දින සීයෙ 20ක් තිබුනෙ නැහැ වස්සො![]()
19ta sandanen chande aran dunne 20 sammata karaganna UNP eke help eka aran denawa kiyala porondu wela....
දින සීයෙ 20ක් තිබුනෙ නැහැ වස්සො![]()
ඔය එකක්වත් නරක දේවල් නෙවෙයිනේ? ස්වාදීන කොමිෂන් සභා අමතකද?![]()
ape neme 'ai', podi weradimak, ape my3 neme ban, apita oka unanam president unama ape ape kyala duwanawane uge passe, u wenuwen ubala wage unp atayanta kata karanna wela tiyenne sandane unta my3 epa nisane, uba den UNP nemenam my3 da, et 20 epada? etakota uba mokekda, JVP da, LTTE Da nettam my3 wagema anatayekda![]()
තව මීටත් වඩා මොනවා කරන්නද?

ඔය එකක්වත් නරක දේවල් නෙවෙයිනේ? ස්වාදීන කොමිෂන් සභා අමතකද?![]()
එක එකා උන්ට ඕනේ ඕනේ ඒවා පාස් කරගන්න එකෙන් රටට වැඩක් නෑනේඅපිට වැදගත් හොඳ දේ කරේ කවුද නරක දේ කරේ කවුද කියන එකයි
මහින්දයා 18 පාස් කරගත්තේ උගේ 2/3ක් තිබිලා මයිත්‍රී 19 පාස් කරේ UNP මන්ත්‍රීලා 40 ගානක් විතරක් ඉඳලා කවුද වැඩ්ඩ?![]()
ඔය එකක්වත් නරක දේවල් නෙවෙයිනේ? ස්වාදීන කොමිෂන් සභා අමතකද?![]()
ස්වාධීන කොමිසම් පත් කරගන්න බැරැව කුලල් කා ගත්ත හැටි නන් දැක්ක.....


ow samahara unge name nominate karala tibba unwat danne na...eta wada deyak tiyenawa minissu wenuwen karannna


ඇයි යකෝ අමුතුවෙන් යන්න දෙයක් නෑනේ උඹලගේ අප්පුච්චම ඔය මයිත්‍රී පස්සේ ගිහින් පොරගේ නායකත්වය යටතේ චන්දෙ ඉල්ලන්නේතව මීටත් වඩා මොනවා කරන්නද?
haha kawda ව්‍යවස්ථාවේ tiyanwa kiwwe? bilada?![]()


හිතෙන හිතෙන උන්ට හිතෙන හිතෙන නම් දාගන්න බෑ බන් ඒ තනතුරු වල හැම දේම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව සඳහන් වෙනවා 


මහින්දයා කොහොද බන් අනාත උනේ? ඌ නිදහස් පක්සෙ අගමැති අපේක්ශක... ඔන්න සිරිසේන නන් නිකන්ම නිකන් ජනාධීපති...
මහින්ද අගමැති අපේක්ෂක නෙවෙයි කියල නම් නිල නිවේදනයක් තිබ්බ 

machan me lankawe oya sanshodana walata wada minissu wenuwen karanna deyak tiyenawa..oya mona sanshodane genawat ape un owayen ringala ynawa...



ඇයි බලෙන් පක්ස නායකකම අරන් තියා ගත්ත සන්ධාන මන්ත්‍රී එකසිය ගාන?



ඔව් ඔයා කොහෙද ඉන්නේ![]()

ow samahara unge name nominate karala tibba unwat danne na...eta wada deyak tiyenawa minissu wenuwen karannna




කෝ කවදද බං නිදහස් පක්ෂේ මහින්ද අගමැති අපේක්ෂක කියල නිවේදනය කරේ?මහින්ද අගමැති අපේක්ෂක නෙවෙයි කියල නම් නිල නිවේදනයක් තිබ්බ
ඔව් නිකන්ම නිකන් විධායක ජනාධිපති![]()



රටේ ව්‍යවස්ථාව නෙවෙයි නම් අගමැති ධූරය විස්තර කරන්නේ අහවල් එකද?හිතෙන හිතෙන උන්ට හිතෙන හිතෙන නම් දාගන්න බෑ බන් ඒ තනතුරු වල හැම දේම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව සඳහන් වෙනවා



man mahindata wiruddai, man nomination denna wirudda una, eth denna unane, mona karannada - my3![]()




බලෙන් ගත්තේ නෑ පුතේ මහින්ද වෙනස් කරපු පක්ෂ ව්‍යවස්ථාවට අනුවයි ගත්තේ අවුල්ද?![]()




හොරාගේ අම්මගෙන් පේන අහනවනේ...
අස්ගිරි හාමුදුරැවො තද යූඇන්පී කාරයා... පෙන්නෙ නැද්ද සජියා උඩදාන දැමිල්ල...![]()
විධායක වෙන්නෙ කොහොමද 19 බලතල කපල තියෙන්නෙ.....
මහින්ද ආවාම ගෙදරම තමයි යන්නෙ තියෙන්නෙ.....


උඹ දන්නේ නැද්ද ඒකට අධිකරණය විරුද්ධ උන බව
මයිත්‍රී තවමත් විධායක ජනාධිපති තමයි 
