MY3 අවොත් බොදුබල අනාතයි

amith_fer

Member
Dec 26, 2014
6
0
0
:lol::lol:
කොහොමත් මහින්ද දිනනකන් තමයි ඔය සේනාව තියෙන්නේ.උන්ගේ ඩීල් එක තමයි මහින්ද දිනවන එක.ඊට පස්සේ ඔහොම සේනාවක් හොයාගන්නවත් බැරි වෙයි.අහ් සමහරවිට මහ මැතිවරණයක් ආවොත් එතකන් තියෙයි.අර මඩකලපුවේ හාමුදුරුවන්ගේ පන්සලේ ලයිට් කපනකන් ඔය සේනාව කොහෙද දන්නේ නැහැනේ හිටියේ :rolleyes::rolleyes:
 
Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    MY3 අවොත් බොදුබල සේනාව අනාතයි.. බදුර්දීන්ත් ගියේ මහින්ද ඕක control කරපු නැති නිසා , MY3 ආණ්ඩුව ඕක control කරනවා . චන්ද්‍රිකා madam උත් බොදු බලේට අකමැති නේ.
    අනික UNP එකේ ඉන්න ගොඩක් කිතුනුවෝ.
    බොදුබල සේනාව අනාත කුකුලෝ වෙනවා කියලා දැනගෙන දැන් මහින්දට රෙදි නැතුව කඩේ යනවා .

    "පිරිසිඳු සිංහල
    බොදු අපි මහින්දට පමණක් කතිරේ ගහමු. "

    දන්නෙ නැති talk දෙන්න එපා.....
    UNP එකේ ඉන්නෙ ගොඩක් කිතුනුවොලු. උට්ටකි තමයි.
    යකෝ මහින්දගෙ ගෑනි ගාව ඉදක් පල්ලෙහාට ඉන්නවා කිතුනුවො උබලයි ආන්ඩුවෙ.

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    MY3 අවොත් බොදුබල සේනාව අනාතයි.. බදුර්දීන්ත් ගියේ මහින්ද ඕක control කරපු නැති නිසා , MY3 ආණ්ඩුව ඕක control කරනවා . චන්ද්‍රිකා madam උත් බොදු බලේට අකමැති නේ.
    අනික UNP එකේ ඉන්න ගොඩක් කිතුනුවෝ.
    බොදුබල සේනාව අනාත කුකුලෝ වෙනවා කියලා දැනගෙන දැන් මහින්දට රෙදි නැතුව කඩේ යනවා .

    "පිරිසිඳු සිංහල
    බොදු අපි මහින්දට පමණක් කතිරේ ගහමු. "

    10417560_423375757810161_937964449978546909_n.jpg
    thopi wage eun tamai ayama adunanneth naththe, jathiya adunannth naththe, deshapalanaya adunanneth naththe. thopi wage eun nisa tama yuddaya atiwenneth. bodu bala senawa trastawadi kalliyak. math Buddhist. me sanwidanaya tahanam karanna ona. nathnam issarahata lankawe minissunta prashnayak.
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    mahinda bodu apita karapu tika madida pako. muslim ewun ochchara oluwa issuwe mahindage palana kale kiyala thota amathaka unada.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බොදු බලේ ආණ්ඩුවට කඩේ යනවා කියමුකෝ හෙළ උරුමේ එතකොට කඩේ යන්නේ කාටද? හකීම්ටද,අසාස් සාලිටද,ටී.එන්.ඒ එකටද,බෞද්ධ සංවිධාන පට්ට ගැහුව උන්ටද, ජාතික සංවිධාන තහනම් කරන්න ප්‍රතිපත්ති පවාගෙනත් තියන සිරිසේනටද?
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    Machanla mama danna hetiyata MY3 denata paksha 50 ekka withara givisum gahala thiyanawa....saukya panatha nathi kara gaththa minihata puluwan weai da ban oya gahala thiyana givisum tika araksha kara ganna..........
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    අපූ ටීඑන්ඒ මන්ත්‍රීවරු ටික හැරුණද බුද්ධාගමට ? :lol:[/QU

    මම හෙතන්නෙ උන් තාම බුද්දාගමට හෙරුනෙ නෑ. අය් උබ බලගෙන ඉන්නෙ උන් බුද්දගමට හෙරෙනකම්ද. අපි නම් බලගෙන ඉන්නෙ උන් රටෙන් ඉල්ලන කොටස ඉල්ලන එක නවත්තනකම්....:no::no::no::no::no:
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    අපූ ටීඑන්ඒ මන්ත්‍රීවරු ටික හැරුණද බුද්ධාගමට ? :lol:

    මම හෙතන්නෙ උන් තාම බුද්දාගමට හෙරුනෙ නෑ. අය් උබ බලගෙන ඉන්නෙ උන් බුද්දගමට හෙරෙනකම්ද. අපි නම් බලගෙන ඉන්නෙ උන් රටෙන් ඉල්ලන කොටස ඉල්ලන එක නවත්තනකම්....:no::no::no::no::no:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම හෙතන්නෙ උන් තාම බුද්දාගමට හෙරුනෙ නෑ. අය් උබ බලගෙන ඉන්නෙ උන් බුද්දගමට හෙරෙනකම්ද. අපි නම් බලගෙන ඉන්නෙ උන් රටෙන් ඉල්ලන කොටස ඉල්ලන එක නවත්තනකම්....:no::no::no::no::no:
    රටෙන් කොටසක් ඉල්ලනව නම් උන්ව මරා ඔඩ්ඩොක්කුවට දාගත්තෙ අහවල් එකකටද යකෝ ?:lol:
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    රටෙන් කොටසක් ඉල්ලනව නම් උන්ව මරා ඔඩ්ඩොක්කුවට දාගත්තෙ අහවල් එකකටද යකෝ ?:lol:

    මචන් උබට මම මේ කියන ඩෙ තේරෙයඊද නම් දන්නෙ නෑ. යම් කිසි පිරිසක් තමන් ඉන්න කන්ඩයමෙන් එලියට එන්නෙ තමන්ට තමන් ඉන්න කන්ඩයමෙ ක්‍රිය පටිපටිය හොද නෑ කියල තෙරුනම..උන් ටී න් එ එකට විරුද්දව චන්දෙ ඩෙන්න කියන්නෙ උන් උන්ගෙ මතවාදය වෙනස් කරගෙන ඉන්න නිස..අනික මහින්ඩ ඉන්නකම් රටෙන් කෙල්ලක් ගන්න බ කියල උන් හොදටම දෙන දෙන තමා මහින්ඩ ගාවට අවෙ... උන් ටී න් එ එකෙ මතවදයට විරුද්ද නිස.:no::no::no::no::no: