MY3පාල සිරිසේනගේ අදෝනාව

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි මේ මෝඩ ජෝක් දාන්නේ කියාගන්න දෙයක් ඇත්තෙම නැද්ද?:lol::lol::lol:

    කෝ කියමු බලන්න කොහෙන්ද විධායක අගමැති ආවේ :rofl:

    widayaka agamate awe chanda kale ubala sandana gahapu kale ban, ara ona gonekta yudda karanna puluwan kiwwa thope gon nayakayengen, mataka nedda? etaram dura matakayak ne man hitanne :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kiyana de hariyata kiyola utta dipan, agili wewlanawada manda, :lol::lol::lol:

    කියවල තමයි උත්තර දුන්නේ කෝ කියපන් විධායක අගමැතියෙක් ආවේ කොහෙන්ද කියල?:rofl::rofl::rofl:

    උඹේ නම් ඇඟම වෙව්ලනවා වගේ ඒකනේ අකුරුත් හැලෙන්නේ :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් උඹ හිතාගෙන ඉන්නේ 19න විධායක බලතල අයින් කරා කියලද?:rofl::rofl::rofl: උඹ දන්නේ නැද්ද ඒකට අධිකරණය විරුද්ධ උන බව :rofl: මයිත්‍රී තවමත් විධායක ජනාධිපති තමයි :lol:

    කියපන් කෝ කවදද නිදහස් පක්ෂේ මහින්ද අගමැති අපේක්ෂක කරේ කෝ තවම හොයනවද?:lol:

    den mahinda agameti apekshaka neme kyala hita hadagannada hadanne? nomination nodi hitiya wage ubalage my3 agametikamat nodi idi kyala hina deka deka hitahalla :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ආ එ් කියන්නෙ 19ත් හරියට සම්ම්ත වෙලා නෑ නේ.... :lol::lol::lol::lol::lol:

    මොනා හොයන්නද නිදහස් පක්ෂේ මහින්ද අගමැති අපේක්ෂක මහින්ද තමා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    widayaka agamate awe chanda kale ubala sandana gahapu kale ban, ara ona gonekta yudda karanna puluwan kiwwa thope gon nayakayengen, mataka nedda? etaram dura matakayak ne man hitanne :no:

    කවුද යකෝ කිව්වේ උඹට ඒ විධායක අකමතියෙක් කියල?:rofl::rofl::rofl:

    උඹලට බලපාන්නේ ලංකාවේ ව්‍යවස්ථාව නෙවෙයිද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලෙන් ගත්තෙ නැති වෙන්නෙ කොහොමද බන්.... සිරිසේනයාව පක්ශෙන් අයින් ක‍ලේ දෙසැම්බර් මාසේ.... :lol::lol::lol::lol:

    පක්ශෙන් අයින් කරපු එකා පක්ශෙ බලයෙ ගත්තෙ බලෙන් නැතුව වෙන මොකෙන්ද?

    මයිත්‍රීගේ පක්ෂ සාමජ්කත්වය අහෝසි කරේ නෑනේ පුතේ :rofl::rofl::rofl:

    අනික බහුතරය අකමැති නම් මොකටද නායකකම දුන්නේ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කියවල තමයි උත්තර දුන්නේ කෝ කියපන් විධායක අගමැතියෙක් ආවේ කොහෙන්ද කියල?:rofl::rofl::rofl:

    උඹේ නම් ඇඟම වෙව්ලනවා වගේ ඒකනේ අකුරුත් හැලෙන්නේ :rofl:

    den kiwwane, replies pennema nedda, as podi karala balahan :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    den mahinda agameti apekshaka neme kyala hita hadagannada hadanne? nomination nodi hitiya wage ubalage my3 agametikamat nodi idi kyala hina deka deka hitahalla :lol::lol::lol:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන්ම කියල තියෙන්නේ අගමැති අපේක්ෂකයෙක් නම් කරලා නැහැ කියල :rofl::rofl::rofl: උඹ කොච්චර ඇඬුවත් ඒක තමයි ඇත්ත :lol:

    den kiwwane, replies pennema nedda, as podi karala balahan :lol:

    ඒක තමයි අහන්නේ ව්‍යවස්තවෙත් නැති විධායක අගමැතිකමක් කොහෙන්ද උඹලගේ සිහින ලෝක වලට ආවේ :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මයිත්‍රීගේ පක්ෂ සාමජ්කත්වය අහෝසි කරේ නෑනේ පුතේ :rofl::rofl::rofl:

    අනික බහුතරය අකමැති නම් මොකටද නායකකම දුන්නේ :lol:

    nayaka kama dunne chande lan unama awit my3 tai raniltai dennatama arinna, pakshe atule mokutma karaganna beruwa usawi gihin niyoga ganna taram asarana una nayakaya ubalata hari lokuda :lol::lol::lol: , mama nayakaya eth mahindatai uge set ekatai nomination denna una eth mama nayakaya ow man nayakaya :lol::lol::lol:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ.. :growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ එ් කියන්නෙ 19ත් හරියට සම්ම්ත වෙලා නෑ නේ.... :lol::lol::lol::lol::lol:

    මොනා හොයන්නද නිදහස් පක්ෂේ මහින්ද අගමැති අපේක්ෂක මහින්ද තමා....

    නීතියට පිටින් වැඩ කරන්න බෑනේ ගුනේ :lol: අධිකරණයේ තීරණයට ගරු කරන්න වෙනවනේ නේද?:lol:

    නිදහස් පක්ෂේ නිල වශයෙන්ම නෑ කියල තියෙද්දිත් මුන් සිහින දකිනවා :lol: පව් ඉතින් :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන්ම කියල තියෙන්නේ අගමැති අපේක්ෂකයෙක් නම් කරලා නැහැ කියල :rofl::rofl::rofl: උඹ කොච්චර ඇඬුවත් ඒක තමයි ඇත්ත :lol:

    ඒක තමයි අහන්නේ ව්‍යවස්තවෙත් නැති විධායක අගමැතිකමක් කොහෙන්ද උඹලගේ සිහින ලෝක වලට ආවේ :rofl:

    widayaka agameti awe ubalage sihana wlata, amatakanam gihin poddak chande kale ubalage wirayange kata ahapan,

    den uba adanna mahinda agameti wennema ne kyala hita hadagannada ? ochcharama bayada ban mahindata :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    nayaka kama dunne chande lan unama awit my3 tai raniltai dennatama arinna, pakshe atule mokutma karaganna beruwa usawi gihin niyoga ganna taram asarana una nayakaya ubalata hari lokuda :lol::lol::lol: , mama nayakaya eth mahindatai uge set ekatai nomination denna una eth mama nayakaya ow man nayakaya :lol::lol::lol:

    ඕකනේ රිදිලා වල්පල් කියවනවා කෝ කියපන්කො උඹේ විධායක අගමැති සිහිනේ ගැන :rofl:

    ඔව් ඔව් චන්දෙ ලංවෙලා ඇරපු හැටි අපි දැක්කනේ :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නීතියට පිටින් වැඩ කරන්න බෑනේ ගුනේ :lol: අධිකරණයේ තීරණයට ගරු කරන්න වෙනවනේ නේද?:lol:

    නිදහස් පක්ෂේ නිල වශයෙන්ම නෑ කියල තියෙද්දිත් මුන් සිහින දකිනවා :lol: පව් ඉතින් :rofl:

    my3 nilawashayenma kiwwa mahindata nomination denna u kemati ne kyala, ewage agameti kamt nodi idi neda , hahahha ponna UNP sihna, :lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දින සීයෙ 20ක් තිබුනෙ නැහැ වස්සො :lol:

    pc85XO1Qp
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕකනේ රිදිලා වල්පල් කියවනවා කෝ කියපන්කො උඹේ විධායක අගමැති සිහිනේ ගැන :rofl:

    ඔව් ඔව් චන්දෙ ලංවෙලා ඇරපු හැටි අපි දැක්කනේ :rofl:

    ekama de siya parak ahanna epa ban, kiyannama deyak nettam gihin budiyaganin, aduma gane man unp kiyannawat kondak neti thopi wage un ekka mona politics da, mahinda enne mahinda enne mahindata awat denne ne ape my3 monahari karai, haha oa hinema deka deka hitahan, :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මයිත්‍රීගේ පක්ෂ සාමජ්කත්වය අහෝසි කරේ නෑනේ පුතේ :rofl::rofl::rofl:

    අනික බහුතරය අකමැති නම් මොකටද නායකකම දුන්නේ :lol:

    අහෝසි කලේ දෙසැම්බර් මාසේ....

    අනික බහුතරය අකමැති නිසා තමයි බලෙන් ගත්තා කිව්වෙ.....
    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    widayaka agameti awe ubalage sihana wlata, amatakanam gihin poddak chande kale ubalage wirayange kata ahapan,

    den uba adanna mahinda agameti wennema ne kyala hita hadagannada ? ochcharama bayada ban mahindata :sorry:

    උඹලව විධායක අගමැති කතා කියල අන්දුවද :( පව් අප්පා :( ඕකනේ කියන්නේ උඹල වහල්ලු කියල

    දැන් වත් දන්නවද විධායක අගමැති කියල එකෙක් නෑ කියල :rofl:

    අපෝ විධායක ජනාධිපති වෙලා ඉද්දි බයනැති උන එකේ නිකන්ම M රාජපක්ෂට මොකට බයවෙන්නද :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නීතියට පිටින් වැඩ කරන්න බෑනේ ගුනේ :lol: අධිකරණයේ තීරණයට ගරු කරන්න වෙනවනේ නේද?:lol:

    නිදහස් පක්ෂේ නිල වශයෙන්ම නෑ කියල තියෙද්දිත් මුන් සිහින දකිනවා :lol: පව් ඉතින් :rofl:

    කොහොම හරි 19ත් හරිය‍ට කෙරිලා නෑනේ...

    ඔන්න කෙරැවාව....
    :lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹලව විධායක අගමැති කතා කියල අන්දුවද :( පව් අප්පා :( ඕකනේ කියන්නේ උඹල වහල්ලු කියල

    දැන් වත් දන්නවද විධායක අගමැති කියල එකෙක් නෑ කියල :rofl:

    අපෝ විධායක ජනාධිපති වෙලා ඉද්දි බයනැති උන එකේ නිකන්ම M රාජපක්ෂට මොකට බයවෙන්නද :rofl:

    apo uba nikan wesa geniyek wagene ban, wena monahari kiyahan den :lol::lol::lol: