ඡන්ද ප්‍රතිපල දැකල සිරා සිහිය නැතිවෙල කඩුව උඩට වැටිල කඩුව පුකට බැහැලලු ඔන්න. පුක් විශාරද පොනිල් හොයන් යනවලු කඩුව ආපහු ගන්න විදිහක් බලන්න


ඡන්ද ප්‍රතිපල දැකල සිරා සිහිය නැතිවෙල කඩුව උඩට වැටිල කඩුව පුකට බැහැලලු ඔන්න. පුක් විශාරද පොනිල් හොයන් යනවලු කඩුව ආපහු ගන්න විදිහක් බලන්න


ඔන්න සිරා මහින්ද එක්ක සෙට් වෙන්න හදනවාලු. අගමැතිකම දෙන්නලු හදන්නේ.
අපේ රටේ දේශපලන බලය ගැන තදින් උනන්දුවන කන්ඩායම් ගොඩක් ඉන්නවා.
NGO,ඉන්දිය ඔත්තු සේවා,ඇමරිකානු ඔත්තු සේවා,දෙමල ඩයස්පෝරාව,කටාර්,අරාබිය, අන්තවාදි ආගමික කන්ඩායම්,චීනය ආදී වශයෙන්
ගොඩක් අය නොහිතපු තරම් වෙනසක් ආපු නිසා මේ කිව්ව ගොඩක් අය කලබල වෙයි තමන්ගෙ ඉලක්ක වෙනස් වෙයි කියල.
දැනට පොහොට්ටුකන්ඩාමට තියෙන ජන බලය ,ආකර්ශනය 2019/2020 මැතිවරන සමය වෙනකොට දිය කරන්න මොනා මොනා හරි කරන්න බලයි..හමහරවිට නරක දේවල් එහෙමත් කරයි.
ඒ එක්කම මහින්ද වටේ ඉන්න නාමල් බැසිල්,විමල්,ගම්මපිල,ජොනී,රෝහිත අබේ, වගේ අය ආපහු මේ චන්ද රිසල්ට් ලොකුවට හිතට අරන් නාගන්න උනත් ඉඩක් තියෙනවා..
2019/2020 තීරනාත්මක මැතිවරන සමයට තව ටික කලක් තියෙන නිසා මේ රිසල්ට් එක කලින් දැනගත්ත නිසා මෛත්‍රීට රනිල්ට කල්තියා උපාය උපක්‍රම දාල ලෑස්තිවෙන්නත් කල් තියෙන නිසා මේ චන්ද ප්‍රති එල ඒ අය ට වාසියක් වෙන්නත් පුලුවන් පෙර සූදානමක් විදිහට.
පිටින් බලපෑම් කරන රටවල්,ආගමික අන්තවාදින්,ජාතිවාදින් වෙනමම දැන් සෙට් වෙලා ඇති.මහින්දට රට යනව කියන්නෙ පෙඩරල් අනන් මනන් වලට යන්න අමාරු වෙන නිසා මේ අය වෙන සෙල්ලම් දාල රනිල් උඩට ගන්න බලයි.
මේ වගේ රිසල්ට් එකක් කලින් ඔක්කොම උනන්දුවක් දක්වන අය දැනගත්ත නිසා මෛත්‍රී රනිල්ලට වාසියක් තියෙනවා.මහින්දට පොඩි අවාසියකුත් තියෙනවා.මොකද පරදුන අය සල්ලි විසි කරල හරි මිනිස්සු මාස 12-15ක් ඇන්දුවාම තව වසර 6කට බලයට එන්න පුලුවන්
නුතන සේනක බිබිලේ කියලා උ හිතන් ඉන්නේ
![]()

Toilet kataa 
Okath ekai okage puthath ekai.

දැනෙන වෙනසක් කරනවා කිව්වා ඊයේඕක මලත් මහින්දට දෙන්නේ නැහැ බන්..නයයි,මුගටියයි වගේ![]()
UNP එක මන්ත්‍රීල හතක් හොයාගෙන අගමැතිකම බේරගනී
TNA එක්ක උනත් එකතු වෙන්න ඉඩ තියෙනවා TNA එක්ක උනත් එකතු වෙන්න ඉඩ තියෙනවා
එහෙම වුණොත් සිංහල චන්ද සෑහෙන්න කැඩෙනව
2020 දී LTTE එකේ political wing එකත් ඉන්න සංධානෙක ඉඳන් ජනාධිපතිවරනෙකට එන්නේ කොහොමද UNP එක රෙදි ඇඳගෙන?
UNP එකට සිංහල චන්ද නැති තරම් නේ බ අන්.එත් සිංහල කැපුවත් කොළ කියන චන්ද 25%ක් 30%ක් තියෙනවා නේ, ඒවා ඉතින් UNP එකෙන් ප්‍රබාකරන් චන්දෙ ඉල්ලුවත් වැටෙනවා. හරියට සිරා දිනුවා වගේ TNA සපෝර්ට් දුන්නේ.
සිංහල මිනිස්සු මහින්ද එක්ක කලකිරෙව්වා නේ හොරකං කළා කියල
ඒක 2020 දී හරියන්නෙ නෑ
ඒ කාලේවත් ඒවා ගැලවුනේ නෑ නේ පොනිලා කොටින්ට සපෝර්ට් කරලත්. UNP+JVP+TNA අවොත් ??
සිරා දින්නා වගේ දෙයක් වෙන්න පුළුවන් නේ ???මහින්ද යුද්දේ දිනපු කාලේ UNP එකට චන්ද 25%ක් 35ක් අතර ගානක් වැටුනා නේ බන්ඒ කාලේවත් ඒවා ගැලවුනේ නෑ නේ පොනිලා කොටින්ට සපෝර්ට් කරලත්. UNP+JVP+TNA අවොත් ??
සිරා දින්නා වගේ දෙයක් වෙන්න පුළුවන් නේ ???
30% neh 2010? TNA + JVP ekathu kalath 10% na me sare nam.
සිරා වගේ පොදු අපේක්ෂක පට්ටමක් දුන්නොත් ??![]()
සිරාගේ චන්ද + පොනිල්ගේ චන්ද + TNA + JVP ඔහොම ආවොත්.