MY3 can take 42%

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    if MY3 can take at least 42% of Buddhist Votes....then he will win :yes::yes:

    n20tav.jpg



    what do you think ? can he ? :confused:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බරක් ඔබාමා කරයා මහින්දයා එක්ක මල කියල ඌ කියවනෙන බොරුවට නෙමෙයි එහෙනම්;....:(
    ඌ මේකට වෙල මරා එලවන්න කුමන්ත්‍රණ කර කරනේ ඉන්නේ... :oo:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හමුදාවෙන් හදපුඑකත් ඔයිට් සමානයි ඔවයෙන් කියන්න බැහැ බන් දිස්ත්‍රික්ක මට්ටමෙන් මොන ජාතිකත්වය උනත් වෙනස් වෙනව.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ගොඩක් පුරෝකථන වරදින්නේ උතුරේ ඡන්ද 80%ක් වැටෙයි කියලා හිතන එකයි. ජනාධිපතිවරණයකදී උතුරේ ප්‍රකාශිත ඡන්ද සංක්‍යාව ගොඩක් අඩුයි කවුරු මොනා කිව්වත්....