neti beri kamata tama ban kattiyak UNP ekata penne, my3 uda balan hitiye, ubanam maru lollek,![]()
ඇයි බන් මේ අදාළ නැති බයිලා සහ කුණුහරප කියන්නේ
උඹ එච්චරටම අනාත උනාද?neti beri kamata tama ban kattiyak UNP ekata penne, my3 uda balan hitiye, ubanam maru lollek,![]()
උඹ එච්චරටම අනාත උනාද?ඔයා දන්නේ නැද්ද පුතා මහින්දට නොමිනේෂන් දෙන බව සන්ධානේ ලේකම් නිල වශයෙන් ප්‍රකාශ කරපු බවඕකනේ අඩිය තියන තියන තැන ලිඳේ
ඔව් ඉතින් මහින්ද අගමැති කියල හිතාගෙන ඉඳපන් අහිංසක ආතල් එකක්නේ![]()
ඇයි බන් මේ අදාළ නැති බයිලා සහ කුණුහරප කියන්නේඋඹ එච්චරටම අනාත උනාද?



monada ban kiyanne, mongal da? ubala unp na, den ubala dinawanam, mahinda agameti apekshaka unat netat awulak nane, unp dinawane, ai den mahinda dinai waget kyala hitanwada? enisa u agameti wenne nane kyala hina dakinne? me rate podi ekekta unat terenawa mokada wenne kyala metana, ehema eka uba metana nikan wesiyak wage kegahanna epa, kiyannama deyak nettam ranil matak karan puke agillak gahagena nidaganin




hahha lolla kiyanne kunuharapayakda? ha koheda ehema tiyenne pennahan,![]()

දැන් උඹ හිතාගෙන ඉන්නේ 19න විධායක බලතල අයින් කරා කියලද?උඹ දන්නේ නැද්ද ඒකට අධිකරණය විරුද්ධ උන බව
මයිත්‍රී තවමත් විධායක ජනාධිපති තමයි
කියපන් කෝ කවදද නිදහස් පක්ෂේ මහින්ද අගමැති අපේක්ෂක කරේ කෝ තවම හොයනවද?![]()


yako awurudu 46k deshapalane karana maithree ta wada mehe inna o/l karana ewun okkoma danna talks ne denne





උඹලගේ ගෙවල් වල තාත්තට අම්ම කතා කරන සාමාන්‍ය භාෂාව ඒක වෙන්න ඇති එත් බන් මුළු සමාජෙම එහෙම නෑ![]()


උඹලගේ ගෙවල් වල තාත්තට අම්ම කතා කරන සාමාන්‍ය භාෂාව ඒක වෙන්න ඇති එත් බන් මුළු සමාජෙම එහෙම නෑ![]()
ko koheda eka kunuharapayak kiyala tiyenne kiyahan? 19 da , 20 da? 

LOL LAko koheda eka kunuharapayak kiyala tiyenne kiyahan? 19 da , 20 da?
![]()

19 wani sanshodane tibbe widayaka agamti kenek wage balatala thamai..ranil thamai janadipathige balathala kapala agamatia ganna haduwe..champikala sahena satanak genicha anduwa thule idan ekata..pasee adikarana thinduwak dunna..eken thamai 19 sanshodane sahena dewal (janadipathi balathala kappaduwa) adu une...![]()

ඔව් ඉතින් ඕව උඹලගේ ගෙවල් වල සාමාන්‍ය භාෂාවනේ නේද?![]()



aiooo $ , uba paw banLOLLAaiooo $ , uba paw ban

ඔව් ඉතින්?![]()
උබේ කථාව සම්පුර්ණ ඇත්ත මචං මෙතන ගොඩක් උන් 1989/1987/ කාලේ හිටිය උන් නෙමෙයි පොර වෙලා talk දෙන්නේ .රනිල්ගේ නමටත් ඉස්සර මිනිස්සු බයයි බන් උබලා දන්නේ නැත්නම් දෙරණ නාලිකාවේ ගියා ගිණි අවිසහ ගිණි කෙළි 1ක බලපන්
අනිත් උන් ටික අහස උඩ ඉදන් කථා කරන්නේ එතකොට ඔය MY3පාල මහින්දගේ ආණ්ඩුවේ හිටිය හොරෙක් නෙවේද අනිත් 1ක මම කියන්නේ ඒ මනුස්සයා නැත්නම් අපි හැම දාම මැරි මැරි ඉපදෙනවා . ඔය රනිල්ට කඩේ යන උන්ගෙන් අහන්නේ උබලගේ පවුල් වල උන් කී දෙනෙක් යුද්ධය නිසා අනාථ වෙලා තියනවාද අයියා / තාත්තා යුද්ධයට ගිහින් මැරිලා තියනවාද ?
අනිත් 1ක උබලට ගෝනවල සුනිල් සොත්ති උපාලි ඉන්නකාලේ මතකයක් තියනවද?
අනේ මෙහෙම කිව්වට මගේ රෙප් කපන්න එපා මම බඩ ගින්නේ මැරේවි
අනිත් 1ක උබලට ගෝනවල සුනිල් සොත්ති උපාලි ඉන්නකාලේ මතකයක් තියනවද?



උඹට අන්තිමට කියාගන්නම දෙයක් නැති උනා නේද?![]()



, itin mata duka hituna 

eka ranilge bala tanhawa neweida...
Lolla kiwwa kiyala uba adanna patan gattane eka paratama, itin mata duka hituna
![]()

ඔව් ඉතින් උඹ වගේ ෆේක් එකකින් ඊට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද 
ඔව් එහෙම පොරොන්දුවෙලා අන්තිමට පොල්ල තිබ්බා. ඇයි අවුල්ද
19ta sandanen chande aran dunne 20 sammata karaganna UNP eke help eka aran denawa kiyala porondu wela....
ඔව් රනිල්ගේ බල තන්හාව තමයි ඉතින් ඒක මෙතන සංවාදයට අදාළ වෙන්නේ කොහොමද?



