පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා😂🤣
     
    • Like
    Reactions: Dr.Amdan and Pinkbc

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    JVP යයි පෙරට්ටොයි කියන්නේ එකක් ද දෙකක් ද .2015 පෙරට්ටෝ වැඩ කරේ මහින්ද මහත්තයට නේද සහ ඔය campus වල ශිෂ්‍ය සංගම් කරගෙන යන්නේ මුන් ද JVP එකෙන් ද . confuse වෙලා ඉන්නේ ප්‍රෙන්
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    JVP යයි පෙරට්ටොයි කියන්නේ එකක් ද දෙකක් ද .2015 පෙරට්ටෝ වැඩ කරේ මහින්ද මහත්තයට නේද සහ ඔය campus වල ශිෂ්‍ය සංගම් කරගෙන යන්නේ මුන් ද JVP එකෙන් ද . confuse වෙලා ඉන්නේ ප්‍රෙන්

    දැන් කරන්නෙ පෙරෙට්ටො. ඉස්සර තමයි ජවිපෙට ශිශ්‍ය සංගම් වල බලය තිබුනෙ. දෙගොල්ලොම එකයි. මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය කතාකරන මුන් කැම්පස්වල අනික් මත වලට ඉඩදෙන හැටි බලන්න කැම්පස් යන්නම ඕනෙ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා😂🤣
    ඉතින් යකෝ අoගුලිමාල රහතන්වහන්සෙත් මහණ වෙන්න කලින් මිනි මැරුවනේ.. ජේවීපි එක හැමදාම වැරදිනම් මුගලන් හාමුදුරුවොත් වැරදි වෙන්න එපැයි.... :lol: :lol: :lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඉතින් යකෝ අoගුලිමාල රහතන්වහන්සෙත් මහණ වෙන්න කලින් මිනි මැරුවනේ.. ජේවීපි එක හැමදාම වැරදිනම් මුගලන් හාමුදුරුවොත් වැරදි වෙන්න එපැයි.... :lol: :lol: :lol:

    ඒ කියන්නේ මින්පස්සේ කැම්පස් වල අහිංසක කොල්ලෝ කෙල්ලොන්ට පාඩුවේ ඉගෙන ගන්න දෙනවාද? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: HSW and Dr.Amdan

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා😂🤣

    True story. Respect (y) (y) 👏 👏
     
    • Like
    Reactions: sithija.h

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා😂🤣

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,847
    113
    අදාල නෑනේ
    103910848_1406271829572518_1195464137467306499_n.jpg
     
    • Haha
    • Dislike
    Reactions: jcj and ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉතින් යකෝ අoගුලිමාල රහතන්වහන්සෙත් මහණ වෙන්න කලින් මිනි මැරුවනේ.. ජේවීපි එක හැමදාම වැරදිනම් මුගලන් හාමුදුරුවොත් වැරදි වෙන්න එපැයි.... :lol: :lol: :lol:
    අංගුලිමාල එකපාරයි මිනී මැරුවෙ. වැරැද්ද නිවැරදි කරගත තා. JVP එක දැන් අවුරුදු ගානක් තිස්සේ මිනී මරනවා එක පාරක් ටයර් එකක් ඔළුවට පෙරාරල කොල්ලොක් මරන්න හදපු ඒවා අමතක උනාද 🤫🤫
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan kata chande denda kiyalada kiyanne???

    Meka aththda machan?

    බයිල, කොරෝනා රොගීන් කුරුනෑගල වැඩි වෙද්දි ඔය මනුස්සය අකාර්යක්ශමව වැඩ කරන නිසා චන්ද කොමසාරිස්ගෙත් , GMOA අනුමැතියෙන් ස්තාන මාරු කරේ , කාටවත් ඒකට බුරන්ඩ දෙයක් නැ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    මම නම් බලන් ඉන්නේ මෙතන දැපැත්තට ගහ මරාගන්න එවුන්ගේ මුනවල් ටික දකින්න 2025 වෙනකොට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් බලන් ඉන්නේ මෙතන දැපැත්තට ගහ මරාගන්න එවුන්ගේ මුනවල් ටික දකින්න 2025 වෙනකොට

    2025 වෙද්දිත් මහ වෙනසක් නැ ,අපේ ආණ්ඩුව දිනනව ..ගෝඨාභය ජනාධිපතිතුමා දෙවන වරටත් ජනාධිපති වෙනව, ඇයි නැ කියන්ඩද කවුරු හරි..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    2025 වෙද්දිත් මහ වෙනසක් නැ ,අපේ ආණ්ඩුව දිනනව ..ගෝඨාභය ජනාධිපතිතුමා දෙවන වරටත් ජනාධිපති වෙනව, ඇයි නැ කියන්ඩද කවුරු හරි..
    නැ නැ එයාම තමා එන්න ඕනේ මහින්දත් ඕනේ ඔය දැන් එන ආන්ඩුව එක්කම . එම එනකොට උබලගේ මුනු බලන්න ආසයි කියල කිව්වේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම

    12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .

    13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .

    මේ කරුණු තුනයි ට නම් ඉස්මොල්ලෙත් ගියා + ඉතුරු 7ම පෙරට්ටන්ට ගැහුව් නිසා මේකා චන්දය නොදී ඉන්නේ කමෝන් කමෝන්

    මේකෙන් වැඩක් ගන්න පුළුවන්

    4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .
    නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා
    14) ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදීමත් ඉහල යන බඩු මිලත්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Man kiwwe 2/3 denna epa kiyala witharai... eka hama pakshekatama adalai...

    anika me peratugamin kiyanne JVP nemei... ehema loku deshapalana balayak na... e welath me karapu wade harida?

    Thondage mala gamata eka neethiyak.. mekata thawa neethiyak ai?
    ඔන්න පටන් ගද්දිම වැරදිනේ. 2015 වික්කමසිංහ බලේට ආවේ මොකටද? මහින්දලාගේ හොරු අල්ලන්න නේ. ඇවිල්ල මාස 3 න් මොකද කලේ මහා බැංකුවට විද්ද. එතකොට මොකද කිව්වේ? මහින්දලාගේ කාලෙත් හොරකම් කළා අපි කලාම මොකද කියල. කලින් කරාම වැරදි නම් දැන් කලාම හරියන්න විදියක් නෑනේ. මේකත් ඒ වගේ කලින් මල ගෙයත් වැරදි මුන්ගේ උද්ගොෂනෙත් වැරදි. අනික හරි හේතුවක් නැතුව පටු දේශපාලන අරමුණු වලට මේ වයසක මිනිස්සුයි හාමුදුරුවොයි, කැම්පස් ළමයිනුයි පාරවල් වල ගුටි ගස්සන වැඩක් නේ මේක. අනික කොල්ලුපිටියේ වැඩ කරන මිනිස්සු දන්නවා මාසෙට දවස් කියක් මේ කාලකන්නි ජෙප්පෝ නිසා මිනිස්සුන්ගේ වැඩ අඩාල වෙනවද කියල. ජෙප්පෝ වර්ගේ වැඩක් නෑ ඔක්කොම කරන්නේ එකම දේ. :angry: