MY3-පාලනය-ඇරබෙ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බඩ ගැන හිතන්න එපාහ් යකෝ රට ගැන හිතපන්

    :rofl: ලොක්කා ගිහින් දවසයි.. මුන්ට ඒතුමා උගන්නපුවා අමතකයි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    eek4wd.gif
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    අපේ රටෙි නිශ්පාදනයත් අපනයනත් වැඩි කොට ..පිට රට දැ ආනයන බදු වැඩි කර සීමා කර කරන මෙි මෛත්‍රි යහපාලනයේ ආරමිභක හොද උත්සහය ගැන අගය කරමු නේද...ඉදිරියේෙදි හාල් මිල අඩු වන හැටි බලමු නේද..;):love::love::love:

    තව ඉදිරියේදි සිරිමාවෝ බන්ඩාරනායක තුමිය මතක් වෙයි..!:yes:ප්‍රේමදසගේ මහත්මයාගේ විවෘත ආර්ථික ක්‍රමය ටිකෙන් ටික තිත වැටෙයි..:)

    සිරිමාවෝගෙ ක්‍රමය හරි නම් 78 ඇයි නන්නත්තාර වෙන්න පැරදුනේ. උබලාගෙ දෙමවුපියන්ගෙ අහල බලපන් සමූපෙ පෝලින් වල ලැග්ග හැටි. වීවාහයට හොද සාරියක් ගන්න ඕනෙ උනාම list එකේ ඉන්න වෙච්ච හැටි. තව ඔය වගේ ගොඩක් කතා තියෙනව..
     
    • Like
    Reactions: anuraw123

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ane booruwo..( wihiluwata kiwwe aah).. yako ubala wage ewun thawamath innawada lankawe? sinhal kiyawanna danneth naha..wenne mokadda kiyalath danne nah. uba 11 wath pass nadda? arthika widyawa kiyala deyak thiyenawa danne nadda? yako aanayanayaan sahal tax wadi karanawa kiyanne..anayana karana ewunwa adapana karala desheeya gowiyan diriganwana eka..isra aanduwa kale piratatin gennala thamnge pocket purawa gatthu eka..me anduwe ewwa naha..ooon wenasa.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    සිරිමාවෝගෙ ක්‍රමය හරි නම් 78 ඇයි නන්නත්තාර වෙන්න පැරදුනේ. උබලාගෙ දෙමවුපියන්ගෙ අහල බලපන් සමූපෙ පෝලින් වල ලැග්ග හැටි. වීවාහයට හොද සාරියක් ගන්න ඕනෙ උනාම list එකේ ඉන්න වෙච්ච හැටි. තව ඔය වගේ ගොඩක් කතා තියෙනව..

    එහෙම දුක්විදලා හරි ජිවත් වුනානමි... අද මෙචිචර ණය ඇති,පිටරට දේවල් නැතුවම බැරි, සංකිර්න,සැප වැඩිවෙචිච, රටක් වෙන්නෙ නැහැ.. මචං...අපේ රටෙි දෙයක් නිපදවලා අමාරැවෙන් ගමන ගියා නමි..අද නයෙන් තොර දියුනු රටක් වෙනවා...එක හරියට කරන්න තිබුනා...දැන් රටෙි නය ගෙවලා ඉවර කරන්න බැහැ..පිට රට දේවල් වලට හුරැවෙලා..ෂොර්ටි කටි ක්‍රමය යන්නේ..හමබකරන්න රටවල් ගානෙ යන්න වෙලා..බස්නස් ජොබිස් නැහැ..මොලෙන් වැඩ කරන..මහන්සිවෙලා ගිය රටවල් අද දියුනුයි..සුද්දො එනවද මෙහේ වැඩ කරන්න..අපි තාම පස්ස ගහනවා...දැන්වත් අපේ රටෙි නිෂ්පාදනය වැඩිකලොත් ඒ නය කපා හරින්න පුලුවන්..:(:no::sorry:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවෙ හාල් කාපිය :angry::angry:

    වී වගාව දෑවරයි.. කුඹුරු අක්කර ලක්‍ෂ දෙකහමාරක අතිරේක බෝග වවන්න දන්වයි..


    ඉදිරි යල කන්නයේදී මෙතෙක් වී වගා කල කුඹුරු ඉඩම්වලින් අක්කර ලක්‍ෂ දෙකහමාරක සෝයා සහ බඩඉඟුරු වගා කිරීමට රජය තීරණය කර තිබේ.
    මේ වන විටත් ඊට අදාල උපදෙස් නිලධාරීන් විසින් ගොවි සංවිධාන වෙත ලබා දී ඇත.
    මේ අතර වී සඳහා ස්ථිර මිලක් ලබාදීමට වී ගොවිතැන සීමා කර කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගා කිරීම ආරම්භ කල යුතු යයි අනුරාධපුරයේදී කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.