my3 ට ප්‍රහාරයක්...

Sun-123

Member
Sep 11, 2014
70
15
0
මට හිතුනා මේහම දේයක් අන්තිම මොහෙතෙ වෙයි කියලා..my3 එයාගෙම stage එකට ගල ගහගෙන දෑන් අනුකම්ප චන්ද ගන්න යනවා..හෙට වෙඩි තියගනි, නෑත්නම් බොම්බයක් පුපුරුවා ගනියි..මිනිස්සුන්ව රවට්ටලා අනුකම්පව දිනගෙන 2000 චන්ද්‍රිකා කලා වගේ දිනන්න හදයි..මොක්ද චන්ද්‍රිකනේ my3 පිටිපස්සේ ඉන්නේ..

:angry::angry::angry::angry::angry::angry::angry:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Hahaha ara mervyn kiwwa wage thamanma gas badagaththa wage kathawak thama.(>﹏<)
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මට හිතුනා මේහම දේයක් අන්තිම මොහෙතෙ වෙයි කියලා..my3 එයාගෙම stage එකට ගල ගහගෙන දෑන් අනුකම්ප චන්ද ගන්න යනවා..හෙට වෙඩි තියගනි, නෑත්නම් බොම්බයක් පුපුරුවා ගනියි..මිනිස්සුන්ව රවට්ටලා අනුකම්පව දිනගෙන 2000 චන්ද්‍රිකා කලා වගේ දිනන්න හදයි..මොක්ද චන්ද්‍රිකනේ my3 පිටිපස්සේ ඉන්නේ..

    :angry::angry::angry::angry::angry::angry::angry:

    MY3 dinala iwarai bn...... me wage 2.50 weda karanna unta uwamana na .....

    mewa mara parajaya daraganna beruwa karana piddu weda ........

    penne nedda u baageta pissek wage hesirenne ....... uba hadanne pissek ta chande dendada ? MODAYA :no:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මෙහි ඇත්ත තත්වය නම් මහින්ද නිරිඳු හට එරෙහි වෙන යම්කිසි කෙනෙක් වේද ඔහුට ස්වභාව ධර්මයා විසින්ම කැති පොලු උණ්ඩ බෝම්බ එවනු ලබනවා :yes:

    ow bn 9 wenida witara weddi "sewayen paha kala" letter ekath ewai .... aulak na bn yudde dinnane :yes: :yes: :yes:
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මේකේ ඉන්න අය මොන දේ කිව්වත් 9 වෙනිදා ඉදන් ජනාදිපති වෙන්නේ කව්ද කියල හිටං ඔයාලට බලාගන්න පුළුවන් :angry:
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    MY3 dinala iwarai bn...... me wage 2.50 weda karanna unta uwamana na .....

    mewa mara parajaya daraganna beruwa karana piddu weda ........

    penne nedda u baageta pissek wage hesirenne ....... uba hadanne pissek ta chande dendada ? MODAYA :no:

    PISSUDA..? mahinda thama dinane...MY3 wage chandrikage padeta natana rukadayakata rata denna me rate minissunta pissu ne...
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    මේකේ ඉන්න අය මොන දේ කිව්වත් 9 වෙනිදා ඉදන් ජනාදිපති වෙන්නේ කව්ද කියල හිටං ඔයාලට බලාගන්න පුළුවන් :angry:

    හිටO
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    My3 ta wedi thiyalath kiyai my3 ma wedi thiyagaththa kiyala.thope walatath hena gahanawa yako.awalam mahinda amanayage bath gotto.
     
    මෙහෙම ගියොත් තව ටික දවසකින් මේ රටේ ගෑණුන්ටත් ළමයි හම්බවෙයි, තමංම අතවර කරගෙන. මිනිස්සු ගල් ගහගන්නවා, ගස් බැඳගන්නවා, කකුල් කඩාගන්නවා. එක විකාරයි.
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    My3 ta wedi thiyalath kiyai my3 ma wedi thiyagaththa kiyala.thope walatath hena gahanawa yako.awalam mahinda amanayage bath gotto.

    Yako, poddak hithapan..2000di chandrka mokada kale kiyala..me hema deyakma chandrikage plan..unp ekai My3 2 koleta dala, chandrka waire pirimahaganna yanne..unalata molayak ne poddak hithanna..
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    මෙහෙම ගියොත් තව ටික දවසකින් මේ රටේ ගෑණුන්ටත් ළමයි හම්බවෙයි, තමංම අතවර කරගෙන. මිනිස්සු ගල් ගහගන්නවා, ගස් බැඳගන්නවා, කකුල් කඩාගන්නවා. එක විකාරයි.

    ubalama poddak hithapan, me welawe mahindha my3ta gal gehuwa kiyala mahindhata monawada lebenne..? thiyena chanda tika aduwena eka witharai...
     
    ubalama poddak hithapan, me welawe mahindha my3ta gal gehuwa kiyala mahindhata monawada lebenne..? thiyena chanda tika aduwena eka witharai...

    ඒ කියන්නේ, අර කලින් රැළියට ගැහුවෙත් මුතුහෙට්ටිගමගෙ කට්ටිය විධියටම වෙස් වලාගෙන ආපු, උන්ගෙම ඇඟිලි සලකුණු එහෙම තියෙන කට්ටියක්? උන්ව එළියට ගන්න අවේ මුතුහෙට්ටිගම වගේම, ඒ විදියටම කතාකරන හැසිරෙන ඒත් මෛත්‍රීගේ කෙනෙක්?
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මෙහි ඇත්ත තත්වය නම් මහින්ද නිරිඳු හට එරෙහි වෙන යම්කිසි කෙනෙක් වේද ඔහුට ස්වභාව ධර්මයා විසින්ම කැති පොලු උණ්ඩ බෝම්බ එවනු ලබනවා :yes:

    ස්වභාව ධර්මය කියන්නෙ මහින්දගෙ උන්ටද... ඔවු ඔවු වෙන්න ඇති. :P
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    යකෝ මේ මහින්ද ගල් ගහල නෙමෙයි. වටෙ ඉන්න උන්ගේ වැඩ. අතුල කුමාර වගේ අයගේ වැඩ ගැන රත්නපුරේ මිනිස්සු හොදට දන්නවා.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    යකෝ මේ මහින්ද ගල් ගහල නෙමෙයි. වටෙ ඉන්න උන්ගේ වැඩ. අතුල කුමාර වගේ අයගේ වැඩ ගැන රත්නපුරේ මිනිස්සු හොදට දන්නවා.

    මට මේ ගැන වෙන කියන්න දෙයක් නැ..මට කියන්න තියෙන්නේ යහපාලනය මේ රටේ ඇති කරන්න කියල හිටං තමා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ubalama poddak hithapan, me welawe mahindha my3ta gal gehuwa kiyala mahindhata monawada lebenne..? thiyena chanda tika aduwena eka witharai...

    මේ වෙලාවේ MR එච්චර දෙයක් කල්පනා කරන්න මොලයක් නෑ බන්. MR හිතන්නේ MY3 ගේ රෑලිය කඩා කප්පල් කරන එක කොච්චර ජොලි දෙයක්ද කියලා.

    ලැජ්ජ නැතුව සලමන් අන්ඩ් ජැකලින්ව ගෙන්නයිද අහිංසක මිනිස්සු ගංවතුර නිසා අනාථ වෙලා තියෙද්දි.
     
    Nov 6, 2014
    161
    35
    0
    මෙහෙම ගියොත් තව ටික දවසකින් මේ රටේ ගෑණුන්ටත් ළමයි හම්බවෙයි

    රටේ වාසනාවට ඒ හම්බවෙන සෑම ළමයෙක්ටම මහින්ද නිරිඳාණන් ගේ මුහුණට සමාන මුහුණක් පිහිටයි :love: