බඩ ගැන හිතන්න එපාහ් යකෝ රට ගැන හිතපන්
ලොක්කා ගිහින් දවසයි.. මුන්ට ඒතුමා උගන්නපුවා අමතකයිබඩ ගැන හිතන්න එපාහ් යකෝ රට ගැන හිතපන්
ලොක්කා ගිහින් දවසයි.. මුන්ට ඒතුමා උගන්නපුවා අමතකයිඅපේ රටෙි නිශ්පාදනයත් අපනයනත් වැඩි කොට ..පිට රට දැ ආනයන බදු වැඩි කර සීමා කර කරන මෙි මෛත්රි යහපාලනයේ ආරමිභක හොද උත්සහය ගැන අගය කරමු නේද...ඉදිරියේෙදි හාල් මිල අඩු වන හැටි බලමු නේද..
තව ඉදිරියේදි සිරිමාවෝ බන්ඩාරනායක තුමිය මතක් වෙයි..!ප්රේමදසගේ මහත්මයාගේ විවෘත ආර්ථික ක්රමය ටිකෙන් ටික තිත වැටෙයි..
![]()
Petrol rs 50kinda diesel 80kinda adu kere![]()
සිරිමාවෝගෙ ක්රමය හරි නම් 78 ඇයි නන්නත්තාර වෙන්න පැරදුනේ. උබලාගෙ දෙමවුපියන්ගෙ අහල බලපන් සමූපෙ පෝලින් වල ලැග්ග හැටි. වීවාහයට හොද සාරියක් ගන්න ඕනෙ උනාම list එකේ ඉන්න වෙච්ච හැටි. තව ඔය වගේ ගොඩක් කතා තියෙනව..



ලංකාවෙ හාල් කාපිය