My3 ගාවගත්තොත් පොහොට්ටුවට චන්ද නෑ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    My3 ගාවගත්තොත් පොහොට්ටුවට චන්ද නෑ

    බදියුදීන් ,හිස්බුල්ලා,අසාත් සාලි වැන්නවුන්ට නීතිය ක්‍රියාත්මක නොකල,සාෆි ඩොකාට එරෙහිව කමිටුවක්වත් නොදාපු සිරිසේන පොහොට්ටුවට ගාවගත්තොත් ලැබෙන්න තියන චන්ද අඩු වනවා සිකුරුය ..............
     
    • Like
    Reactions: dhanuka1990

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිත් අතට 2015 රනිල් එක්ක සෙට් වෙලා මාරට වැඩේ දීල දැන් 2019 ආය මාරත් එක්ක සෙට් වෙලා රනිල්ට වැඩේ දෙන්ඩ හදනවනම් හිටංගෙන් රටට සෙතක් වෙයිද..පව් ඡන්දෙ දවසෙ පෝලිම් ගැහෙන මෝඩ සිංහලු! :baffled:
     
    Game Sudu Puta

    Junior member
  • Oct 23, 2017
    78
    5
    18
    බදියුදීන් ,හිස්බුල්ලා,අසාත් සාලි වැන්නවුන්ට නීතිය ක්‍රියාත්මක නොකල,සාෆි ඩොකාට එරෙහිව කමිටුවක්වත් නොදාපු සිරිසේන පොහොට්ටුවට ගාවගත්තොත් ලැබෙන්න තියන චන්ද අඩු වනවා සිකුරුය ..............

    aniwa.....sure 100%
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බදියුදීන් ,හිස්බුල්ලා,අසාත් සාලි වැන්නවුන්ට නීතිය ක්‍රියාත්මක නොකල,සාෆි ඩොකාට එරෙහිව කමිටුවක්වත් නොදාපු සිරිසේන පොහොට්ටුවට ගාවගත්තොත් ලැබෙන්න තියන චන්ද අඩු වනවා සිකුරුය ..............

    hri ban law eka kriyathmaka karanna, police head quarters eke office ekak demma, media wala sadde dapu kattiyata kiuwa gihin case file karanna, ko ithin kisi kenek case file kare nahane , ithin kohomada law eka kroyathmaka karanne,

    safi wada kala kiyala case dapu kattiyata enna kiuwa chekup ekata, seramala baha kiyala hanguna, ithin kohomada law eka kriyathmaka karanne,
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    My3 ගාවගත්තොත් පොහොට්ටුවට චන්ද නෑ

    බදියුදීන් ,හිස්බුල්ලා,අසාත් සාලි වැන්නවුන්ට නීතිය ක්‍රියාත්මක නොකල,සාෆි ඩොකාට එරෙහිව කමිටුවක්වත් නොදාපු සිරිසේන පොහොට්ටුවට ගාවගත්තොත් ලැබෙන්න තියන චන්ද අඩු වනවා සිකුරුය ..............
    aniwa.....sure 100% :lol::lol::lol:
     
    • Haha
    Reactions: Identity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1625179435697.jpeg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭