍රික්ක වලට සහයෝගෙ දෙන්න. ඒලට කිව්ව සන්දානෙ 100%, ශ්‍රීලනිපෙ 99% මහින්දව ඉල්ලනව කියලා.
    ඊට පස්සෙ කියනවා මහින්දට අගමැති කම දෙන්නෙ නෑ කියල දින්නොත්. එහෙනම් ඉතින් පක්ශෙ දිනවල වෙන හොඳ නායකයෙක්ව අගමැති කරන්න පුලුවන්නෙ.ඔච්චර කොන්දක් තියෙන මිනිහට ඕක බැරිද?
    අන්තිමට කියනව ස්වාදීනව ඉන්නවලු. ඒක කමක් නෑ.එහෙනම් නායකත්වය අතාරින්න ඕනෙ. නැත්නම් නායකත්වෞඅ දෙන්න ඕනෙ. නායකත්වයත් බදාගෙන පක්ශෙට වැඩ නොකර ඉන්නව කියන්නෙ මොන තරන් ජඩ, කුහක කමක්ද?

    ආපහු හරියට බලපන්. තර්ක කිසි ගැලපීමක් නෑ. ඔහේ ඔලුවට එන එක කියෙව්වා.

    මහබැංකුවේ අධිපති අයින් කරේ නැහැ කියල ඉතින් අමුත්වෙන් කියන්න ඕනෙද? පොර තවම ඉන්නවා කියල ඉතින් රටම දන්නවනේ.........20 පොරොන්දු උනාට පස්සේ ඒක නිකන්ම හැලුනා කියල කිව්වා වෙන මොනවද කියන්න ඕනේ?

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes:

    unp මන්ත්‍රීවරු බාගෙන සල්ලි, ඇමති පට්ටම් දීලා මැරෙනකම් ජානාධිපති වෙන්න ව්‍යවස්ථාවත් වෙනස් කරලා, අවුරුදු 2ක් තියාගෙන ජනාධිපතිවරණයකට ගිහින් ඉල්ලගෙන කාලා පරාද වෙලා කුජීත වෙලා ආයිත් මන්ත්‍රී කෙනෙක් වෙන්න හදනවා වගේ දෙකයි පනහේ වැඩක් තියෙනවද බන්

    one shot knock out :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබෙ මොලේත් මයිත්‍රීගෙ වගෙ තමා. උබල සහ මයිත්‍රී කියනවා අගමැති පත් කරන්නෙ මයිත්‍රීලු. ඉතින් කොහොමද ගොනෝ මහින්ද ජාතික ලයිස්තුවෙන් ආවත් අගමැති වෙන්නෙ? ඒ කියන්නෙ මයිත්‍රී මහින්දට බය වෙලා අගමැති කම දෙනවා කියලද?:lol:

    ඒ තිබුන පාර්ලිමේන්තුවේ මහින්දට 2/3 තිබ්බ කියල අමතකද?:lol:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    උබ හරියට අහන් නෑ.
    රනිල්ට කිව්වලු මහ බැන්කු කාරය අයින් කරන්න කියල.ඒත් එහෙම කලේ නෑ කියල කිව්වේ නෑ.
    මහින්දගෙ 2වෙනි පාරට හම්බෞනාම කොන්දෙසි 4ක් ගැන කිව්ව. ඒත් කිව්වෙ 1වෙනි එක (අගමැතී) එක විතරයි.අනිත්ව කිව්වෙ නෑ.අනිත්වා තමයි මූල්‍ය අපරද කොට්ටශය ඇතුලු යූඇන්පියෙස් දඩයම් ගැන ඒවා.
    20 ට යූඇන්පිය සහයෝගෙ දුන්නෙ නෑ කියල කෙලින් කිව්වෙනෑ. නිකන් ලෙස්සලා ගියා.

    හැබැයි මහින්ද ගැන නම් හොදට සවිස්තරව ඔක්කොම කිව්ව.
    මුලින් කියන ඒව පරස්පර වෙනවා අගට යද්දි.

    උදා: මුලින් කිව්ව මහින්ද දිනන්නෙ නෑ කියලා. ඒත් මහින්ද ඉල්ලන්නෙ කුරුනෑගලින්, මයිත්‍රීට පුලුවන් වෙන්න ඕනෙ අනිත් දිස්ත්‍රික්ක වලට සහයෝගෙ දෙන්න. ඒලට කිව්ව සන්දානෙ 100%, ශ්‍රීලනිපෙ 99% මහින්දව ඉල්ලනව කියලා.
    ඊට පස්සෙ කියනවා මහින්දට අගමැති කම දෙන්නෙ නෑ කියල දින්නොත්. එහෙනම් ඉතින් පක්ශෙ දිනවල වෙන හොඳ නායකයෙක්ව අගමැති කරන්න පුලුවන්නෙ.ඔච්චර කොන්දක් තියෙන මිනිහට ඕක බැරිද?
    අන්තිමට කියනව ස්වාදීනව ඉන්නවලු. ඒක කමක් නෑ.එහෙනම් නායකත්වය අතාරින්න ඕනෙ. නැත්නම් නායකත්වෞඅ දෙන්න ඕනෙ. නායකත්වයත් බදාගෙන පක්ශෙට වැඩ නොකර ඉන්නව කියන්නෙ මොන තරන් ජඩ, කුහක කමක්ද?

    ආපහු හරියට බලපන්. තර්ක කිසි ගැලපීමක් නෑ. ඔහේ ඔලුවට එන එක කියෙව්වා.

    YES
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :yes::yes:

    unp මන්ත්‍රීවරු බාගෙන සල්ලි, ඇමති පට්ටම් දීලා මැරෙනකම් ජානාධිපති වෙන්න ව්‍යවස්ථාවත් වෙනස් කරලා, අවුරුදු 2ක් තියාගෙන ජනාධිපතිවරණයකට ගිහින් ඉල්ලගෙන කාලා පරාද වෙලා කුජීත වෙලා ආයිත් මන්ත්‍රී කෙනෙක් වෙන්න හදනවා වගේ දෙකයි පනහේ වැඩක් තියෙනවද බන්
    ඔය විදිහටම රනිල්ටත් කියහන්කෝ... :lol:
    :lol::lol:ඇයි කියන්නේ නැත්තේ???
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහබැංකුවේ අධිපති අයින් කරේ නැහැ කියල ඉතින් අමුත්වෙන් කියන්න ඕනෙද? පොර තවම ඉන්නවා කියල ඉතින් රටම දන්නවනේ.........20 පොරොන්දු උනාට පස්සේ ඒක නිකන්ම හැලුනා කියල කිව්වා වෙන මොනවද කියන්න ඕනේ?

    ඉතින් එහෙනම් මහින්ද ගැනත් ඔච්චර විස්තර කියන්න ඕනෙ නෑනෙ.උබල මහින්ද ගැන ශිරන්තිටත් වඩා දන්නවනෙ.

    අනිත් කාරනේ, ඊයෙ මයිත්‍රී කියපු ටිකම පෙරේදා රනිල් කියල තිබ්බ. රනිල්ගේ අදහස මයිත්‍රීගෙ කටින් කියපු එක විතරයි වෙනස:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් එහෙනම් මහින්ද ගැනත් ඔච්චර විස්තර කියන්න ඕනෙ නෑනෙ.උබල මහින්ද ගැන ශිරන්තිටත් වඩා දන්නවනෙ.

    අනිත් කාරනේ, ඊයෙ මයිත්‍රී කියපු ටිකම පෙරේදා රනිල් කියල තිබ්බ. රනිල්ගේ අදහස මයිත්‍රීගෙ කටින් කියපු එක විතරයි වෙනස:lol:
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ හරියට අහන් නෑ.
    රනිල්ට කිව්වලු මහ බැන්කු කාරය අයින් කරන්න කියල.ඒත් එහෙම කලේ නෑ කියල කිව්වේ නෑ.
    මහින්දගෙ 2වෙනි පාරට හම්බෞනාම කොන්දෙසි 4ක් ගැන කිව්ව. ඒත් කිව්වෙ 1වෙනි එක (අගමැතී) එක විතරයි.අනිත්ව කිව්වෙ නෑ.අනිත්වා තමයි මූල්‍ය අපරද කොට්ටශය ඇතුලු යූඇන්පියෙස් දඩයම් ගැන ඒවා.
    20 ට යූඇන්පිය සහයෝගෙ දුන්නෙ නෑ කියල කෙලින් කිව්වෙනෑ. නිකන් ලෙස්සලා ගියා.

    හැබැයි මහින්ද ගැන නම් හොදට සවිස්තරව ඔක්කොම කිව්ව.
    මුලින් කියන ඒව පරස්පර වෙනවා අගට යද්දි.

    උදා: මුලින් කිව්ව මහින්ද දිනන්නෙ නෑ කියලා. ඒත් මහින්ද ඉල්ලන්නෙ කුරුනෑගලින්, මයිත්‍රීට පුලුවන් වෙන්න ඕනෙ අනිත් දිස්ත්‍රික්ක වලට සහයෝගෙ දෙන්න. ඒලට කිව්ව සන්දානෙ 100%, ශ්‍රීලනිපෙ 99% මහින්දව ඉල්ලනව කියලා.
    ඊට පස්සෙ කියනවා මහින්දට අගමැති කම දෙන්නෙ නෑ කියල දින්නොත්. එහෙනම් ඉතින් පක්ශෙ දිනවල වෙන හොඳ නායකයෙක්ව අගමැති කරන්න පුලුවන්නෙ.ඔච්චර කොන්දක් තියෙන මිනිහට ඕක බැරිද?
    අන්තිමට කියනව ස්වාදීනව ඉන්නවලු. ඒක කමක් නෑ.එහෙනම් නායකත්වය අතාරින්න ඕනෙ. නැත්නම් නායකත්වෞඅ දෙන්න ඕනෙ. නායකත්වයත් බදාගෙන පක්ශෙට වැඩ නොකර ඉන්නව කියන්නෙ මොන තරන් ජඩ, කුහක කමක්ද?

    ආපහු හරියට බලපන්. තර්ක කිසි ගැලපීමක් නෑ. ඔහේ ඔලුවට එන එක කියෙව්වා.
    :):):)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඒ තිබුන පාර්ලිමේන්තුවේ මහින්දට 2/3 තිබ්බ කියල අමතකද?:lol:

    යකෝ මහින්ද ලැයිස්තුවෙන් ආවොත් නිකන්ම මන්ත්‍රී. 2/3 තියෙන්නෙ මයිත්‍රීට. අගමැති පත් කරන්නෙ ජනාදිපති. මහින්දට සප් එක දෙන උන් ඉන්නෙ 70-100 ත් අතර. බලෙන්ද මහින්ද අගමැති වෙන්නෙ. නිකන් බොලඳ කත කියන්න එපා.:lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ..

    :lol::lol:උඹත් මම කියන එක තේරුම් ගනින්කෝ ..මම කියල තියෙන්නේ මහින්දයෙක් අගමැති කරන්න නෙමෙයි ..උඹ එල පොරකෙනේ බන් 2007 register වෙලා..අද පලවෙනි පොස්ට් එක දානවා ..:shocked::shocked::shocked:

    එහෙම උනානම් SLFP එක දෙකට කැඩෙනවානේ බං UNP එක ලේසියෙන්ම දිනනවා........එතකොට මොන ආණ්ඩුද?

    ඉතින් බන් දැන් කරපු දෙයිනුත් වෙන්නේ එකනේ බන් :cool::cool:

    උබ හරියට අහන් නෑ.
    රනිල්ට කිව්වලු මහ බැන්කු කාරය අයින් කරන්න කියල.ඒත් එහෙම කලේ නෑ කියල කිව්වේ නෑ.
    මහින්දගෙ 2වෙනි පාරට හම්බෞනාම කොන්දෙසි 4ක් ගැන කිව්ව. ඒත් කිව්වෙ 1වෙනි එක (අගමැතී) එක විතරයි.අනිත්ව කිව්වෙ නෑ.අනිත්වා තමයි මූල්‍ය අපරද කොට්ටශය ඇතුලු යූඇන්පියෙස් දඩයම් ගැන ඒවා.
    20 ට යූඇන්පිය සහයෝගෙ දුන්නෙ නෑ කියල කෙලින් කිව්වෙනෑ. නිකන් ලෙස්සලා ගියා.

    හැබැයි මහින්ද ගැන නම් හොදට සවිස්තරව ඔක්කොම කිව්ව.
    මුලින් කියන ඒව පරස්පර වෙනවා අගට යද්දි.

    උදා: මුලින් කිව්ව මහින්ද දිනන්නෙ නෑ කියලා. ඒත් මහින්ද ඉල්ලන්නෙ කුරුනෑගලින්, මයිත්‍රීට පුලුවන් වෙන්න ඕනෙ අනිත් දිස්ත්‍රික්ක වලට සහයෝගෙ දෙන්න. ඒලට කිව්ව සන්දානෙ 100%, ශ්‍රීලනිපෙ 99% මහින්දව ඉල්ලනව කියලා.
    ඊට පස්සෙ කියනවා මහින්දට අගමැති කම දෙන්නෙ නෑ කියල දින්නොත්. එහෙනම් ඉතින් පක්ශෙ දිනවල වෙන හොඳ නායකයෙක්ව අගමැති කරන්න පුලුවන්නෙ.ඔච්චර කොන්දක් තියෙන මිනිහට ඕක බැරිද?
    අන්තිමට කියනව ස්වාදීනව ඉන්නවලු. ඒක කමක් නෑ.එහෙනම් නායකත්වය අතාරින්න ඕනෙ. නැත්නම් නායකත්වෞඅ දෙන්න ඕනෙ. නායකත්වයත් බදාගෙන පක්ශෙට වැඩ නොකර ඉන්නව කියන්නෙ මොන තරන් ජඩ, කුහක කමක්ද?

    ආපහු හරියට බලපන්. තර්ක කිසි ගැලපීමක් නෑ. ඔහේ ඔලුවට එන එක කියෙව්වා.
    මම දන්නවා උඹ හොදට මහින්දට කඩේ යන එකෙක් ..උඹ කියල තියෙන එක හරි ..මහින්දව highlight කලා අදොනවේදී ..එත් මහ බැංකු වංචාව ගැන ලෙස්සල යනවා

    ඔව් මචන්. උඹේ කියන දේවල් ගොඩක් දුරට ඇත්ත. ඒත් මයිත්‍රීපාලගේ පැත්තෙන් හිතුවොත් පොරට කිසි දෙයක් කරන්න විදියක් නෑ පක්ෂය තුල. පෝරම කිව්වා නේ මහින්දට නාම යෝජනා දෙන්න කියලා 99% ක්ම ඉල්ලා සිටියා කියලා.

    වැඩේ තියෙන්නේ මචන් my3 වටේ ගෝලයෝ නෑ. පොර සාදාරණ නිවැරදි මාර්ගේ යන්න හදන නිසා. ඒ නිසා ලාබ ප්‍රයෝජන බලාගෙන ඉන්න හැමෝම support කරන්නේ මහින්දට. my3 අසරණයි ඒ නිසා.
    ඒක තමයි මම කියන්නේ ..නායකයෙක් උනාම තමන්ට ගැලපෙන team එකක් (හොරු නැති ,උගත් ) හදාගෙන තමන්ගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න ඕනි..එහෙම නැතුව අරය කරන්න දෙන්නේ නැ මෙය කරන්න දෙන්නේ නෑ කියල නාහෙන් adala හරි යනවද බන්
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මහින්ද කියන්නේ අනුන් කියන කියන පදේට නටන රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉතින් බන් දැන් කරපු දෙයිනුත් වෙන්නේ එකනේ බන් :cool::cool:

    දැන් මහින්ද පාර්ශ්වය කියල වෙනම එකක නෑනේ බං.....පොරගේ චන්දත් වැටෙන්නේ SLFP එකටමනේ

    මහින්ද නෙලුම් මලෙන් හරි මොකෙන් හරි ආවනම් එතන පක්ෂ දෙකක් වෙනවනේ
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මම නම් හිතන්නේ එදා මහින්දට එරෙහිව චන්දෙ ඉල්ලන්න ගත්තු තීරනේම ඇති එතුමාගේ personality එක ගැන තේරුම් ගන්න. :cool:

    me kathawama athi umbr persenelty gana kiyanna.4n number ekath mata deepu ekane.umba
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :lol::lol:උඹත් මම කියන එක තේරුම් ගනින්කෝ ..මම කියල තියෙන්නේ මහින්දයෙක් අගමැති කරන්න නෙමෙයි ..උඹ එල පොරකෙනේ බන් 2007 register වෙලා..අද පලවෙනි පොස්ට් එක දානවා ..:shocked::shocked::shocked:

    ඉතින් බන් දැන් කරපු දෙයිනුත් වෙන්නේ එකනේ බන් :cool::cool:

    මම දන්නවා උඹ හොදට මහින්දට කඩේ යන එකෙක් ..උඹ කියල තියෙන එක හරි ..මහින්දව highlight කලා අදොනවේදී ..එත් මහ බැංකු වංචාව ගැන ලෙස්සල යනවා

    ඒක තමයි මම කියන්නේ ..නායකයෙක් උනාම තමන්ට ගැලපෙන team එකක් (හොරු නැති ,උගත් ) හදාගෙන තමන්ගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න ඕනි..එහෙම නැතුව අරය කරන්න දෙන්නේ නැ මෙය කරන්න දෙන්නේ නෑ කියල නාහෙන් adala හරි යනවද බන්

    එහෙම හදන්න නම් දේශපාලනේ/පාර්ලිමේන්තුවේ ඒ වගේ මිනිස්සු ඉන්න ඕනේ නේ බන්. ඔක්කොම ඉන්නේ හොරු තක්කඩි තමන්ගේ වාසිය බලාගෙන ආපු එවුන්. ඒ වගේ එවුන් එකතු වෙන්නේ ඒ වගේ එවුන්ට වාසි ලැබෙන අය වටේට. මහින්ද වගේ.
    (විමල්, රෝහිත, වෙල්ගම, දුමින්ද)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් එහෙනම් මහින්ද ගැනත් ඔච්චර විස්තර කියන්න ඕනෙ නෑනෙ.උබල මහින්ද ගැන ශිරන්තිටත් වඩා දන්නවනෙ.

    අනිත් කාරනේ, ඊයෙ මයිත්‍රී කියපු ටිකම පෙරේදා රනිල් කියල තිබ්බ. රනිල්ගේ අදහස මයිත්‍රීගෙ කටින් කියපු එක විතරයි වෙනස:lol:

    සමහරුන්ට මහින්ද ගැන අමතකයිනේ ඒක වෙන්න ඇති මතක් කරලා දුන්නේ :lol::lol::lol:

    මහින්ද ගැන ඉතින් පොරගේ ඩයි හාඩ් ෆෑන්ස්ල ඇරුනම අනික් හැමෝටම කියන තියෙන්නේ එකම කතාව තමයි :lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    දැන් ජනාදිපති වෙලත් අරය කුමන්ත්රණය කරනවා මෙයා වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා හරි යනවද බන්..අනික My 3 ගේත් හිතේ ඇතිනේ මේ රට සංවර්දනය කරන්න ප්ලැන් එකක් ..ඒ දේවල් කරන්න එයාට පාර්ලිමේන්තු බලය awashiyaine ..ඉතින් MY3 ට තිබුනනේ හොරකම් කරපු උන්ට nomination නොදී ඉදලා හොද මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා මිනිහගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවන්න ...එත් දැන් කරන්නේ එක එකාගේ පදේට නටන එකනේ බන්.

    උබට තේරෙන්නේ නැද්ද ? හොර සෙට් එක අයින් කරනම් මහින්දය පක්ෂය කඩගෙන වෙනම ලකුණකින් ඉල්ලන්නවා . ඔකේ කියක් කියල අයින් කරන්නද ? මහින්දගේ නඩේ බාගෙකට වඩා හොරණේ.my3 කොහොමත් කාලගුණ දන්නා මනුස්සයෙක්නම් කොහොමත් ගන්නේ රනිල්ගේ පැත්ත .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උඹ කතාව සම්පූර්නෙන් අහලා නැහැ. මුලින් ඒක අහල ඉඳපන්