MY3පාල සිරිසේනගේ අදෝනාව

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහෝසි කලේ දෙසැම්බර් මාසේ....

    අනික බහුතරය අකමැති නිසා තමයි බලෙන් ගත්තා කිව්වෙ.....
    :lol::lol::lol:

    බහුතරය අකමැති නම් මධ්‍යම කාරක සභාව රැස් වෙච්ච වෙලාවක අයින් කරන්න තිබ්බනේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    my3 nilawashayenma kiwwa mahindata nomination denna u kemati ne kyala, ewage agameti kamt nodi idi neda , hahahha ponna UNP sihna, :lol::lol:

    අගමැති අපේක්ෂයෙක් කරලා නෑනේ ඌව නේද?:rofl: උඹ කොච්චර ඇඬුවත් නිදහස් පක්ෂේ නිල ස්ථාවරය එකයි :rofl:

    ekama de siya parak ahanna epa ban, kiyannama deyak nettam gihin budiyaganin, aduma gane man unp kiyannawat kondak neti thopi wage un ekka mona politics da, mahinda enne mahinda enne mahindata awat denne ne ape my3 monahari karai, haha oa hinema deka deka hitahan, :lol:

    ලොල් ඉතින් කියපන්කො දැන්වත් දන්නවද විධායක අගමැති කියල එකෙක් නෑ කියල?:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බහුතරය අකමැති නම් මධ්‍යම කාරක සභාව රැස් වෙච්ච වෙලාවක අයින් කරන්න තිබ්බනේ :rofl:

    res wei kiyala baye usawi giyane, aio oyata hemawelema mona hari amataka wenawane, gossip lankwat gihin poddak balala warenko, :lol::lol::lol:

    mahindata nomination hambuna, ah tawa election operation head unet mahinda, uba dannet neti nisa kiwwe machan, poddak hoyala balala waren :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    apo uba nikan wesa geniyek wagene ban, wena monahari kiyahan den :lol::lol::lol:

    කියාගන්න දෙයක් නැද්ද බං :lol: උඹේ සිහින විධායක අගමැති ගැන කතාවක් කියපන්කො :rofl:

    කොහොම හරි 19ත් හරිය‍ට කෙරිලා නෑනේ...

    ඔන්න කෙරැවාව....
    :lol::lol::lol::lol:

    රටක නීතියක් කියල දෙයක් තියනවනේ ගුනේ උඹලගේ අප්පුච්චා ඒවා තැකුවේ නැති උනාට හරි හමන් නායකයෝ නීතියට අනුකූලව තමයි වැඩ කරන්නේ :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අගමැති අපේක්ෂයෙක් කරලා නෑනේ ඌව නේද?:rofl: උඹ කොච්චර ඇඬුවත් නිදහස් පක්ෂේ නිල ස්ථාවරය එකයි :rofl:

    nidahas pakshe kiwwe my da? my3 ge staware mahindata nomination dennet ne kyana ekai :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    res wei kiyala baye usawi giyane, aio oyata hemawelema mona hari amataka wenawane, gossip lankwat gihin poddak balala warenko, :lol::lol::lol:

    mahindata nomination hambuna, ah tawa election operation head unet mahinda, uba dannet neti nisa kiwwe machan, poddak hoyala balala waren :lol:

    උසාවි නියෝගය ආවේ ඊයෙනෙ පුතේ මයිත්‍රී අගමැති උනේ ජනවාරි මාසෙනේ ඔච්චරකල් පොල් ගෑවද?:rofl::rofl::rofl:

    ජනවාරි වලින් පස්සේ මධ්‍යමකාරක සභාව කීපාරක් රැස් උනාද?:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    රටක නීතියක් කියල දෙයක් තියනවනේ ගුනේ උඹලගේ අප්පුච්චා ඒවා තැකුවේ නැති උනාට හරි හමන් නායකයෝ නීතියට අනුකූලව තමයි වැඩ කරන්නේ :rofl:

    wele sudage file ko ban? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    nidahas pakshe kiwwe my da? my3 ge staware mahindata nomination dennet ne kyana ekai :lol::lol::lol:

    නිදහස් පක්ෂේ කිව්වේ නිදහස් පක්ෂේ නිල නිවේදනය ගැන......උඹ දන්නේ නැති උනාට බන් පක්ෂ එහෙම තමන්ගේ ස්ථාවරය නිල වශයෙන් නිවේදනය කරනවා හිතෙන හිතෙන උන්ගේ හිතළු ඉතින් වලංගු නෑ :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උසාවි නියෝගය ආවේ ඊයෙනෙ පුතේ මයිත්‍රී අගමැති උනේ ජනවාරි මාසෙනේ ඔච්චරකල් පොල් ගෑවද?:rofl::rofl::rofl:

    ජනවාරි වලින් පස්සේ මධ්‍යමකාරක සභාව කීපාරක් රැස් උනාද?:lol:

    pol gewe ne puthe, oa mahinda awit inne ageta, pol gewe nehe, :lol::lol::lol:

    ai etakota den usawi giye? :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    wele sudage file ko ban? :lol:

    මං ගාව නම් නෑ :rofl:

    කෝ බන් ඉතින් උඹේ විධායක අගමැති ගැන කියපන්කො කවුද උඹලව එහෙම කියල ඇන්දුවේ :( දැන්වත් දන්නවද එහෙම එකෙක් නෑ කියල?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pol gewe ne puthe, oa mahinda awit inne ageta, pol gewe nehe, :lol::lol::lol:

    ai etakota den usawi giye? :lol::lol:

    කෝ ඉතින් උත්තර දීපන්කො ඔච්චරකල් මයිත්රීව අයින් නොකළේ මොකෝ?:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නිදහස් පක්ෂේ කිව්වේ නිදහස් පක්ෂේ නිල නිවේදනය ගැන......උඹ දන්නේ නැති උනාට බන් පක්ෂ එහෙම තමන්ගේ ස්ථාවරය නිල වශයෙන් නිවේදනය කරනවා හිතෙන හිතෙන උන්ගේ හිතළු ඉතින් වලංගු නෑ :rofl:

    17 dinala mahinda PM weddi uba nila niwedane kiyo kiyo hitahan :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මං ගාව නම් නෑ :rofl:

    කෝ බන් ඉතින් උඹේ විධායක අගමැති ගැන කියපන්කො කවුද උඹලව එහෙම කියල ඇන්දුවේ :( දැන්වත් දන්නවද එහෙම එකෙක් නෑ කියල?:rofl:

    widayaka sihina tibbe ubalata wesiye , apita neme, man kohewat kiwwe ne widayakayak gena, uben prashna 100k ahaddi uba reply karanne okamane ban, uba wanatamulla pette porakda ?:lol:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෝ ඉතින් උත්තර දීපන්කො ඔච්චරකල් මයිත්රීව අයින් නොකළේ මොකෝ?:rofl:

    my3 hitiyat ne wagene ban, boruwata kalabala nowi welawata wede dunnama u usawi gane duwanawane ban :lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    yako awurudu 46k deshapalane karana maithree ta wada mehe inna o/l karana ewun okkoma danna talks ne denne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    17 dinala mahinda PM weddi uba nila niwedane kiyo kiyo hitahan :lol:

    රිදුන නේ?:rofl:
    දැන් පිළිගන්නවද මහින්ද අගමැති අපේක්ෂක නෙවෙයි කියල :rofl:

    widayaka sinha tibbe ubalata wesiye , apita neme, man kohewat kiwwe ne widayakayak gena, uben prashna 100k ahaddi uba reply karanne okamane ban, uba wanatamulla pette porakda ?:lol:

    උඹට මොලේ අමාරුවක්ද?:rofl:

    18 epa etakota mahindata kawadwat president wenna bene,, 19 hodai, ape ponna nayakaya widayaka agameti karamu,, 20th epa, apitat horu ona,
    UNP ප්‍රජාතන්ත්‍රවාදය :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    my3 hitiyat ne wagene ban, boruwata kalabala nowi welawata wede dunnama u usawi gane duwanawane ban :lol:

    ආ එහෙමවත් කියමු නේද දැන් :rofl:
    අයින් කරේ නැත්තේ බැරි කමකට නෙවෙයි හිටියත් නෑ වගේ නිසා :lol::lol::lol:

    පව් බන් උඹල :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රිදුන නේ?:rofl:
    දැන් පිළිගන්නවද මහින්ද අගමැති අපේක්ෂක නෙවෙයි කියල :rofl:

    උඹට මොලේ අමාරුවක්ද?:rofl:

    my3 be kiyaddi mahinda awit uge set ekatama nomination aran den gemata enna hadaddi, ko nila niwedane ehema ekak tibbe nane kiyala hita hadan hitahan, sandane unta mahinda tama agameti, awulak ne , mahinda chande dinala pm weddi nila niwedane ehema tibbe nane kiyala usawi palayan :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආ එහෙමවත් කියමු නේද දැන් :rofl:
    අයින් කරේ නැත්තේ බැරි කමකට නෙවෙයි හිටියත් නෑ වගේ නිසා :lol::lol::lol:

    පව් බන් උඹල :(

    neti beri kamata tama ban kattiyak UNP ekata penne, my3 uda balan hitiye, ubanam maru lollek, :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    my3 be kiyaddi mahinda awit uge set ekatama nomination aran den gemata enna hadaddi, ko nila niwedane ehema ekak tibbe nane kiyala hita hadan hitahan, sandane unta mahinda tama agameti, awulak ne , mahinda chande dinala pm weddi nila niwedane ehema tibbe nane kiyala usawi palayan :lol::lol::lol:

    ඔයා දන්නේ නැද්ද පුතා මහින්දට නොමිනේෂන් දෙන බව සන්ධානේ ලේකම් නිල වශයෙන් ප්‍රකාශ කරපු බව :rofl: ඕකනේ අඩිය තියන තියන තැන ලිඳේ :lol:

    ඔව් ඉතින් මහින්ද අගමැති කියල හිතාගෙන ඉඳපන් අහිංසක ආතල් එකක්නේ :rofl: