මට හිතුනා මේහම දේයක් අන්තිම මොහෙතෙ වෙයි කියලා..my3 එයාගෙම stage එකට ගල ගහගෙන දෑන් අනුකම්ප චන්ද ගන්න යනවා..හෙට වෙඩි තියගනි, නෑත්නම් බොම්බයක් පුපුරුවා ගනියි..මිනිස්සුන්ව රවට්ටලා අනුකම්පව දිනගෙන 2000 චන්ද්රිකා කලා වගේ දිනන්න හදයි..මොක්ද චන්ද්රිකනේ my3 පිටිපස්සේ ඉන්නේ..

















