MY3 අවොත් බොදුබල අනාතයි

denis_doj

Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    10540533_522582487884862_7101656969198409766_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රවුෆ් හකිම්ට වෙනම දිස්ත්‍රික්කයක් දෙනවාද ?
    රටෙ එකිය භාවයට මොකද වෙන්නෙ?
    හකිම්ලත් එක්ක කොහොමද සාදාරන සමාජයක් හදන්නෙ ?


    බොදු බල සේනාවට චම්පිකගෙන් පිලිතුරු


    [/QUOTE]
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0


    උබ දන්නවාද මේ ලොකෙ තියනව ක්‍රමවෙදයක් පුනුරුත්තපනය කියල...අ කියන්නෙ වෑරදි කරපු මිනිස්සු අ මාර්ගයෙන් අයින් කරල හොද මර්ගයට ගන්න එක....වෑරදි කරයෙකුට පුනුරුත්තපනය කරල නිවෑරදි මාර්ගයට අරගෙන සමජයෙ ජීවත් වෙන්න පුලුවන්.....උබ ඔය කියන ඔය කොටි ටික පුනුරුත්තපනය කරල තම දෙන් ඉන්නෙ.. උන් දෙන් මේ රට කෙලි වලට කඩන්න ඔන කියල කියන්නෙ න නෑනෙ..... දෙමල සන්දානය උනත් ඔය මතවාදය අත අරින්න කෑමතිනම් කිසි ගෑටලුවක් නතුව අපට උන් එක්ක ගනු දෙනු කරන්න පුලුවන්.... උන් තම එහෙම එකක් කියල නෑති එක තම ප්‍රශ්නය.............
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    http://www.slbc.lk/index.php/compon...nt-at-the-upcoming-presidential-election.html

    The -the-muslim-ulama-party:oo: has pledged their support to President Mahinda Rajapakse at the upcoming presidential election. Its Leader Moulavi Mubarak Abdul Majeed points out his organization supported the president at the presidential elections held in year 2005 and year 2010. The Muslim community suffered immensely from the war that prevailed for 30 years. Addressing a media briefing held at Sri Lanka Freedom Party headquarters this morning Moulavi Mubarak Abdul Majeed pointed out it was President Mahinda Rajapaksa that brought peace to the country after ending the war at a time when no other leader was able to do so. He also recalled how tiger terrorists brutally killed Muslims who were engaged in prayers at Kathankudy mosque. The Moulavi disclosed his father and his younger brother were killed by the LTTE during the period where United National Party ruled the country. He said President Premadasa dealt with the LTTE in a friendly manner. The Muslim Congress and former Minister Rishard Bahtyudeen have taken a decision betraying the entire Muslims. He points out those decisions have been taken to fulfill their personnel objectives. Therefore, Moulavi Mubarak Abdul Majeed says the Muslim community will be active stakeholders in president's victory at the upcoming polls.

    Senior Minister A.H.M Fowzie who joined the media briefing said the Muslims of the country are ready to contribute for the President Mahinda Rajapakse's victory for the 3rd time. He also pointed out that Muslims will not approve the decisions taken by their so called leaders who have become opportunists. Former Deputy Minister Faizer Mustafa who was the organizer of Central Colombo electorate has also left the government to fulfill his narrow political objectives.
     
    Last edited:

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මගේ පටි ජොක්කු හතම සවුත්තු වෙලා බන්ස්,දන්න එකෙක් කියහල්ලකො ගන්න හොද පටි ජොක්කු brand එකක්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මගේ පටි ජොක්කු හතම සවුත්තු වෙලා බන්ස්,දන්න එකෙක් කියහල්ලකො ගන්න හොද පටි ජොක්කු brand එකක්

    ME පටි ජොක්කු Hariyanawada balapanko

    09.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ෴ සුද්දා, මහින්ද, එදා සහ අද ෴

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.

    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”

    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.

    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.

    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය උඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මගේ පටි ජොක්කු හතම සවුත්තු වෙලා බන්ස්,දන්න එකෙක් කියහල්ලකො ගන්න හොද පටි ජොක්කු brand එකක්:(:(:(

    අඩේ උඹල ගමනක් යද්දිත් පටි ජෝක්කු අදිනවද ? මම නම් සෙල්ලම් කරද්දී විතරයි අඳින්නේ